මම බොන්නෙ නෑ බන්,,, බීලම නෑ..
වෙරි වෙන්නෙම නැති,, වයින් එකක් හරි වෙන ජාතියක් හරි කියපන්කො බොන්න. වෙරි වෙන්නෙම නැති කිව්වෙ ස්ට්‍රෙන්ත් එක අඩූම ඒව.
H2O
වෙරි වෙන්නෙ නැත්තම් බොන්නේ පුකටද බන්?





මම බොන්නෙ නෑ බන්,,, බීලම නෑ..
වෙරි වෙන්නෙම නැති,, වයින් එකක් හරි වෙන ජාතියක් හරි කියපන්කො බොන්න. වෙරි වෙන්නෙම නැති කිව්වෙ ස්ට්‍රෙන්ත් එක අඩූම ඒව.
වෙරි වෙන්නෙ නැත්තම් බොන්නේ පුකටද බන්?





You must spread some Reputation around before give Negative Reps to RIDER89 again.












මරු මචන්ආතල් නම් එමටයි. එකක් දෙකක් දාන්නම්
මේ මොකෝ

බීපුවාම වෙන ආතල් සිද්ධි 11-09-2015 02:49 PM mata renta barai![]()















මම බොන්නෙ නෑ බන්,,, බීලම නෑ..
වෙරි වෙන්නෙම නැති,, වයින් එකක් හරි වෙන ජාතියක් හරි කියපන්කො බොන්න. වෙරි වෙන්නෙම නැති කිව්වෙ ස්ට්‍රෙන්ත් එක අඩූම ඒව.
හයියෝ දෑන් ඉතින් උබ කන්නෙ බොන්නේ කොහොමද?
මටත් හරි සිංහළු
බලන් ඉඳලා ඉඳලා උට කරන්න පුළුවන් උපරිම වේදනාකාරී දඬුවම දීලා......


ලේඩි ඩොක්ට බැන බැන දිව්වා අතුලට....
සල්ලි ගෙවන්න ගිහින් මම ඩොක්ටගෙන් සමාව ගත්තා.
අරූට එනකම් බැන්න.... එත් වැඩක් නෑ..




හෙට කතන්දර වහලනේ උදේ ප්‍රෙස් එකට ගිහින් එන ගමන් ගේනවා ස්පෙෂල් බ්රූ බෝතල් 4ක්.


හයියෝ දෑන් ඉතින් උබ කන්නෙ බොන්නේ කොහොමද?![]()


....මට මෙහෙම කරන්න මං කරපු වැරැද්ද මොකක්ද දෙවියනි...
ආතල් නම් එමටයි. එකක් දෙකක් දාන්නම්
මේක උනේ දැනට අවුරුදු 3කට කලින් 2012 වගේ මතක විදියට
අපේ සෙට් එක එකතුවෙලා පොසොන් එකට අයිස්ක්‍රීම් දන්සැලක් දදී හිටිය එක දිගට අවුරුදු 3ක්
හැමදාම එකම දේ කරන නිසා 2012 මරනයට කැපවුන හරකෙක් නිදහස්කරමු කියල සෙට් උනා.
ඔන්න ඉතින් යාලු හිතමිත්‍රාදින්ගේ ආධාර උපකාර නොඅඩුව ලැබුන නිසා වැස්සියෙකුයි පැටියෙකුයි ගත්ත
ඔන්න ඉතින් සත්තු දෙන්න ගෙනැල්ල එක එකාගෙ ගෙවල්වල බැදල තියෙනවා. තව පොසොන් එකට සතියක් විතර තියෙනවා. ඉතින් පැටිය කිරිබොන්නෙත් නෑ කන්නෙත නැති නිසා ගමේ හරක් හදන පොරකට පෙන්නුවාම කිව්වා පනුගාය කියල.
දැන් ඉතින් පශුවෛද්‍ය ගාවට යන්න සෙට් වුනා. යන්න ඕනෙ දෙල්ගොඩට. අපි ඉන්න දිහා ඉදන් දෙල්ගොඩට ටික්ක දුරයි 6 km වගේ.
ගෙවල් ගාව අයියකෙනෙකුගෙන් ඩිමෝ බට්ටෙක් ඉල්ලගෙ යන්න ලෑස්ති උනා. එත් ඉන්නෙ මයි තව එකෙකුයි විතරයි. වටේ ඉන්න උන්ට කෝල් ගත්තාම ගොඩක් උන් වැඩ. අපේ ඉන්නවා යාලුවෙක් ශ්‍රී ලංකන් එකේ වැඩ කරන. කොයි වෙලෙත් මත් වෙලා තමයි ඉන්නෙ. බිව්වාම ආතල් දෙන්න දෙයියා. මුට කෝල් කරාම හරි මචන් මම එන්නම් කිව්වා.
විනාඩි 2ට පොර ආව හැබයි බීල නෙවෙයි නාලා....
කමක් නැ කියල හරක් පැටියව ලොරියට උස්සල දාගත්ත. මුත් පිටිපස්සෙන් නැග්ග හරකත් එකකම යනව කියල. මාත් කෝටත් නැග්ග පිටපස්සෙන්. දැන් අපි යනවා. මූ යනගමන් කියනවා හරකො උබ දන්නවද දැන් අපි උබට දෙන්න යන ආතල් උබලගෙ අම්මා වත් දීල නෑ කියල. මූ කියවනවා.
මාත් ඉතින් හිනාවෙවී ආව. දැන් සත්ව සායනට ආවා. ලේඩි ඩොක්ට කෙනෙක් හිටියේ. අපි ගිහින් කිව්වාම විස්තරේ හරකව බිමට ගන්න කිව්වා. යලුවා වඩාගෙන වාගේ බිමට ගත්ත. ඩොකා ආවා ඉන්ජක්සන් එකක් අරගෙන මට කිව්වා වලිගේ උස්සල අල්ලන්න කියල. අරු මැරෙන්න හිනාවෙනවා. මට දැන් මල මූ එක්ක. කොහොම හරි පැටියට බෙහෙත විදල ඩොක්ට අතුලට යන්න යනකොට බීල හිටිය යාලුවා කියපි
ඩොක්ට මටත් පනුගාය ඉන්ජෙක්සන් එකක් ගහන්න කියල
කලිසම පාත්කරප පු* පෙන්නගෙන ඉන්නවා...
ලේඩි ඩොක්ට බැන බැන දිව්වා අතුලට....
සල්ලි ගෙවන්න ගිහින් මම ඩොක්ටගෙන් සමාව ගත්තා.
අරූට එනකම් බැන්න.... එත් වැඩක් නෑ..



උඹලැයි ගෙවල් වලින් ගේම ඉල්ලන්නේ නැද්ද එලකිරි එනවා කියලා? පෞද්ගලික ප්‍රස්නයක් උනාට උත්තර දියන්.
මොකද කැෆේ එක පටන් ගන්න කලින් මට කෙල්ලගෙන් ගේම මේකට එනවට
නෑ බං...උඹලැයි ගෙවල් වලින් ගේම ඉල්ලන්නේ නැද්ද එලකිරි එනවා කියලා? පෞද්ගලික ප්‍රස්නයක් උනාට උත්තර දියන්.
මොකද කැෆේ එක පටන් ගන්න කලින් මට කෙල්ලගෙන් ගේම මේකට එනවට