Lumia Phone Help

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,960
    3,968
    113
    Sri Lanka
    මචංල පොඩි ප්‍රශ්නයක් තියෙනව මට... මට තියෙන්නෙ Nokia Lumia 1020 එකක්.

    මේකෙ මම Outlook එකයි Gmail එකයි දෙකම දාල තියෙන්නෙ. වැඩේ කියන්නෙ මගේ Contacts List එකේ බාගයක් Sync වෙලා තියෙන්නෙ Outlook එකට. ඉතුරු බාගෙ Gmail එකට. :angry:

    මේක හරිගස්සගෙන Outlook හරි Gmail හරි දෙකෙන් එකකට දාගන්න බැරිද බන්? :angry::rofl::rofl:

    මල වාතයක් බන්..
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,968
    113
    Sri Lanka
    gmail එක අයින් කරලා account number outlook එකට Sync කරපන් අයේ අලුතින්

    Gmail එක අයින් කරොත් Phone එකෙන් අර Contacts ටික නැති වෙලා යයිද?
     

    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    මගේ ලුමියා එකේ e mail එක රීසෙට් කරලා දාපුවම auto ගත්තා මචන් කෝකටත් තව ටිකක් බලපන් රික්ස් වැඩි නේ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,968
    113
    Sri Lanka
    තව කට්ටිය මොනවද කියන්නෙ බලමු. මේ ටික ගියොත් ඉවරයි මම... :D ඒ හින්ද අපේ Lumia කාපු උන් ටික දන්නවද බලමු...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,968
    113
    Sri Lanka
    සිම් එකට දාන්න පුළුවම් තත්වෙ ලිස්ට් එකක් නෙමෙයි බන් තියෙන්නෙ. 1000 ටත් වැඩී :(