මචංල පොඩි ප්රශ්නයක් තියෙනව මට... මට තියෙන්නෙ Nokia Lumia 1020 එකක්.
මේකෙ මම Outlook එකයි Gmail එකයි දෙකම දාල තියෙන්නෙ. වැඩේ කියන්නෙ මගේ Contacts List එකේ බාගයක් Sync වෙලා තියෙන්නෙ Outlook එකට. ඉතුරු බාගෙ Gmail එකට.
මේක හරිගස්සගෙන Outlook හරි Gmail හරි දෙකෙන් එකකට දාගන්න බැරිද බන්?

මල වාතයක් බන්..

ඒ හින්ද අපේ Lumia කාපු උන් ටික දන්නවද බලමු...