Euro Truck Simulator 2

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උඹ මැප් එක සීයට කීයක් ක්ලියර් කරලද බං.. මගේ මගුල ක්ලියර් වෙන්නෙම නැහැනේ..:(

    100% ක්ලියර් වෙන්න අර පොඩි පොඩි රූට් (fuel stations වලට යන පොඩි පොඩි පාරවල් )එහෙමත් ක්ලියර් කරන්න ඕන බන් :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හෙලියක් ගෙනියන්න සෙට් උනා බන්....:cool::cool::cool:

    හෙළිය 3T වගේ නේද බර ?
    මාත් එකක් ගෙනිච්චා .පොඩ්ඩක් වැදුන ගමන් ගොඩක් දමේජ් වෙනවා ඔකේ :frown:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Ubala okkoma baratama me gema gahanwa wage.
    3.gif
    3.gif
    3.gif
    3.gif

    kawuruwath Black Ops III ehema gehuwe nedda?:nerd:

    Direct link thiyenawa.Direct Download Thread eke.Page 41-42 wage,

    50GB:dull:
    අනික ස්පෙක් මදි මේක ගහන්න :(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    11.gif

    යකෝ මූට ඉන්ටර්නෙට් ෆ්‍රී වෙන්න ඇති නේහ්.. මෙච්චර පත එව්වා අප්ලෝඩ් කරන්නෙ..:shocked:

    eya seedbox ekak pawichchi karanne.eken direct filehosting site walata upl;oad karanawa.data yanne ne apen.:):)

    හෙලියක් ගෙනියන්න සෙට් උනා බන්....:cool::cool::cool:

    Mama gahana kaledi godakma genichche thel truck.
    salli henata hambawenawa.damage walata echcharama kapenne ne. :):):)

    උඹ මැප් එක සීයට කීයක් ක්ලියර් කරලද බං.. මගේ මගුල ක්ලියර් වෙන්නෙම නැහැනේ..:(

    Athuru parawal wala yaman.map eke samahara parawal aduru wela ne thiyenne.e parawal wala yaman. ? mark eka thiyena than walata ehema trip yana gaman yanna.:):)

    :lol::lol::lol::lol::lol::lol:Widulibala mandale wagene ban.
    Man dekka thilan996 ge truck ekakath ehema thiyenawa.

    100% ක්ලියර් වෙන්න අර පොඩි පොඩි රූට් (fuel stations වලට යන පොඩි පොඩි පාරවල් )එහෙමත් ක්ලියර් කරන්න ඕන බන් :dull:

    :):):):):)

    50GB:dull:
    අනික ස්පෙක් මදි මේක ගහන්න :(

    repack ekak eyi issarahata.FitGirl ge rip hodayi.:):)
    matanam hithannawath be.:(:(:(:(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :lol::lol::lol::lol::lol::lol:Widulibala mandale wagene ban.
    Man dekka thilan996 ge truck ekakath ehema thiyenawa.

    :):):):):)

    repack ekak eyi issarahata.FitGirl ge rip hodayi.:):)
    matanam hithannawath be.:(:(:(:(

    මගේ ට්‍රක් එකේ එච්චර ලයිට් නෑ බන් :no:
    9YUARe0.png

    ඔය බලපන් ටිකයි තියෙන්නේ :baffled:
    අනික ඕවට දාන්න වෙන අයිටම් මුකුත් නෑනේ බන් :( තියන ටිකෙන් මට හොඳයි කියලා හිතුනේ ලයිට් ටික තමා ඔය :nerd:

    මගෙත් ස්පෙක් මදි බන් ඕක ගහන්න :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    eya seedbox ekak pawichchi karanne.eken direct filehosting site walata upl;oad karanawa.data yanne ne apen.:):)
    ඒ ගැන තව ටිකක් පැහැදිලි කරපංකො.. කොහොමද ඒක වෙන්නෙ.. දැන් ඔය ගේම් එක තියෙන්නෙ උගේ මැෂින් එකේ නේහ්.. ඉතිං උඹලට බාන්න අනිවා ඌ සයිට් වලට අප්ලෝඩ් කරන්න ඕන නේහ්.. එහෙමත් නැත්තං උගේ මැෂින් එකේ ඕක තියෙන්න ඕන නේහ්..

    100% ක්ලියර් වෙන්න අර පොඩි පොඩි රූට් (fuel stations වලට යන පොඩි පොඩි පාරවල් )එහෙමත් ක්ලියර් කරන්න ඕන බන් :dull:
    අම්මටසිරි.. මම යනව යනවා මේ මගුල ක්ලියර් වෙන්නෙම නෑ බං.. අනික මුන් GPS දෙන්නෙ එකම පාරෙ එපා වෙනවා..:growl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මගේ ට්‍රක් එකේ එච්චර ලයිට් නෑ බන් :no:
    ඔය බලපන් ටිකයි තියෙන්නේ :baffled:
    අනික ඕවට දාන්න වෙන අයිටම් මුකුත් නෑනේ බන් :( තියන ටිකෙන් මට හොඳයි කියලා හිතුනේ ලයිට් ටික තමා ඔය :nerd:
    මගෙත් ස්පෙක් මදි බන් ඕක ගහන්න :dull:

    man ehenan dakke wena ekekge wenna athi.:sorry:
    ekath ara wagema thama lit witharayi.
    item nam ne thama ban.

    mageth madi ban.
    ubata fallout hari tomb raider hari gahanna puluwanda?:nerd:

    ඒ ගැන තව ටිකක් පැහැදිලි කරපංකො.. කොහොමද ඒක වෙන්නෙ.. දැන් ඔය ගේම් එක තියෙන්නෙ උගේ මැෂින් එකේ නේහ්.. ඉතිං උඹලට බාන්න අනිවා ඌ සයිට් වලට අප්ලෝඩ් කරන්න ඕන නේහ්.. එහෙමත් නැත්තං උගේ මැෂින් එකේ ඕක තියෙන්න ඕන නේහ්..

    අම්මටසිරි.. මම යනව යනවා මේ මගුල ක්ලියර් වෙන්නෙම නෑ බං.. අනික මුන් GPS දෙන්නෙ එකම පාරෙ එපා වෙනවා..:growl:

    ne machan uge machine eke thiyena ekak nemeyi eka.
    eka torrent wala thiyena ekak.:)
    u torrent eke magnet url eka aragena uge seedbox eke torrent client ekata add karanawa.
    ethakota e torrent eka download wenne e seed box ekata.
    down wela iwara unama uta onnam kelinma uge machine ekata direct ganna puluwan.
    apita seedbox nane.
    ewagema uge seed box ekata log wena password apita denna uta bane.(ethakota uge wada karaganna bane.)

    eka hinda u seedbox eken kelinma online wena file hosting site ehekata up karanawa e file eka ho kihipaya.
    karala iwarawela eken link aran apita denawa.
    api download karanawa.:)

    me thread eka balapan machan ubata thereyi wade.:)
    seedbox ekak kiyanne online thiyena server ekek.:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1160534

    11.gif

    godak welawata ekama pare GPS denne machan uba clear karala thiyena route eka thamayi mulinma denne.:)
    itin uba yanne ekama paththakata nam e paththe clear wela thiyena route eka thmayi mulinma hambenne.:)

    trip yanna kalin map eka aragena lesi parak uba hoyagena e anuwa yaman.:):)
    samahrawita default hambena route eka diga wedi wennath puluwan.:)
    :):)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තෑන්ක්ස් මචෝ.. එතකොට ඔය සීඩ් බොක්ස් අපිට ගන්න බැරිද..? ගන්නවා නම් කීයක් විතර යනවද..?

    mokada beri ganna puluwan.
    google eke gahala balapan.
    seedbox providers kiyala.
    rallakma eyi.

    elakiriye seedbox bedaharinna malkumarane.(1118lakmalKumara)
    http://www.elakiri.com/forum/showthread.php?t=1700685

    me lagadi aluth member kenek 1$ walatath dunna.
    http://www.elakiri.com/forum/showthread.php?t=1707873

    net eken hoya ganna ewayie 10$-10Euro athara hoda ewwath thiyenawa.
     
    Last edited:

    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    Meke driver ඉන්න පැත්ත වෙනස් කරන්න බැරිද..? Left Driving හුරු නෑ බං
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mokada beri ganna puluwan.
    google eke gahala balapan.
    seedbox providers kiyala.
    rallakma eyi.

    elakiriye seedbox bedaharinna malkumarane.(110lakmalKumara)
    http://www.elakiri.com/forum/showthread.php?t=1700685

    me lagadi aluth member kenek 1$ walatath dunna.
    http://www.elakiri.com/forum/showthread.php?t=1707873

    net eken hoya ganna ewayie 10$-10Euro athara hoda ewwath thiyenawa.
    එල මචෝ..

    Meke driver ඉන්න පැත්ත වෙනස් කරන්න බැරිද..? Left Driving හුරු නෑ බං
    පුළුවන්.. උඹ අලුතින් ට්‍රක් එකක් ගන්නකොට කැමති පැත්තකට දාගන්න පුළුවන්..
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    පුළුවන්.. උඹ අලුතින් ට්‍රක් එකක් ගන්නකොට කැමති පැත්තකට දාගන්න පුළුවන්..
    [/QUOTE]

    දැනට තියෙන එකේ බැරිද
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පුළුවන්.. උඹ අලුතින් ට්‍රක් එකක් ගන්නකොට කැමති පැත්තකට දාගන්න පුළුවන්..

    දැනට තියෙන එකේ බැරිද[/QUOTE]

    Truck eka umbe nam puluwan.:)

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දාපන්කෝ හිකනලෝ ෆොටෝ ටිකක් උබගෙ ගේම්ප්ලේ එකේ...:growl::growl::growl:
    මම තමා මේකට මුලින්ම SS දැම්මෙ.. තොපි කවුරුවත් දාලා තිබ්බෙ නෑ.. මේ ටිකේ ප්ලේ කලේ නෑ බං.. හිටපං දාන්නං..

    මං මේ දඟලන්නෙ මැප් එක 100% ක්ලියර් කරගන්න..
    උඹගෙ සීයට කීයක් ක්ලියර්ද මැප් එක..?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම තමා මේකට මුලින්ම SS දැම්මෙ.. තොපි කවුරුවත් දාලා තිබ්බෙ නෑ.. මේ ටිකේ ප්ලේ කලේ නෑ බං.. හිටපං දාන්නං..

    මං මේ දඟලන්නෙ මැප් එක 100% ක්ලියර් කරගන්න..
    උඹගෙ සීයට කීයක් ක්ලියර්ද මැප් එක..?
    දන්නෑ :sorry: