මරුසිරා;19253244 said:මේ හාමුදුරුවෝ කරන්න හැදුවේ හොද වැඩක් ..ඇත්තටම එවෙලාවේ කලයුතු දෙයක් ..නැත්නං මහින්ද බලයෙන් මත්වෙලා එකාදිපතියෙක් වෙනවා ..
උන්වහන්සේ හොද සිතින් මේදේ කලත් ඊට සම්බන්ද වුන උන්ගේ බල ලෝභයයි සල්ලි වලට කෑදර කමයි නිසා තමයි අද යහ පාලනේ ගවපාලනය්ස්ක් වෙලා ජනාදිපති රටටම විහිලු කාරයෙක් වෙලා ලොකුම හොරා මුදල් ඇමැතිවෙලා ...රට බල්ලට ගිහින් තියෙන්නේ ..
ඉතින් එකට හාමුදුරුවන්ට බැනල පව් සිද්ද කරගන්න එපා ,,උන්වහන්සේ හාර්ට් අටක් එක එන්න කලින්ම මේ පත්කළ ආන්ද්වේ දුෂණ ක්රියා ගැන පෙන්වල දුන්න .උන්වහන්සේගේ අසනීපෙටත් එක හේතුවක් වෙන්න ඇති ...
කව්රු බැන්නත් මාම උන්වහන්සේට බනින්නේ නැ එදා වගේම අදටත් උන්වහන්සේට ගෞරව කරනවා ..
බනින්න ඕන උන් ඉන්නවා .එකෙක් රාජිත ,චම්පික .jvp ලොක්ක චන්ද්රිකා වගේ උන් තමයි මේ තුප්පහි ආණ්ඩුව පත්කරලා ලාබ සහ වාසි ගත්තේ ..
ඔබ වහන්සේට අමා මහා නිවන් සැප අත්වේවා..නැවත කිසිදාක ගොඩ ගන්න බැරි සිරි ලංකා කියන අදුරෙන් අදුරට යන දේශය තුල උපත නොලබත්වා![]()
anthimata mahindawa hamba wecha welawe hamuduruwo badagena anduwa dan ithin rata iwarai kiyala![]()

කලින් සෝම හාමුදුරුවෝ, දැන් සොබිත හාමුදුරුවෝ
සිංහලයන්ට එකින් එක පුරුක් නැතිවෙනවා
කෙලින් කතා කරන කෙනෙක්වත් නැතිවෙනවා
වටින් ගොඩින් ආපු ඥානසාර හාමුදුරුවොත් කපල දැම්ම.
දැන් ඉතින් සිංහලයාගේ අවසානේ
හිරේ හිටිය කොටි පැටවූ නිදහස් වෙලා ගේම දෙන්න පටන් ගත්තම ඉතුරු ටිකත් හරි.
හම්බය නැගෙන හිර, කොටිය උතුර, සිංහලය දකුණට වෙලා ගුලිවෙයන්
තොපිල නිසා තමයි රටට කෙල වෙන්නේ.
දැන් යන ආණ්ඩුව තව අවුරුද්දක් යන්න කලින් ඉවර නොවුනත් අපේ රට ඊළඟ සිම්බාබ්වේ, නැත්නම් sudan.
රටට කෙල වෙලා ඉවරයි.
තොපි ස්මාර්ට් ෆොනවල, වෙබ් වල හිටපල්ලා
දෙමල, හම්බය රට අල්ලගත්තට පස්සේ රටින පැනපල්ලා.
දැන්වත් නගිටපියවූ
බලවු
වරෙවු

ehenamm maha lokuwata asan kare owata mokada uney??
Nikan ratata penanda anthimata okama boru bailawak ne ban