බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

L-Smoker

Member
අම්මට උඩු උඹල දන්නෑ
නන් ඇල්කොහොලික් බියර් තියෙනවා , සමහර මුස්ලිම් සහෝදරයෝ ඒවා බොනවා ඇයි බියර් බිව්වම හරාම් නේ
නන් ඇල්කොහොලික් නිසා හරාම් නෑ ලූ :lol::lol:
බියර් හරාම්ද?
එතකොට උන් කරටි කැඩෙන්න ගහන්නේ කොහොමද?
ඕවා වැඩිය කියා එපා සහජීවනේ කැඩෙයි:baffled:

 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
සමහර විට වයිෆ් උනහම එහෙම වෙන්න ඇති:eek:

love karana kota kello ohoma thamai. hama reddama hoyanawa. egollonta bayai eaki. bandahama owa okkoma hariyanawa

මට මුලින් කේස් දැම්මා
දැන් නම් රෑ 10 ඉඳන් 2 වෙන කල් ඉන්න ඕන නිසා
එළකිරි ආවට ගේමක් නැහැ :)


:lol::lol::lol:
 

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
bump machan
හොද හොද කතා තියනවා බන්. ෆ්‍රී ටයිම් එකක් සෙට් වෙචිචි ගමන් දාන්නම් .
දැන් තම නුල කියවල ඉවර උනේ නියම කතා ටිකක් දල තියනවා බන්
 
  • Like
Reactions: RIDER89

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මරිසි ත්‍රෙඩ් එකට පස්සේ පිටු ඔක්කොම කියවපු එකම ත්‍රෙඩ් එක මේක :yes: :D :lol:
 

L-Smoker

Member
කොහොමත් ඔබගේ (උඹගේ) වයසට එද්දි නම්
මගේ කෙල්ලත් හොදට මෝරලා තියේවි.
එතකොට ගේම අදින එකක් නැහැ මට
9.gif

 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
bump machan
හොද හොද කතා තියනවා බන්. ෆ්‍රී ටයිම් එකක් සෙට් වෙචිචි ගමන් දාන්නම් .
දැන් තම නුල කියවල ඉවර උනේ නියම කතා ටිකක් දල තියනවා බන්

api ehemai dath madinne
 

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔව් මාළඹේ යන්න බෑ දුරයි අප්පා! අනේ මාමේ උඹට බිස්නස් තියෙන්නේ හොදට SLIIT එකෙන්

    අප්පේ මාලඹේ යන්න ඕනේ කිව්වම මතක් උනේ :P. ස්ලීට් ඉන්න කාලේ සෙමෙස්ටර් එන්ඩ් එක්සෑම් ඉවර උන දවසක අපේ බෝඩිමට ඇවිත් හැත්ත බුරුත්තම සෙට් වෙන්න හිටියේ.මම බොන්නේ නැති උනත් අපේ උන් එක්ක බොන්න ගේන්න ගියා. මුලින්ම කරේ මාලඹේ ෆුඩ් සිටියෙන් බෝතල් ටික ගත්ත එක. කොහොම හරි විස්කි බෝතල් අටක්ද කොහෙද ගත්තා. දෙන්නෙකුට බයිටුයි ඕනේ අනිත් දේවලුයි ගනිල්ලා කියලා කොහොම හරි මායි තව එකෙකුයි බෝතල් ටික අරන් එලියට ආවා. :)

    එද්දි අපි ආපු කාර් එක ඩ්‍රයිව් කරන් ආපු එකා කොහෙද ගිහින් :frown:. දැන් අරුයි මායි බෝතල් ටිකත් අරන් ෆුඩ් සිටිය ඉස්සරහා, ආයේ බෝතල් අරන් ඇතුලට යන්නත් බැහැනේ. කොහොම හරි බයිට් ගන්න උන් පරක්කු නිසා මගෙත් එක්ක ආපු එකා මට ඌ ගාව තිබ්බ බෝතල් ටිකත් අල්ල ගන්න දීලා, ඌ ආපහු ෆුඩ්සිටිය ඇතුලට ගියා. :baffled:

    මම දැන් විස්කි බෝතල් අටකුත් බදාගෙන ෆුඩ් සිටිය ඉස්සරහා තනියම :baffled::sorry: , ෆුඩ් සිටියට එන ඇන්ටිලයි, කෙල්ලොයි මන් දිහා කන්න වගේ බලනවා :(. ඒ අස්සේ අන්කල්ලා, කොල්ලෝ මන් දිහා බලලා හිනා වෙනවා , ඇස් ගහනවා , වයිෆ්ලට හොරෙන් ෆිට් කියනවා ඉවරයක් නැහැ :P. ඇයි ඉතින් හිතලා බලහන්කෝ අල්ලගන්න බැරි තරම් විස්කි බෝතල් තොගයක් බදාගෙන ෆුඩ් සිටිය ඉස්සරහා ඉද්දි කොහොමද කියලා. කොහොම හරි අර සුත්තලා එනකන් මන් විනාඩි 10ක් විතර තනියම හිටියා. දැන් නම් මතක් වෙද්දිත් හිනා :lol: , හැබැයි එදා නම් සෙද්දේ සෙවිලා හිටියේ. :sorry:
     
    • Like
    Reactions: RIDER89

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    මීට මාස කීපෙකට කලින් උන සිද්දියක්. :(

    ඔන්න මමයි මගෙ යාලූවො දෙන්නෙකුයි ගියා අපේ පැත්තෙ ලඟදි ඇරපු චයිනිස් එකකට. ගල් බෝතල් දෙකහමාරක් අරන් ගියා. දැන් කස්ටිය ගසනවා. කොහොමහරි බෝතල් එක හමාරක් ඉවර වෙනවා විතරයි මට මතක.

    එච්චරයි සීන් එක. පස්සෙ දවසේ තමා දන්නෙ ඉතුරු ටික.

    මම ලෝකේ පලවෙනි වතාවට අමුතුම ශොට් එකක් දාගෙන. :growl::growl:

    අරක්කු ශොට් එක දාගෙන ඒකටම රයිසුත් දාලා ගහලා කියපල්ලකෝ. එකෙක්වත් මට බොන්න දුන්නෙ නෑලු. :no: මම හැම එකාගෙන්ම ගේම ඉල්ලා යකෝ බීලා කෑවත් එකයි මෙහෙම කෙරුවත් එකයි කියලා. :( විලි යකෝ. මම ඒක ගහනවා දැකලා චයිනිස් එකට ආපු එවුන් ඔලුවෙ අත ගහගත්තලු. පස්සෙ දවසේ අපේ එවුන් කියද්දි විලි නෑ බං. :sorry:

    අවසානෙ කොහොමහරි ගෙදර ඇවිල්ලා. මගෙ කාමරේ තියෙන්නෙ එලියෙ ඉස්‍තෝප්පුවත් එක්කම. මම හැම දාම බොන්න යද්දි ඩෙනිමක් ගහලා ඒකෙ සාක්කුවට කාමරේ යතුර දාගෙන යන්නෙ. කොච්චර සිහිය නැති උනත් යතුර එලියට අරගෙන දොර ඇරගෙන ගිහින් පාඩුවෙ නිදාගන්නවා. එදා කරුමෙට මගෙම කරුමට ශෝටක් ගහන් ගියෙ. :growl::( ශෝටෙ සාක්කු නැති හින්දා යතුර මල් පෝච්චියක් යටින් හන්ගලා ගියා. එදා මට ඒක ගන්න සිහි යක් නැතිවෙලා කියපල්ලකෝ. තාත්තා උදේ දොර අරද්දි මම හෙන ගැහුවා වගේ ඉස්‍තෝප්පුවෙ බුදිලු. :sorry: තාත්තා බයවෙලා සෑහෙන්න. :shocked::shocked: දෙතුන් පාරක් මට කතා කරාලු. මම වෙරි මර ගාතේ පාලි සංස්කෘත ඔක්කොම වචන දාලා බෙරිහන් දෙනවලු මට මෙතන නිදියගන්න දීපියව් යකෝ නිදියගන්නවත් දෙන්නෙ නෑ කිය කිය. :shocked::(:sorry: කොහොමහරි දවල් වෙද්දි මට ඇහැරිලා මම පාඩුවෙ කාමරේ දොර ඇරලා නිදාගත්තා. පස්සෙ නන්ගි තමා කිව්වෙ විස්තරේ. ජීවිතේ පලවෙනි වතාවට එදා තමයි ගෙදරට චාටර් උනේ. හැබැයි තාත්තා පස්සෙ මගෙන් ඒ ගැන එක වචනයක් ඇහුවෙ නෑ.

    අදටත් අපේ උන් මාව පච කරනවා ශොට් එකක් එක්ක රයිස් එකක් දාගෙන ගහමුද කියලා.:growl::(
     
    • Like
    Reactions: RIDER89

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,029
    113
    KANDY

    මම දැන් විස්කි බෝතල් අටකුත් බදාගෙන ෆුඩ් සිටිය ඉස්සරහා තනියම :baffled::sorry: , ෆුඩ් සිටියට එන ඇන්ටිලයි, කෙල්ලොයි මන් දිහා කන්න වගේ බලනවා :(. ඒ අස්සේ අන්කල්ලා, කොල්ලෝ මන් දිහා බලලා හිනා වෙනවා , ඇස් ගහනවා , වයිෆ්ලට හොරෙන් ෆිට් කියනවා ඉවරයක් නැහැ :P. ඇයි ඉතින් හිතලා බලහන්කෝ අල්ලගන්න බැරි තරම් විස්කි බෝතල් තොගයක් බදාගෙන ෆුඩ් සිටිය ඉස්සරහා ඉද්දි කොහොමද කියලා. කොහොම හරි අර සුත්තලා එනකන් මන් විනාඩි 10ක් විතර තනියම හිටියා. දැන් නම් මතක් වෙද්දිත් හිනා :lol: , හැබැයි එදා නම් සෙද්දේ සෙවිලා හිටියේ. :sorry:

    haha mata mawila penawa inna widiha :lol::lol::lol:

    apith SLIIT thamai..
    jaya wewa
     
    • Like
    Reactions: Ali patiya
    Status
    Not open for further replies.