බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මම බොන්නෙ නෑ බන්,,, බීලම නෑ..

වෙරි වෙන්නෙම නැති,, වයින් එකක් හරි වෙන ජාතියක් හරි කියපන්කො බොන්න​. වෙරි වෙන්නෙම නැති කිව්වෙ ස්ට්‍රෙන්ත් එක අඩූම ඒව​.

H2O

වෙරි වෙන්නෙ නැත්තම් බොන්නේ පුකටද බන්?:lol:

:lol::lol::lol::lol::lol:
 
Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ආතල් නම් එමටයි. එකක් දෙකක් දාන්නම්
    මේක උනේ දැනට අවුරුදු 3කට කලින් 2012 වගේ මතක විදියට
    අපේ සෙට් එක එකතුවෙලා පොසොන් එකට අයිස්ක්‍රීම් දන්සැලක් දදී හිටිය එක දිගට අවුරුදු 3ක්
    හැමදාම එකම දේ කරන නිසා 2012 මරනයට කැපවුන හරකෙක් නිදහස්කරමු කියල සෙට් උනා.
    ඔන්න ඉතින් යාලු හිතමිත්‍රාදින්ගේ ආධාර උපකාර නොඅඩුව ලැබුන නිසා වැස්සියෙකුයි පැටියෙකුයි ගත්ත
    ඔන්න ඉතින් සත්තු දෙන්න ගෙනැල්ල එක එකාගෙ ගෙවල්වල බැදල තියෙනවා. තව පොසොන් එකට සතියක් විතර තියෙනවා. ඉතින් පැටිය කිරිබොන්නෙත් නෑ කන්නෙත නැති නිසා ගමේ හරක් හදන පොරකට පෙන්නුවාම කිව්වා පනුගාය කියල. :lol::lol::lol:
    දැන් ඉතින් පශුවෛද්‍ය ගාවට යන්න සෙට් වුනා. යන්න ඕනෙ දෙල්ගොඩට. අපි ඉන්න දිහා ඉදන් දෙල්ගොඩට ටික්ක දුරයි 6 km වගේ.
    ගෙවල් ගාව අයියකෙනෙකුගෙන් ඩිමෝ බට්ටෙක් ඉල්ලගෙ යන්න ලෑස්ති උනා. එත් ඉන්නෙ මයි තව එකෙකුයි විතරයි. වටේ ඉන්න උන්ට කෝල් ගත්තාම ගොඩක් උන් වැඩ. අපේ ඉන්නවා යාලුවෙක් ශ්‍රී ලංකන් එකේ වැඩ කරන. කොයි වෙලෙත් මත් වෙලා තමයි ඉන්නෙ. බිව්වාම ආතල් දෙන්න දෙයියා. මුට කෝල් කරාම හරි මචන් මම එන්නම් කිව්වා.
    විනාඩි 2ට පොර ආව හැබයි බීල නෙවෙයි නාලා....:shocked::shocked::shocked:
    කමක් නැ කියල හරක් පැටියව ලොරියට උස්සල දාගත්ත. මුත් පිටිපස්සෙන් නැග්ග හරකත් එකකම යනව කියල. මාත් කෝටත් නැග්ග පිටපස්සෙන්. දැන් අපි යනවා. මූ යනගමන් කියනවා හරකො උබ දන්නවද දැන් අපි උබට දෙන්න යන ආතල් උබලගෙ අම්මා වත් දීල නෑ කියල. මූ කියවනවා.
    මාත් ඉතින් හිනාවෙවී ආව. දැන් සත්ව සායනට ආවා. ලේඩි ඩොක්ට කෙනෙක් හිටියේ. අපි ගිහින් කිව්වාම විස්තරේ හරකව බිමට ගන්න කිව්වා. යලුවා වඩාගෙන වාගේ බිමට ගත්ත. ඩොකා ආවා ඉන්ජක්සන් එකක් අරගෙන මට කිව්වා වලිගේ උස්සල අල්ලන්න කියල. අරු මැරෙන්න හිනාවෙනවා. මට දැන් මල මූ එක්ක. කොහොම හරි පැටියට බෙහෙත විදල ඩොක්ට අතුලට යන්න යනකොට බීල හිටිය යාලුවා කියපි
    ඩොක්ට මටත් පනුගාය ඉන්ජෙක්සන් එකක් ගහන්න කියල
    කලිසම පාත්කරප පු* පෙන්නගෙන ඉන්නවා...
    :lol::lol::lol::lol:
    ලේඩි ඩොක්ට බැන බැන දිව්වා අතුලට....
    සල්ලි ගෙවන්න ගිහින් මම ඩොක්ටගෙන් සමාව ගත්තා.
    අරූට එනකම් බැන්න.... එත් වැඩක් නෑ..
     
    L-Smoker

    Member
    profilepic267406_6.gif
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හෙට කතන්දර වහලනේ උදේ ප්‍රෙස් එකට ගිහින් එන ගමන් ගේනවා ස්පෙෂල් බ්රූ බෝතල් 4ක්.
     
    L-Smoker

    Member
    මේ මොකෝ
    උඹලැයි ගෙවල් වලින් ගේම ඉල්ලන්නේ නැද්ද එලකිරි එනවා කියලා? පෞද්ගලික ප්‍රස්නයක් උනාට උත්තර දියන්.
    මොකද කැෆේ එක පටන් ගන්න කලින් මට කෙල්ලගෙන් ගේම මේකට එනවට:eek:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම බොන්නෙ නෑ බන්,,, බීලම නෑ..

    වෙරි වෙන්නෙම නැති,, වයින් එකක් හරි වෙන ජාතියක් හරි කියපන්කො බොන්න​. වෙරි වෙන්නෙම නැති කිව්වෙ ස්ට්‍රෙන්ත් එක අඩූම ඒව​.

    e0wCj73.jpg
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඩොක්ට මටත් පනුගාය ඉන්ජෙක්සන් එකක් ගහන්න කියල
    කලිසම පාත්කරප පු* පෙන්නගෙන ඉන්නවා...

    :lol::lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ලේඩි ඩොක්ට බැන බැන දිව්වා අතුලට....
    සල්ලි ගෙවන්න ගිහින් මම ඩොක්ටගෙන් සමාව ගත්තා.
    අරූට එනකම් බැන්න.... එත් වැඩක් නෑ..

    :lol::lol::lol::lol:
    කැත සීන් එක
     
    • Like
    Reactions: apjayasooriya

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හයියෝ දෑන් ඉතින් උබ කන්නෙ බොන්නේ කොහොමද?:lol::lol:

    මං පවු ඕයි:lol::lol::lol:....මට මෙහෙම කරන්න මං කරපු වැරැද්ද මොකක්ද දෙවියනි...

    දැන් රෙප් කපපු එකා පොඩි කාලකන්නි ලල් එකක් ගන්නවා ඇති මේසෙටත් තට්ටුවක් දදා

    tumblr_inline_n5f0ogtyrl1qhyycq.gif

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ආතල් නම් එමටයි. එකක් දෙකක් දාන්නම්
    මේක උනේ දැනට අවුරුදු 3කට කලින් 2012 වගේ මතක විදියට
    අපේ සෙට් එක එකතුවෙලා පොසොන් එකට අයිස්ක්‍රීම් දන්සැලක් දදී හිටිය එක දිගට අවුරුදු 3ක්
    හැමදාම එකම දේ කරන නිසා 2012 මරනයට කැපවුන හරකෙක් නිදහස්කරමු කියල සෙට් උනා.
    ඔන්න ඉතින් යාලු හිතමිත්‍රාදින්ගේ ආධාර උපකාර නොඅඩුව ලැබුන නිසා වැස්සියෙකුයි පැටියෙකුයි ගත්ත
    ඔන්න ඉතින් සත්තු දෙන්න ගෙනැල්ල එක එකාගෙ ගෙවල්වල බැදල තියෙනවා. තව පොසොන් එකට සතියක් විතර තියෙනවා. ඉතින් පැටිය කිරිබොන්නෙත් නෑ කන්නෙත නැති නිසා ගමේ හරක් හදන පොරකට පෙන්නුවාම කිව්වා පනුගාය කියල. :lol::lol::lol:
    දැන් ඉතින් පශුවෛද්‍ය ගාවට යන්න සෙට් වුනා. යන්න ඕනෙ දෙල්ගොඩට. අපි ඉන්න දිහා ඉදන් දෙල්ගොඩට ටික්ක දුරයි 6 km වගේ.
    ගෙවල් ගාව අයියකෙනෙකුගෙන් ඩිමෝ බට්ටෙක් ඉල්ලගෙ යන්න ලෑස්ති උනා. එත් ඉන්නෙ මයි තව එකෙකුයි විතරයි. වටේ ඉන්න උන්ට කෝල් ගත්තාම ගොඩක් උන් වැඩ. අපේ ඉන්නවා යාලුවෙක් ශ්‍රී ලංකන් එකේ වැඩ කරන. කොයි වෙලෙත් මත් වෙලා තමයි ඉන්නෙ. බිව්වාම ආතල් දෙන්න දෙයියා. මුට කෝල් කරාම හරි මචන් මම එන්නම් කිව්වා.
    විනාඩි 2ට පොර ආව හැබයි බීල නෙවෙයි නාලා....:shocked::shocked::shocked:
    කමක් නැ කියල හරක් පැටියව ලොරියට උස්සල දාගත්ත. මුත් පිටිපස්සෙන් නැග්ග හරකත් එකකම යනව කියල. මාත් කෝටත් නැග්ග පිටපස්සෙන්. දැන් අපි යනවා. මූ යනගමන් කියනවා හරකො උබ දන්නවද දැන් අපි උබට දෙන්න යන ආතල් උබලගෙ අම්මා වත් දීල නෑ කියල. මූ කියවනවා.
    මාත් ඉතින් හිනාවෙවී ආව. දැන් සත්ව සායනට ආවා. ලේඩි ඩොක්ට කෙනෙක් හිටියේ. අපි ගිහින් කිව්වාම විස්තරේ හරකව බිමට ගන්න කිව්වා. යලුවා වඩාගෙන වාගේ බිමට ගත්ත. ඩොකා ආවා ඉන්ජක්සන් එකක් අරගෙන මට කිව්වා වලිගේ උස්සල අල්ලන්න කියල. අරු මැරෙන්න හිනාවෙනවා. මට දැන් මල මූ එක්ක. කොහොම හරි පැටියට බෙහෙත විදල ඩොක්ට අතුලට යන්න යනකොට බීල හිටිය යාලුවා කියපි
    ඩොක්ට මටත් පනුගාය ඉන්ජෙක්සන් එකක් ගහන්න කියල
    කලිසම පාත්කරප පු* පෙන්නගෙන ඉන්නවා...
    :lol::lol::lol::lol:
    ලේඩි ඩොක්ට බැන බැන දිව්වා අතුලට....
    සල්ලි ගෙවන්න ගිහින් මම ඩොක්ටගෙන් සමාව ගත්තා.
    අරූට එනකම් බැන්න.... එත් වැඩක් නෑ..

    :lol::lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උඹලැයි ගෙවල් වලින් ගේම ඉල්ලන්නේ නැද්ද එලකිරි එනවා කියලා? පෞද්ගලික ප්‍රස්නයක් උනාට උත්තර දියන්.
    මොකද කැෆේ එක පටන් ගන්න කලින් මට කෙල්ලගෙන් ගේම මේකට එනවට:eek:

    එහෙම දෙයක් නම් තවම නැහැ. කෙල්ලෙක් නැහැනේ. වයිෆ් නේ ඉන්නේ. ඒ හින්ද වෙන්න ඇති.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලැයි ගෙවල් වලින් ගේම ඉල්ලන්නේ නැද්ද එලකිරි එනවා කියලා? පෞද්ගලික ප්‍රස්නයක් උනාට උත්තර දියන්.
    මොකද කැෆේ එක පටන් ගන්න කලින් මට කෙල්ලගෙන් ගේම මේකට එනවට:eek:

    නෑ බං...
    ජීවිතේ බැලන්ස් කරන එක ක්‍රමයක් වෙන්නේ මේකයි රේඩියෝ කිරිල්ලයි කියල වයිෆ් දන්නවා....
    නෝ ඔෆෙන්ස් ඉතිං
     
    Status
    Not open for further replies.