උඹ මැප් එක සීයට කීයක් ක්ලියර් කරලද බං.. මගේ මගුල ක්ලියර් වෙන්නෙම නැහැනේ..
100% ක්ලියර් වෙන්න අර පොඩි පොඩි රූට් (fuel stations වලට යන පොඩි පොඩි පාරවල් )එහෙමත් ක්ලියර් කරන්න ඕන බන්

උඹ මැප් එක සීයට කීයක් ක්ලියර් කරලද බං.. මගේ මගුල ක්ලියර් වෙන්නෙම නැහැනේ..

හෙලියක් ගෙනියන්න සෙට් උනා බන්....

Ubala okkoma baratama me gema gahanwa wage.![]()
![]()
![]()
![]()
kawuruwath Black Ops III ehema gehuwe nedda?
Direct link thiyenawa.Direct Download Thread eke.Page 41-42 wage,


යකෝ මූට ඉන්ටර්නෙට් ෆ්රී වෙන්න ඇති නේහ්.. මෙච්චර පත එව්වා අප්ලෝඩ් කරන්නෙ..


හෙලියක් ගෙනියන්න සෙට් උනා බන්....



උඹ මැප් එක සීයට කීයක් ක්ලියර් කරලද බං.. මගේ මගුල ක්ලියර් වෙන්නෙම නැහැනේ..







Widulibala mandale wagene ban.100% ක්ලියර් වෙන්න අර පොඩි පොඩි රූට් (fuel stations වලට යන පොඩි පොඩි පාරවල් )එහෙමත් ක්ලියර් කරන්න ඕන බන්![]()





50GB
අනික ස්පෙක් මදි මේක ගහන්න![]()






Widulibala mandale wagene ban.
Man dekka thilan996 ge truck ekakath ehema thiyenawa.
repack ekak eyi issarahata.FitGirl ge rip hodayi.
matanam hithannawath be.


තියන ටිකෙන් මට හොඳයි කියලා හිතුනේ ලයිට් ටික තමා ඔය 

![]()
eya seedbox ekak pawichchi karanne.eken direct filehosting site walata upl;oad karanawa.data yanne ne apen.![]()
100% ක්ලියර් වෙන්න අර පොඩි පොඩි රූට් (fuel stations වලට යන පොඩි පොඩි පාරවල් )එහෙමත් ක්ලියර් කරන්න ඕන බන්![]()

මගේ ට්රක් එකේ එච්චර ලයිට් නෑ බන්
ඔය බලපන් ටිකයි තියෙන්නේ
අනික ඕවට දාන්න වෙන අයිටම් මුකුත් නෑනේ බන්තියන ටිකෙන් මට හොඳයි කියලා හිතුනේ ලයිට් ටික තමා ඔය
මගෙත් ස්පෙක් මදි බන් ඕක ගහන්න![]()


ඒ ගැන තව ටිකක් පැහැදිලි කරපංකො.. කොහොමද ඒක වෙන්නෙ.. දැන් ඔය ගේම් එක තියෙන්නෙ උගේ මැෂින් එකේ නේහ්.. ඉතිං උඹලට බාන්න අනිවා ඌ සයිට් වලට අප්ලෝඩ් කරන්න ඕන නේහ්.. එහෙමත් නැත්තං උගේ මැෂින් එකේ ඕක තියෙන්න ඕන නේහ්..
අම්මටසිරි.. මම යනව යනවා මේ මගුල ක්ලියර් වෙන්නෙම නෑ බං.. අනික මුන් GPS දෙන්නෙ එකම පාරෙ එපා වෙනවා..











man ehenan dakke wena ekekge wenna athi.
තෑන්ක්ස් මචෝ.. එතකොට ඔය සීඩ් බොක්ස් අපිට ගන්න බැරිද..? ගන්නවා නම් කීයක් විතර යනවද..?
mokada beri ganna puluwan.
google eke gahala balapan.
seedbox providers kiyala.
rallakma eyi.
elakiriye seedbox bedaharinna malkumarane.(110lakmalKumara)
http://www.elakiri.com/forum/showthread.php?t=1700685
me lagadi aluth member kenek 1$ walatath dunna.
http://www.elakiri.com/forum/showthread.php?t=1707873
net eken hoya ganna ewayie 10$-10Euro athara hoda ewwath thiyenawa.
Meke driver ඉන්න පැත්ත වෙනස් කරන්න බැරිද..? Left Driving හුරු නෑ බං
පුළුවන්.. උඹ අලුතින් ට්රක් එකක් ගන්නකොට කැමති පැත්තකට දාගන්න පුළුවන්..

දැනට තියෙන එකේ බැරිද

දාපන්කෝ හිකනලෝ ෆොටෝ ටිකක් උබගෙ ගේම්ප්ලේ එකේ...උඹගෙ ට්රක් එකක් නම් පුළුවන්.. ගරාජ් එකට ගිහින් හදාගන්න..



දාපන්කෝ හිකනලෝ ෆොටෝ ටිකක් උබගෙ ගේම්ප්ලේ එකේ...![]()
දන්නෑමම තමා මේකට මුලින්ම SS දැම්මෙ.. තොපි කවුරුවත් දාලා තිබ්බෙ නෑ.. මේ ටිකේ ප්ලේ කලේ නෑ බං.. හිටපං දාන්නං..
මං මේ දඟලන්නෙ මැප් එක 100% ක්ලියර් කරගන්න..
උඹගෙ සීයට කීයක් ක්ලියර්ද මැප් එක..?
