These people are soooo SRI LANKANකෝටි ගනන් වියදම් කරලා මගුල් කාලා ගේන ගෑනිව සතියෙන් ගෙදර එලවන රටේ, මගෙන් අහනවා කාර් එක විකුනුවේ ඇයි කියලා.
![]()
Ho ho keep it cool man. you might be ridiculously rich but don't try to insult ppl like thatThese people are soooo SRI LANKANකෝටි ගනන් වියදම් කරලා මගුල් කාලා ගේන ගෑනිව සතියෙන් ගෙදර එලවන රටේ, මගෙන් අහනවා කාර් එක විකුනුවේ ඇයි කියලා.
![]()
Ho ho keep it cool man. you might be ridiculously rich but don't try to insult ppl like thatha ha then you are an outlier. no point of you comparing with a guy who is trying to buy his first vehicle with his hard earned money.
machan evilk if you are capable of loosing few hundred thousands go for the insight.
other wise go for a good toyota. It'll save you few buck when you are trying to upgrade it![]()
Ho ho keep it cool man. you might be ridiculously rich but don't try to insult ppl like that

මාර්කට් price එක අනුව ලාබද පාඩුද කියන්න දන්නේ නෑ. Honda Insight එකේ අවුලක් නෑ. මම 2012 එකක් Unregistered ගෙනත් අවුරුදු දෙකක් වගේ use කලා. කිසිම ලෙඩක් ආවේ නෑ. Performance, Handling, Economy, Comfort, Style හැම දෙයක්ම හොදයි. ගොඩක් අය තමන්ගේ හිතේ තියෙන කැමැත්ත හෝ අකමැත්ත අනුව තමයි අරක හොදයි, මේක හොදයි, ඕකෙ ලෙඩ කියලා කියන්නේ. එහෙම නැතුව පාවිච්චි කරලා බලලවත්, වාහනේ ගැන හරි දැනුමක් ඇතුවවත් නෙමෙයි. හොද වාහනයක් හොයලා බලලා අරගෙන හරි විදිහට පාවිච්චි කලොත් අමාරුවේ වැටෙන විදිහට ලෙඩක් එන්න තියෙන possibility එක ගොඩක් අඩුයි. ඒ වගේම තමයි, කේන්දරේ අවුල් නම් Brand new Toyota එකක් Factory එකට ගිහින්ම අරගෙන ආවත් වලේ වැටෙන්න පුලුවන්![]()
* first car eka
* 4 years old hybrid car
Mage adahasa nam ganna epa kiyana ekay, hybrid one nam 2013n wath uda ekak ganna, ehenam nathnam oya ganata ganna puluwan hoda petrol ekak ganna.

මාර්කට් price එක අනුව ලාබද පාඩුද කියන්න දන්නේ නෑ. Honda Insight එකේ අවුලක් නෑ. මම 2012 එකක් Unregistered ගෙනත් අවුරුදු දෙකක් වගේ use කලා. කිසිම ලෙඩක් ආවේ නෑ. Performance, Handling, Economy, Comfort, Style හැම දෙයක්ම හොදයි. ගොඩක් අය තමන්ගේ හිතේ තියෙන කැමැත්ත හෝ අකමැත්ත අනුව තමයි අරක හොදයි, මේක හොදයි, ඕකෙ ලෙඩ කියලා කියන්නේ. එහෙම නැතුව පාවිච්චි කරලා බලලවත්, වාහනේ ගැන හරි දැනුමක් ඇතුවවත් නෙමෙයි. හොද වාහනයක් හොයලා බලලා අරගෙන හරි විදිහට පාවිච්චි කලොත් අමාරුවේ වැටෙන විදිහට ලෙඩක් එන්න තියෙන possibility එක ගොඩක් අඩුයි. ඒ වගේම තමයි, කේන්දරේ අවුල් නම් Brand new Toyota එකක් Factory එකට ගිහින්ම අරගෙන ආවත් වලේ වැටෙන්න පුලුවන්![]()
4 year old hybrid ekak ganna epa kiyana ekata uththara umbata deela thiyenawa machan lasa.