උබලා ඉතින් හොරෙන් ගසන්නේ, අපිට කියන්නෙත් නෑනෙහ්...![]()
දහයට ගණින්න බෑ වගේ ඉන්න දේසාන් මාමි බොයි කියලා කවුද දන්නේ......!! 
උබලා ඉතින් හොරෙන් ගසන්නේ, අපිට කියන්නෙත් නෑනෙහ්...![]()
දහයට ගණින්න බෑ වගේ ඉන්න දේසාන් මාමි බොයි කියලා කවුද දන්නේ......!! 
ඕකනෙ ඉතින් උබලා අපේ පිට පෙනුමට රෑවටෙනවානේදහයට ගණින්න බෑ වගේ ඉන්න දේසාන් මාමි බොයි කියලා කවුද දන්නේ......!!
![]()


අනේ අපිට කොයින් ද ඒවගේ මස්සිනාලා සහ මාමණ්ඩිලා!ඕකනෙ ඉතින් උබලා අපේ පිට පෙනුමට රෑවටෙනවානේ
ඊයෙත් ගෑසුවා බන් මමයි, මස්සිනායි, මාමන්ඩී....![]()






ඔව් ඔව් ලේලන්ඩ් බස් කැඩේනවාමට සෙට් වෙලා තීයෙන්නේම එක්කෝ බස් එක මැල්සිරිපුරදි කැඩෙනවා... එහෙමත් නැත්නම් බස් එක මැල්සිරිපුරට විතරයි වගේ ආතල් තමා......
![]()

ඕකනෙ ඉතින් උබලා අපේ පිට පෙනුමට රෑවටෙනවානේ
ඊයෙත් ගෑසුවා බන් මමයි, මස්සිනායි, මාමන්ඩී....![]()
මාමණ්ඩිත්.....?? මරුනේ ඕයි..... අපිට නෑ නේ එහෙම චාන්ස්.....
මාමණ්ඩියා බොන්නේ නෑ...... බිව්ව්ත් ඉන්නේ දුර නේ..... 
සහතික ඇත්ත. බලන්න අපි කරන්න ඕනේ කාලෙත් කරා තවමත් කරනවා ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා




ඔව් ඔව් ලේලන්ඩ් බස් කැඩේනවා![]()
අනේ අපිට කොයින් ද ඒවගේ මස්සිනාලා සහ මාමණ්ඩිලා!![]()


ඔවු බන්, මාමන්ඩි බොනකොට සිගරට් 3 ගේනවා, 2 එයාට ඉතුරු එක මටමාමණ්ඩිත්.....?? මරුනේ ඕයි..... අපිට නෑ නේ එහෙම චාන්ස්.....
මාමණ්ඩියා බොන්නේ නෑ...... බිව්ව්ත් ඉන්නේ දුර නේ.....
![]()

![]()
You have given out too much Reputation in the last 24 hours, try again later.
ඔවු බන්, මාමන්ඩි බොනකොට සිගරට් 3 ගේනවා, 2 එයාට ඉතුරු එක මට![]()

කැඩෙනවා විතරක් නම් කමක් නැහැ. මාලබේ පැත්තේ B/N ලේලන්ඩ් බස් උස්සනවා. එකපාරටම පහුවෙනිදට හම්මවෙනවා. එක එක දේවල් ගොඩයි




හොදයි කියලා හිතාගෙන උස්සනවා, සෑබෑ තත්වෙ දෑක්කාම ටයර් ටික ගලෝගන අතෑරලා දානවා




දැන්නම් ෆුල්ම අවුල්. කරුමෙ කියන්නේ පඩිපෙල නැගගෙන කාමරේට යන්න තියෙන්නේ... පඩියට අඩිය තියනව වගේ පෙනුනට කකුල තියන්නේ වෙනින් කොහෙටද බොල? තව යන්න ගියොත් sorry.com නිසා එතනම වාඩිවුනා. හේත්තුවෙන්න බිත්තිය අතලගද කියලා අතපත ගාලා බැලුවට ඒ මගුල අහුවෙන්නෙත් නෑ. මොනවා කරන්නද ඉතින් එතනම ඇලවුනා. 
වස ලැජ්ජාව බන්.
යකෝ බිව්වනං තව කමක්නෑ...
මං බිම බඩ ගෑවෙ විට හපලා.
තොපිලට කියන්න පට්ට චා වුන සිද්දියක් තියෙනවා...
මං බිම බඩ ගෑවෙ විට හපලා.


