Euro Truck Simulator 2

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මේ තියෙන්නෙ උට්ටියෙ.. Volvo FH16 Classic Globetrotter.. :cool:
    තෝ ඔය විදියටද ට්‍රක් සිලෙක්ට් කරන්නෙ..:lol:
    ඔයිට වඩා ලේසියි අංක පිළිවෙලට තියෙන ඊතලේ ක්ලික් කරලා ගන්න එක.. ඊට පස්සෙ එතනම උඩ තියෙන Customize බට්න් එක ක්ලික් කරලා වැඩ වැඩ කරලා, එන්ජින් වෙනස් කරලා ගන්නවා බබා වගේ..:dull:

    ඉතින් උට්ටො ඕක ගත්තහම තොපි කිව්වෙ ඕක ක්ලැසික් එක,,ඔක නෙමෙයි අරක කියලා...දැන් අහවල් ලබ්බක්ද කියන්නෙ...:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    DLC ඩවුන්ලෝඩ් කරන්න බැහැ.. අලුත් වර්ශන් එකේ ටොරන්ටුවක් බාගනිං.. මං දැක්කා පෙරේදා අලුත්ම වර්ශන් එක දාලා තියෙනවා..:)

    ඔය Surgeon Simulator..:cool: මං ඕක ඉවර කලා..:dull:
    අලුත් වර්ෂන් එක මොකද්ද බන් ?
    surgeon simulator එක පට්ටද ?

    Kenworth Mod දාලා ප්ලේ කරන උන් ඉන්නවද..? පට්ට ට්‍රක් ටිකක් තියෙනවා..

    දන්නවනම් කියපන්කො මොඩ් එකක් දාන විදිහ :dull:
    මේක scs ෆයිල් එකක් නෙමෙයි .ෆෝල්ඩර් එකක් :baffled:එකේ කොහෙවත් scs ෆයිල් එකක් නෑ .වෙන ෆයිල්ස් පට්ට තොගයක් තියනවා :confused:

    ගත්ත තැන මතක නෑ හරියට.
    මේකද කොහෙද.
    http://ets2.lt/en/2280-hp-scania-engine/

    මේක හෙන පිස්සු මොඩ් එකක්නේ බන් .මේකෙන් කන්ට්‍රෝල් නෑ නේ අනිත් 2000 hp මොඩ් වලට වඩා .වංගු එහෙම ගන්න බෑ බ්රේක් නොගහා .ස්ලෝ එකේ ගිහින් වංගුව ගන්න හැදුවත් බ්රේක් ගහන්නම ඕන වංගුව කපන්න :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් උට්ටො ඕක ගත්තහම තොපි කිව්වෙ ඕක ක්ලැසික් එක,,ඔක නෙමෙයි අරක කියලා...දැන් අහවල් ලබ්බක්ද කියන්නෙ...:angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මම කිව්වෙ නැහැ..:angry:

    අලුත් වර්ෂන් එක මොකද්ද බන් ?
    surgeon simulator එක පට්ටද ?

    දන්නවනම් කියපන්කො මොඩ් එකක් දාන විදිහ :dull:
    මේක scs ෆයිල් එකක් නෙමෙයි .ෆෝල්ඩර් එකක් :baffled:එකේ කොහෙවත් scs ෆයිල් එකක් නෑ .වෙන ෆයිල්ස් පට්ට තොගයක් තියනවා :confused:

    මේක හෙන පිස්සු මොඩ් එකක්නේ බන් .මේකෙන් කන්ට්‍රෝල් නෑ නේ අනිත් 2000 hp මොඩ් වලට වඩා .වංගු එහෙම ගන්න බෑ බ්රේක් නොගහා .ස්ලෝ එකේ ගිහින් වංගුව ගන්න හැදුවත් බ්රේක් ගහන්නම ඕන වංගුව කපන්න :dull:
    1.21.1.2s අලුත් වර්ශන් එක.. DLC Update කරල නැහැ මචං.. 28ම තමයි.. ඒ නිසා බාලා තේරුමක් නෑ..

    වැඩක් නැහැ බං.. කම්මැලි ගේමක්..

    මොකක්ද මොඩ් එක.. සමහර මොඩ් දාන්න බෑ බං.. සමහර මොඩ් තියෙනවා Readme Text එක දාලා තියෙනව කරන විදිය ගැන..

    ඔව් ඕවා දාලා ගහන්න බෑ බං.. ජෙට් එක වගේ යන්නෙ ඒපාර.. තියෙන එකෙත් ෆුල් ස්පීඩ් ගිහින් බ්‍රේක් කරගන්න බෑ සමහර වෙලාවට..

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඉතින් උට්ටො ඕක ගත්තහම තොපි කිව්වෙ ඕක ක්ලැසික් එක,,ඔක නෙමෙයි අරක කියලා...දැන් අහවල් ලබ්බක්ද කියන්නෙ...:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    [/CENTER]

    මම කිව්වෙ නැහැ..:angry:

    හරි හරි මම කිව්වේ ඉතින් ක්ලසික් එකට වඩා අනික පට්ට නේ...මීටර් පැනල් එහෙම.... අනික යතුර කරකවල ස්ටාර්ට් කරන්න පුළුවන්නේ...
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    වෙනසකටත් එක්ක මමත් kenworth මෝඩ් එකක් දැම්ම... සවුන්ඩ් නම් පට්ට... නිකන් ලේලන්ඩ් එකක් වගේ...

    MSoH5T.png

    rhMldI.png
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම කිව්වෙ නැහැ..:angry:

    1.21.1.2s අලුත් වර්ශන් එක.. DLC Update කරල නැහැ මචං.. 28ම තමයි.. ඒ නිසා බාලා තේරුමක් නෑ..

    වැඩක් නැහැ බං.. කම්මැලි ගේමක්..

    මොකක්ද මොඩ් එක.. සමහර මොඩ් දාන්න බෑ බං.. සමහර මොඩ් තියෙනවා Readme Text එක දාලා තියෙනව කරන විදිය ගැන..

    ඔව් ඕවා දාලා ගහන්න බෑ බං.. ජෙට් එක වගේ යන්නෙ ඒපාර.. තියෙන එකෙත් ෆුල් ස්පීඩ් ගිහින් බ්‍රේක් කරගන්න බෑ සමහර වෙලාවට..

    http://ets2mods.com/en/trucks/mercedes-benz/2369-mercedes-1632-interior.html
    මේක එකක්.තව දෙකක් විතර තිබ්බා මේ වගේ මොඩ්ස්

    පිටර්බිල්ට් එකක් දාල ගැහුවා .එකනම් පට්ට.වංගු ගන්න ටිකක් අමාරුයි වගේ.ඒ නිසා ආයෙත් වොල්වෝ එකෙන් ගහනවා
    wNJ4EOb.png
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    v.1.21 එක බාගෙන ඉන්ස්ටෝල් කරා.. ඒත් ගේම් එක ලෝඩ් වෙලා අන්තිමට ක්‍රෑෂ් වෙනවනෙ.. steam අවුලක් වගේ තියෙන්නෙ.. FIX එකක් තියෙනවනම් දාපන්කො.:(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    v.1.21 එක බාගෙන ඉන්ස්ටෝල් කරා.. ඒත් ගේම් එක ලෝඩ් වෙලා අන්තිමට ක්‍රෑෂ් වෙනවනෙ.. steam අවුලක් වගේ තියෙන්නෙ.. FIX එකක් තියෙනවනම් දාපන්කො.:(

    ක්‍රෑෂ් වෙනවා කිවුවේ?
    නෝට් වරකින් මැසේජ් එක එනවද? නැත්තන් ස්ටක් වෙනවද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හරි හරි මම කිව්වේ ඉතින් ක්ලසික් එකට වඩා අනික පට්ට නේ...මීටර් පැනල් එහෙම.... අනික යතුර කරකවල ස්ටාර්ට් කරන්න පුළුවන්නේ...
    ඒ කොහොමද බොල..:baffled:

    වෙනසකටත් එක්ක මමත් kenworth මෝඩ් එකක් දැම්ම... සවුන්ඩ් නම් පට්ට... නිකන් ලේලන්ඩ් එකක් වගේ...

    වැඩක් නෑ බං ඔය Mods.. මමත් ඉස්සර ඩවුන්ලෝඩ් කරකර දැම්මා විවිදාකාර එව්වා.. එකක්වත් සෙට් උන්නෑ..

    http://ets2mods.com/en/trucks/mercedes-benz/2369-mercedes-1632-interior.html
    මේක එකක්.තව දෙකක් විතර තිබ්බා මේ වගේ මොඩ්ස්

    පිටර්බිල්ට් එකක් දාල ගැහුවා .එකනම් පට්ට.වංගු ගන්න ටිකක් අමාරුයි වගේ.ඒ නිසා ආයෙත් වොල්වෝ එකෙන් ගහනවා
    wNJ4EOb.png
    මටත් ඔය ටිකම උනා බං..:rofl: වංගු ගන්නකොට හතර වටේ වදිනවා..:dull: ආයෙම වොල්වො එකට බැස්සෙ ඒ නිසයි.. Mod සෙට් වෙන්නෑ බං.. හදන උන් හදන්නෑ හරියට..:angry:

    මේක ප්ලේ කරන්න steam ඕනද?:confused:
    මොකක්ද උඹ බාපු ලින්ක් එ.. Steam ඕන නෑ බං ඕක ගහන්න..
    උඹගෙ VGA, RAM කොහොමද..?
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Renault මල ජරාවක්.. ලස්සන විතරයි..:(

    අඩෝ Magna එක නෙවේ Premium Racing :D
    පෙරලෙන්නේ නෑ ලොවෙත්. hp ගාන අඩුයි.
    mod එකක් දාල 1200hp ගනින්. මැක්සා :D

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ Magna එක නෙවේ Premium Racing :D
    පෙරලෙන්නේ නෑ ලොවෙත්. hp ගාන අඩුයි.
    mod එකක් දාල 1200hp ගනින්. මැක්සා :D

    1200Hp දාලා කෙල මෝලෙන් ගිහින් එකපාර බ්‍රේක් ගහගන්න බෑනේ බං.. මම ඔය හැම එකක්ම අරන් බැලුවා බං.. සෙට් උනේ Volvo FH16 විතරයි..:sorry:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඒ කොහොමද බොල..:baffled:

    ඇයි බොල එන්ජිම ස්ටාර්ට් කරනකොට යතුර කරකැවෙනවා පේනවා...අනිත් එකකවත් එහෙම නෑ නේ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඇයි බොල එන්ජිම ස්ටාර්ට් කරනකොට යතුර කරකැවෙනවා පේනවා...අනිත් එකකවත් එහෙම නෑ නේ...
    ආහ්.. ඕක ඉතිං වැදගත් දෙයක්ද බං.. Volvo එකක් ගනිං.. ඒක තමා පදිරි..:cool:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    1200Hp දාලා කෙල මෝලෙන් ගිහින් එකපාර බ්‍රේක් ගහගන්න බෑනේ බං.. මම ඔය හැම එකක්ම අරන් බැලුවා බං.. සෙට් උනේ Volvo FH16 විතරයි..:sorry:

    නවතිනව කියහන්කො :D බලහන්කෝ කරලා :D
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මොකක්ද උඹ බාපු ලින්ක් එ.. Steam ඕන නෑ බං ඕක ගහන්න..
    උඹගෙ VGA, RAM කොහොමද..?
    [/QUOTE]

    උබ දාල තිබ්බ ලින්ක් එකෙන් බෑවෙ. KAT..
    මගේ vga, ram අවුලක් නෑ බන්.
    vga - gt640
    ram - 8gb

    මට හිතෙන විදියට ක්‍රැක් එකේ අවුලක් ඇත්තෙ.. උබේ ගේම් වර්ෂන් එක මොකද්ද?