මේ තියෙන්නෙ උට්ටියෙ.. Volvo FH16 Classic Globetrotter..
තෝ ඔය විදියටද ට්රක් සිලෙක්ට් කරන්නෙ..
ඔයිට වඩා ලේසියි අංක පිළිවෙලට තියෙන ඊතලේ ක්ලික් කරලා ගන්න එක.. ඊට පස්සෙ එතනම උඩ තියෙන Customize බට්න් එක ක්ලික් කරලා වැඩ වැඩ කරලා, එන්ජින් වෙනස් කරලා ගන්නවා බබා වගේ..
ඉතින් උට්ටො ඕක ගත්තහම තොපි කිව්වෙ ඕක ක්ලැසික් එක,,ඔක නෙමෙයි අරක කියලා...දැන් අහවල් ලබ්බක්ද කියන්නෙ...












එකේ කොහෙවත් scs ෆයිල් එකක් නෑ .වෙන ෆයිල්ස් පට්ට තොගයක් තියනවා 


වංගු ගන්නකොට හතර වටේ වදිනවා..
