අම්මට උඩු උඹල දන්නෑ
නන් ඇල්කොහොලික් බියර් තියෙනවා , සමහර මුස්ලිම් සහෝදරයෝ ඒවා බොනවා ඇයි බියර් බිව්වම හරාම් නේ
නන් ඇල්කොහොලික් නිසා හරාම් නෑ ලූ![]()
බියර් හරාම්ද?
එතකොට උන් කරටි කැඩෙන්න ගහන්නේ කොහොමද?
ඕවා වැඩිය කියා එපා සහජීවනේ කැඩෙයි
එතකොට උන් කරටි කැඩෙන්න ගහන්නේ කොහොමද?
ඕවා වැඩිය කියා එපා සහජීවනේ කැඩෙයි




උදේ වෙනකම් බොන්නද කල්පනාව......??
කොහෙද ලොකු මාමි ඉන්නේ....?? 

. දැන් අරුයි මායි බෝතල් ටිකත් අරන් ෆුඩ් සිටිය ඉස්සරහා, ආයේ බෝතල් අරන් ඇතුලට යන්නත් බැහැනේ. කොහොම හරි බයිට් ගන්න උන් පරක්කු නිසා මගෙත් එක්ක ආපු එකා මට ඌ ගාව තිබ්බ බෝතල් ටිකත් අල්ල ගන්න දීලා, ඌ ආපහු ෆුඩ්සිටිය ඇතුලට ගියා.
, ෆුඩ් සිටියට එන ඇන්ටිලයි, කෙල්ලොයි මන් දිහා කන්න වගේ බලනවා
. ඒ අස්සේ අන්කල්ලා, කොල්ලෝ මන් දිහා බලලා හිනා වෙනවා , ඇස් ගහනවා , වයිෆ්ලට හොරෙන් ෆිට් කියනවා ඉවරයක් නැහැ 
මම හැම එකාගෙන්ම ගේම ඉල්ලා යකෝ බීලා කෑවත් එකයි මෙහෙම කෙරුවත් එකයි කියලා.