බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.
:shocked: දහයට ගණින්න බෑ වගේ ඉන්න දේසාන් මාමි බොයි කියලා කවුද දන්නේ......!! :baffled:
ඕකනෙ ඉතින් උබලා අපේ පිට පෙනුමට රෑවටෙනවානේ:lol:
ඊයෙත් ගෑසුවා බන් මමයි, මස්සිනායි, මාමන්ඩී....:baffled:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකනෙ ඉතින් උබලා අපේ පිට පෙනුමට රෑවටෙනවානේ:lol:
    ඊයෙත් ගෑසුවා බන් මමයි, මස්සිනායි, මාමන්ඩී....:baffled:
    අනේ අපිට කොයින් ද ඒවගේ මස්සිනාලා සහ මාමණ්ඩිලා!:dull::dull::oo::eek::(:(
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    :baffled: මට සෙට් වෙලා තීයෙන්නේම එක්කෝ බස් එක මැල්සිරිපුරදි කැඩෙනවා... එහෙමත් නැත්නම් බස් එක මැල්සිරිපුරට විතරයි වගේ ආතල් තමා...... :dull:
    ඔව් ඔව් ලේලන්ඩ් බස් කැඩේනවා:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕකනෙ ඉතින් උබලා අපේ පිට පෙනුමට රෑවටෙනවානේ:lol:
    ඊයෙත් ගෑසුවා බන් මමයි, මස්සිනායි, මාමන්ඩී....:baffled:

    :shocked: මාමණ්ඩිත්.....?? මරුනේ ඕයි..... අපිට නෑ නේ එහෙම චාන්ස්..... :( මාමණ්ඩියා බොන්නේ නෑ...... බිව්ව්ත් ඉන්නේ දුර නේ..... :dull:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    සහතික ඇත්ත. බලන්න අපි කරන්න ඕනේ කාලෙත් කරා තවමත් කරනවා ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා

    :lol::lol::lol::baffled::baffled:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව් ඔව් ලේලන්ඩ් බස් කැඩේනවා:sorry:

    කැඩෙනවා විතරක් නම් කමක් නැහැ. මාලබේ පැත්තේ B/N ලේලන්ඩ් බස් උස්සනවා. එකපාරටම පහුවෙනිදට හම්මවෙනවා. එක එක දේවල් ගොඩයි
     
    අනේ අපිට කොයින් ද ඒවගේ මස්සිනාලා සහ මාමණ්ඩිලා!:dull::dull::oo::eek::(:(

    මස්සිනාලටනම් ඉතින් මේ අපි ඉන්නේ:cool::cool:

    :shocked: මාමණ්ඩිත්.....?? මරුනේ ඕයි..... අපිට නෑ නේ එහෙම චාන්ස්..... :( මාමණ්ඩියා බොන්නේ නෑ...... බිව්ව්ත් ඉන්නේ දුර නේ..... :dull:
    ඔවු බන්, මාමන්ඩි බොනකොට සිගරට් 3 ගේනවා, 2 එයාට ඉතුරු එක මට;)
     
    කැඩෙනවා විතරක් නම් කමක් නැහැ. මාලබේ පැත්තේ B/N ලේලන්ඩ් බස් උස්සනවා. එකපාරටම පහුවෙනිදට හම්මවෙනවා. එක එක දේවල් ගොඩයි
    :lol::lol::lol::lol:
    හොදයි කියලා හිතාගෙන උස්සනවා, සෑබෑ තත්වෙ දෑක්කාම ටයර් ටික ගලෝගන අතෑරලා දානවා
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    තොපිලට කියන්න පට්ට චා වුන සිද්දියක් තියෙනවා... :frown:

    පලමු කාරනය මම බොන්නේ නම් නෑ. කවදාක්වත් කටේ තියලා නෑ. :eek:

    දැන් තොපිලා බලයි බොන්නෙත් නැත්නං මෙතන තටමන්නේ මොකද කියලා. :lol:

    තොපිල මට පිං දෙන්න කලින් කථාවට එන්ටර් වෙන්නම්... ;)

    අපේ ගෙදර ඉවර නොවෙච්ච වැඩ වගයක් බාසුන් නැහේලා ඇවිත් කරන ගමන් හිටියේ. බාසුන්නැහේලා 4ක් 5ක් විතර. ඒ දවස්වල මචං මං A/L කරනවා. විභාගෙත් ලග නිසා පාඩම් කරකර හිටියේ. මේ හුට්ටලා සද්ද කරන්න ගත්තට පස්සේ මෙලෝදෙයක් ඔලුවට ගියේ නෑ.

    කෝකටත් රවුමක්දාල එන්න ඕනෙයි කියලා ගියා ඒ පැත්තට. වටයක් දෙකක් කැරකෙන කොට බාසුන්නැහේගේ විටක් සෙට්වුනා පඩිය උඩතිබිලා. කලින් ඉදලම විටක් හපන්න හෙන ආසාවක් තිබ්බා. තාත්තත් එදා ගෙදර. ශේප් එකේ බුලත් කොල 2කුයි හුනුටිකකුයි, පුවක්කෑල්ලකුයි හොද දුංකොල නැට්ටකුයි හක්කේ තියලා අබරන ගමන්, මොකුත් නොවුන ගානට කාමරයට යන්න ගියා.

    අඩි 10ක් යන්න හම්බ උන්නෑ මචන් ඔලුවකැරකෙනවා වගේ තේරුනා. අම්මට සිරි දැන්නම් නිකන් පොලොව මගේ ඇගවටේ කැරකෙනවා වගේ පේනවා බන්... කකුල තියන්න ගියාම පොලොව එහාට යනවා බන්. :rofl: දැන්නම් ෆුල්ම අවුල්. කරුමෙ කියන්නේ පඩිපෙල නැගගෙන කාමරේට යන්න තියෙන්නේ... පඩියට අඩිය තියනව වගේ පෙනුනට කකුල තියන්නේ වෙනින් කොහෙටද බොල? තව යන්න ගියොත් sorry.com නිසා එතනම වාඩිවුනා. හේත්තුවෙන්න බිත්තිය අතලගද කියලා අතපත ගාලා බැලුවට ඒ මගුල අහුවෙන්නෙත් නෑ. මොනවා කරන්නද ඉතින් එතනම ඇලවුනා.

    ටික වෙලාවකින් පුතා පුතා ගාල කව්ද මාව එහාට මෙහාට පෙරලුවා. ඒ තාත්ත කියලා මීටර් වුනේ තප්පරයක් දෙකක් ගිහිල්ලා. :lol:

    කොහොම හරිකට්ටිය මාව උස්සලා ගිහිල්ලා ඇදට දාලා. පියවි සිහිය එන්න පැය බාගයක් විතර ගියා. :baffled:

    මම දුං කොල කාලා වැඩියිලු ... :frown: වස ලැජ්ජාව බන්. :baffled: යකෝ බිව්වනං තව කමක්නෑ... :eek: මං බිම බඩ ගෑවෙ විට හපලා. :lol:
     
    Status
    Not open for further replies.