බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    තොපිලට කියන්න පට්ට චා වුන සිද්දියක් තියෙනවා... :frown:


    මම දුං කොල කාලා වැඩියිලු ... :frown: වස ලැජ්ජාව බන්. :baffled: යකෝ බිව්වනං තව කමක්නෑ... :eek: මං බිම බඩ ගෑවෙ විට හපලා. :lol:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: ElaMans

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    rep.jpg


    ඔය ඉතින්! අනේමන්දා..? රිද්දන්න පුලුවන් උපරිමයටම රිද්දලා...:lol:
     
    Last edited:

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    vy6w7t.png


    කවුද වේ*යේ rep කපන්නේ? බියර් උගුරක්වත් බීපු නැති සොන්නයෙක් වෙන්න ඇති. බීපු උන් බීලා වෙච්ච සිද්දි හදල කියන්නේ නෑ යකෝ.. මේ වෙලා තියේන දේවල් හදලා කියන්න පුලුවන් නම් ඌ මානසික ලෙඩෙක් :P
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :shocked: :shocked: යකෝ දෙල්ගොඩ හන්දියට මෙහා තැනද.....?? අපේ බව්වට බෙහෙත් ගන්න යන තැන.......!! :D මම ඩොක්ටගෙන් අහන්නද....?? :lol:

    සියඹලාපේ වත්තෙ තැන නේද ඔය කියන්නෙ.
    එතන නෙවෙයි මාමියේ දෙල්ගොඩ හංදිය පහුවුනාම පිරිවෙනට හැරෙන තැන තියෙන්නෙ
    අන්න් එතන තමයි තැන.
    ඕව අහන්න ලැජ්ජ නැද්ද :lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ටිකක් වෙලා ගහගෙන යද්දී එකේක් මිසින්...
    බලන කොට මු බීච් එකේ අයිනට ගිහින් එන රැල්ලට පයින් ගහනවා
    "පලයන් යන්න තෝආයි එනවද පලයන් යන්න " කිය කිය
    :lol::lol:
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්මට උඩු උඹල දන්නෑ
    නන් ඇල්කොහොලික් බියර් තියෙනවා , සමහර මුස්ලිම් සහෝදරයෝ ඒවා බොනවා ඇයි බියර් බිව්වම හරාම් නේ
    නන් ඇල්කොහොලික් නිසා හරාම් නෑ ලූ :lol::lol:


    මොන පිස්සුද බං..

    අපේ පැත්තෙ සමහර මුස්ලිම් උන් ගසනවා නන්න වෙන්නම....:lol:

    ආයේ ෆ්‍රොෆේශනල් බෙබාලා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රිදෙන කට්ටිය ගොඩයි වගේ. මාර ටැග් සෙට් එකක් නේ.​


    !!!!!!!!!!!!!පොන්න කතා, !!!!!!!!!!!!දුකට ටැග්, !!!!!!!!!!!!බැරි දුකට, !!!!!!!!!දැක රිදී ඇඞී, !!!rep ගන්න බොරු කියමු, !!හොරට ගසමු, !අපි හොද ලමයි, !බීලා මැරියව්, එතනත් පම්පෝරිය, කන සාක්කුවෙ, කබරයා දාමු, ගල් හොදා, ටොයින්.ටොයින්., පොර ටෝක්, බඩුම තමා...., බීල වෙච්ච වැඩ, බොන සංගමය, රියල් බෝයිස්, විනෝදයට පමණයි, සමනලයන්ට මල, සොන්නයන්ට නොවේ, fact or fiction, tag 1, tag 2, who knows


    හිතේ දුකට දාන ටැග් :lol::lol:

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න 2000හෙ විතර ටෙක් යන කාලෙ.ටෙක් එකට ගිහාම දැන ගන්න ලැබුන එදා ඉගැන්නිල්ලක් වෙන්නෙ නැහැ කියල.කොහොම හරි කට්ටිය සෙට් වෙන්න තීරනය කලා.කට්ටියම තීරනය කලා වයිට් ඩයමන්ඩ්ද මොකක්ඩ මන්ද වතුරවගෙ පාට එකක්.මම කලින් බීල නති හින්ද පිට පෙනුම හොද හින්දත් මමත් එක අනුමත කලා. දැන් කට්ටියම වටෙට පිලිවෙලට ගන්නව.මගේ වරෙ ආවම බොන්න කියල ගත්තම මොන බීමද.ඕඩිකොලොන් සුවදේ බැරුව.අරුන්ගෙ වදෙන් බෙරෙන්න බැරිකමට අප්පිරියවෙන්ම බිව්ව.කොහොම හරි බීල අපහු එද්දි ඒදන්ඩක් තියනව ඔක හරහ ගියොත් පාර කෙටි වෙනව.අනික් උන් ගිහිල්ල ඔකෙන් .මම නැති හින්ඩ aඅපහු අවිල්ල බලන්න.උන් බලන කොට මම ඒදන්ඩෙ යන්න බැහැ කියල අඩ අඩ ඉන්නවලු.පස්සෙ උන් මව එක්කගෙන ගිහිල්ල කාමරයකට දාල තියල.මට කබරයා ඇවිල්ල දාන්න එලියට යන්න හදල උන්ට ෆිට් එක වැඩිවෙලා ඔහොම දාපන් කියල.කමරෙ නැතිම කරල.හොන්දම වැඩේ මම දාපු කබරයා පාරක් එකෙක් ඉබල එතන ඉදන් ඌත් දාල.කොහොම හරි එදාඉන් පස්සෙ කවදාවත් අරක්කු බිව්වෙ නැහැ.එ වගෙම ඕඩිකොලොන් වල සුවද බලන්නත් බැහැ තවම.හැබැයි එදායින් පස්සෙ බියර් නම් නැති කරනවා.



    :lol::lol:

    වයිට් වල එනව තමා පට්ට ඕඩික්ලෝන් සුවඳක්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක උනේ O/L කාලේ.අපේ සෙට් එකේ කොල්ලෝ 6ක් විතර ඉන්නවා .ගෙවල් ලග.අපි ඉතින් සෙට් වෙන්න යන්නේ අපේ පැත්තේ තියෙන වෙලකට . ඇලක් එහෙමත් ගලාගෙන යනවා එතනින්.ඔන්න දවසක් අපි සෙට් එකයි තව එකෙක්ගේ යාළුවෙකුයි (අපි කියන්නේ බෙකා කියල) එක්ක ගිය වෙලට සෙට් වෙන්න.ගිහිල්ල කට්ටිය ෂොට් එක ගානේ දානවා.ඔන්න දැන් කට්ටියට මද පවනේ සැලෙන ගාන ඔතනදි බෙකාට ටිකක් වැඩියෙන් වැදිලා හිටියේ.උ අපේ එකෙගේ තියෙනවා පරණ honda mate එකක් ( කොළ පාට , හතරැස් ලයිට් ) .මු එක ස්ටාට් කරගෙන හෙමිට හෙමිට අපි ඉන්න තැන පැද්ද.අපිත් ඉතින් සුපුරුදු විදිහට ෂොට් එක ෂොට් එක දදා හිටිය.ටික වෙලාව ඉන්නකොට අපේ එකෙක් ඇහුව "කොහෙද බන් බෙකා" කියල.එතකොට තමා උ නැහැ කියල කට්ටියට මීටර් උනේ.දැන් කට්ටියම ගහන එක පැත්තකින් තියල මුව හොයන්න ගත්ත.අපි ඉන්න තැනට පොඩ්ඩක් එහායින් තිබ්බේ කදුරු කැලයක්.අපි එක අස්සෙත් හෙව්වා.මු නැහැ.දැන් අපි හොදටම බය වෙලා ඉන්නේ , ඇයි අපිත් එක්ක හිටපු එක හොයාගන්නවත් නෑනේ.ඇලට වැටිලද කියලත් බැලුව එත් කිසිම හෝඩුවාවක් නැහැ.ඔහොම කට්ටිය හොයන ගමන් , ඒ ලග තිබ්බ ටිකක් ලොකු ගහක් , අපේ එකෙක් ඒ පැත්තට ගිය නිකමට.උ එහෙම යද්දී ඒ ගහ මුල අයිනේ තිබිල ටිකක් ගැබුරු ලොකු වලක් , එක ගහෙ මුල් කීපයකට වැහිලා එක පාර පෙන්නේ නැහැ , ගහ ගාවටම ගියහම තමා වල කියල පෙන්නේ.අපේ එකා වලට එබිලා බලද්දී බෙකා ඉන්නවලු බයික් එක පිටින් වලේ වැටිලා.මු කිසි සද්දයක් වත් නැහැ, මද නාගෙන බුත වෙලා වගේ උඩ බලන් ඉන්නවා:lol::lol:.අන්තිමට දෙන්නෙක් විතර වලට බැහැල මුවි බයික් එක ගොඩට අරන් , එතන තිබ්බ ඇලෙන්ම හෝදලා තමා ගත්තේ.ඒ ඔක්කොම උනාට පස්සේ අපේ එකෙක් කියනවා , " මට ඇහුන රූං ගාන සද්දයක් ,මම ඉතින් එක එච්චර ගණන් ගත්තේ නැහැ " කියල.:lol::lol:

    මරු ආතල් වැඩ වෙලා තියෙනවා බන්.දැන් ඉතින් ඒ වගේ ආතල් ගන්න වෙලවකුත් නැහැ , කට්ටියත් නැහැ.ජොබ් වලට හිරවෙලා :(.:(:(



    මට ඇහුන රූං ගාන සද්දයක් :lol::lol::lol:


    දැන් ඉතින් ඒ වගේ ආතල් ගන්න වෙලවකුත් නැහැ , කට්ටියත් නැහැ.ජොබ් වලට හිරවෙලා :(:(:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දවසක් අපිත් සෙට් උනා කඩුවෙල යාලුවෙක්ගේ බෝඩිමක, කට්ටිය හොදහැටි සප්පායම් උනා.:P ටික වෙලාවක් යද්දී එකෙක් නෑ.:sorry: අඩුව දැනුන ගමන් අපි හොයලා බැලුවා මූ කොහෙවත් නෑ අපි දෙන්නෙක් එක්ක දිවුවා පාර පැත්තට, මෙන්න මූ යනවා තනියම කඩුවෙල town එක පැත්තට. අපි ඌ අල්ලගෙන ඇහුවා කොහෙද බන් යන්නේ කියලා, මූ කියාපි බඩුවක් ගහන්න යනවා කියලා:shocked::shocked: මූ එන්නෙම නෑ දැන් මහපාරෙත් වාඩිවෙනවා. බැරිම තැන අපි මූව පාලම පැත්තේ එහේ මෙහේ බඩුබහිනකන් ඇවිද්දවලා. ආයේ එක්කගෙන ආවා කියහන්කෝ.:rofl::rofl::rofl:
    කෙටියෙන් කිවුවේ


    :baffled::baffled::rofl::rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ



    මට මුලින් කේස් දැම්මා
    දැන් නම් රෑ 10 ඉඳන් 2 වෙන කල් ඉන්න ඕන නිසා
    එළකිරි ආවට ගේමක් නැහැ :)



    උඹේ කැෆේ එක කොහේද තියෙන්නේ බං... නෙට් කැෆේ එකක්ද?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    bump machan
    හොද හොද කතා තියනවා බන්. ෆ්‍රී ටයිම් එකක් සෙට් වෙචිචි ගමන් දාන්නම් .
    දැන් තම නුල කියවල ඉවර උනේ නියම කතා ටිකක් දල තියනවා බන්


    එළ එළ දාපන්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මරිසි ත්‍රෙඩ් එකට පස්සේ පිටු ඔක්කොම කියවපු එකම ත්‍රෙඩ් එක මේක :yes: :D :lol:


    කියවලා විතරක් බෑ..:no:කතාවක් දාල සම්මාදම් වෙන්න:)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද දවසේ ලොතරයි ප්‍රතිපල වෙලපහින්ම ඇවිත්

    2modvlu.jpg


    පුදුම මානසික තත්ව තියන මිනිස්සු ඉන්නේ මාමේ.... :)

    උන් හිතන් ඇති - රෙප් එකක් දැක්කාම අපිට සාංකාව හැදෙනවා කියලා
    :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බලහන්කෝ අල්ලගන්න බැරි තරම් විස්කි බෝතල් තොගයක් බදාගෙන ෆුඩ් සිටිය ඉස්සරහා ඉද්දි කොහොමද කියලා. කොහොම හරි අර සුත්තලා එනකන් මන් විනාඩි 10ක් විතර තනියම හිටියා. දැන් නම් මතක් වෙද්දිත් හිනා :lol: , හැබැයි එදා නම් සෙද්දේ සෙවිලා හිටියේ. :sorry:


    කැත සිද්දිය බං:lol::lol::lol:..

    අනික බොන්නෙත් නැතුව ඉන්න උඹ දිහා කට්ටිය බේබදු බැල්මට් එකක් දාන්න ඇති බෝතල් ටික බදාගෙන ඉන්නව දැක්කාම:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සියඹලාපේ වත්තෙ තැන නේද ඔය කියන්නෙ.
    එතන නෙවෙයි මාමියේ දෙල්ගොඩ හංදිය පහුවුනාම පිරිවෙනට හැරෙන තැන තියෙන්නෙ
    අන්න් එතන තමයි තැන.
    ඕව අහන්න ලැජ්ජ නැද්ද :lol::lol:

    :shocked: නෑ නෑ..... සියඹලාපේ වත්තේ තැන නෙවේ...... දෙල්ගොඩ පිරිවෙනට කලින් තැන..... ඩොක්ට අපේ ෆිට් එක...... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මුද්‍රණ මාමිට තවම වෙරි කියහන්කෝ ඉතින්..... :D :P කෝල් කරහම මුද්‍රණ ඈන්ටි ආන්සර් කරේ....... :lol:
     
    Status
    Not open for further replies.