insight car එක ගන්න

Fock

Active member
  • Oct 20, 2014
    107
    25
    28
    These people are soooo SRI LANKAN :rofl: කෝටි ගනන් වියදම් කරලා මගුල් කාලා ගේන ගෑනිව සතියෙන් ගෙදර එලවන රටේ, මගෙන් අහනවා කාර් එක විකුනුවේ ඇයි කියලා. :rolleyes:
    :angry:Ho ho keep it cool man. you might be ridiculously rich but don't try to insult ppl like that
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    :cool:ha ha then you are an outlier. no point of you comparing with a guy who is trying to buy his first vehicle with his hard earned money.
    machan evilk if you are capable of loosing few hundred thousands go for the insight. :shocked:
    other wise go for a good toyota. It'll save you few buck when you are trying to upgrade it:cool:

    Good point, machan. මේක තව එකෙක් කාර් එකක යනව දකිනවට ඉරිසියාවක් තියෙන නිසාවත්, ලොකු කමකටවත් කියන දෙයක් නෙමෙයි. මම හිතන්නේ වාහනයක් ගන්නවනම් යන්තමට වාහනේ ගන්න සල්ලි ටික විතරක් එකතු කරගෙන මදි. හදිසියේ ලොකු repair එකක් ආවොත් ඒකට ලක්ශයක් දෙකක්, full insurance එකක් දාන්න සල්ලි, හැම මාසෙකම තෙල් ගහන්න අමතර මුදලක්, වාහනේ වෙලාවට service කරන්න, running repairs ටික කරන්න, හරි කාලෙට tyre ටික දාගන්න වගේ දේවල් වලටත් ලෑස්ති වෙන්න ඕනෙ. කොටින්ම කියනවානම් තමන් වාහනයක් පාවිච්චි කරන්න සුදුසු තත්වෙට එන්න ඕනෙ.

    කන්න බොන්න තියෙන සල්ලි ටික එකතු කරලා leasing ගෙවන්නවත්, කාර් එක ගෙදර තියලා යන ගමන් ටික බස් එකේ යන්නවත්, 3rd party insurance දාගෙන ගිහින් හැප්පුනොත් ඒක හදන්න loan එකක් ගන්නවත්, repair එකක් අාවම ඒක කරගන්න විදිහක් නැතුව මාස ගනන් ගෙදර park කරල තියන්නවත් වාහන අරගෙන වැඩක් නෑනෙ.

    :angry:Ho ho keep it cool man. you might be ridiculously rich but don't try to insult ppl like that

    I'm not the guy U R thinking about. I didn't born RICH. වාහනයක් ගන්න එක හැමෝගෙම dream එකක්. ඒකට ලොකු පොඩි වෙනසක් නෑ. 2nd hand මරුටියක් එකක් ගන්න එකාටයි, brand new Benz එකක් ගන්න එකාටයි දෙන්නටම තියෙන්නෙ එකම thrill එක. :yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මාර්කට් price එක අනුව ලාබද පාඩුද කියන්න දන්නේ නෑ. Honda Insight එකේ අවුලක් නෑ. මම 2012 එකක් Unregistered ගෙනත් අවුරුදු දෙකක් වගේ use කලා. කිසිම ලෙඩක් ආවේ නෑ. Performance, Handling, Economy, Comfort, Style හැම දෙයක්ම හොදයි. ගොඩක් අය තමන්ගේ හිතේ තියෙන කැමැත්ත හෝ අකමැත්ත අනුව තමයි අරක හොදයි, මේක හොදයි, ඕකෙ ලෙඩ කියලා කියන්නේ. එහෙම නැතුව පාවිච්චි කරලා බලලවත්, වාහනේ ගැන හරි දැනුමක් ඇතුවවත් නෙමෙයි. හොද වාහනයක් හොයලා බලලා අරගෙන හරි විදිහට පාවිච්චි කලොත් අමාරුවේ වැටෙන විදිහට ලෙඩක් එන්න තියෙන possibility එක ගොඩක් අඩුයි. ඒ වගේම තමයි, කේන්දරේ අවුල් නම් Brand new Toyota එකක් Factory එකට ගිහින්ම අරගෙන ආවත් වලේ වැටෙන්න පුලුවන් :lol:

    uba hari machoo uba use karala nisa !!! ela
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මාර්කට් price එක අනුව ලාබද පාඩුද කියන්න දන්නේ නෑ. Honda Insight එකේ අවුලක් නෑ. මම 2012 එකක් Unregistered ගෙනත් අවුරුදු දෙකක් වගේ use කලා. කිසිම ලෙඩක් ආවේ නෑ. Performance, Handling, Economy, Comfort, Style හැම දෙයක්ම හොදයි. ගොඩක් අය තමන්ගේ හිතේ තියෙන කැමැත්ත හෝ අකමැත්ත අනුව තමයි අරක හොදයි, මේක හොදයි, ඕකෙ ලෙඩ කියලා කියන්නේ. එහෙම නැතුව පාවිච්චි කරලා බලලවත්, වාහනේ ගැන හරි දැනුමක් ඇතුවවත් නෙමෙයි. හොද වාහනයක් හොයලා බලලා අරගෙන හරි විදිහට පාවිච්චි කලොත් අමාරුවේ වැටෙන විදිහට ලෙඩක් එන්න තියෙන possibility එක ගොඩක් අඩුයි. ඒ වගේම තමයි, කේන්දරේ අවුල් නම් Brand new Toyota එකක් Factory එකට ගිහින්ම අරගෙන ආවත් වලේ වැටෙන්න පුලුවන් :lol:

    4 year old hybrid ekak ganna epa kiyana ekata uththara umbata deela thiyenawa machan lasa.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    මගේ බොසා ගාව 2012 insight එකක් තියෙන්නේ.මේ මම කියන කාර් එකේ විතරක් තියෙන කේස්ද දන්නේ නෑ. හැබැයි ඒක නම් අපෝ අන්තිමයි. ඉන්දියන් එකක් වගේ යනකොට දැනෙන්නේ. කිසි සැප පහසුවක් නැ. සීට් කිසි කොලිටියක් නෑ. පස්ස රිදෙනවා විනාඩි 20ක් ඉන්නකොට. වලවල් වලින් ලගින් ගියත් හොදට දැනෙනවා. ගැස්සෙනවා වැඩි. මේ ලගදි ඉදන් තෙල් කරන්නේ 8-9ක් විතරලු. ආයේ මේ ලගදී CCTV oil මාරු කරන්න කියල මැසේජ් එකක් ඇවිත් එකත් කළා. මේක 2012 දී brand new, company ගත්ත car එකක්. හොදට හොයල ගනින්. සමරහවිට වෙන insight මෙහෙම නැතුව ඇති. company maintain කරන විදිහත් අවුල් නිසා මෙහෙම උනාද දන්නේ නෑ
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    4 year old hybrid ekak ganna epa kiyana ekata uththara umbata deela thiyenawa machan lasa.

    ඔව්. මම කිව්වෙ මගේ personal experience එක ගැන. එහෙම නැතුව ඔය ඇඩ් එකෙ දාල තියෙන කාර් එක recommend කිරීමක් නෙමෙයි. අනිත් එක මම 95% ම දුවලා තියෙන්නේ කාර්පට් පාරවල් වල, අවුරුදු දෙකටම දිව්වෙ කිලෝමීටර් 6000ක් විතර. :)
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    2011 insight ekak tamai mage lagath tiyenne . japan vehicle godak welawata awurudu 5k -8k yanakan leda ennne naha .ekane japan vehicle market wadi.used ekak gannakota battery eka check karala gannna