නෑ බං...
ජීවිතේ බැලන්ස් කරන එක ක්‍රමයක් වෙන්නේ මේකයි රේඩියෝ කිරිල්ලයි කියල වයිෆ් දන්නවා....
නෝ ඔෆෙන්ස් ඉතිං
උදේ ප්‍රෙස් එකට ගිය වෙලාවේ වයිෆ් මට කෝල් කරලා නමුත් මෙෂින් සස්සේ හින්ද වදිනවා ඇහුනේ නැහැ. ගෙදර අවහම කෝල් කළා අයි අන්සාර් කලේ නැත්තේ කියල ඇහුව. එවෙලේ තමයි දැක්කේ මිස් කෝල් එකක් තියනවා.
දැනේ නැහැ වගේ කිව්වා ආ..........මේකේ volume එක අඩු වෙලානේ කියල. එතනින් වැඩේ ශේප්.

-රෙප්

අපි මිනිස්සු ගැන හිතන් ඉන්න හැටි හරි වැරදි.......!! 


මම ඩොක්ටගෙන් අහන්නද....??
.
ටික වෙලාවක් යද්දී එකෙක් නෑ.
අඩුව දැනුන ගමන් අපි හොයලා බැලුවා මූ කොහෙවත් නෑ අපි දෙන්නෙක් එක්ක දිවුවා පාර පැත්තට, මෙන්න මූ යනවා තනියම කඩුවෙල town එක පැත්තට. අපි ඌ අල්ලගෙන ඇහුවා කොහෙද බන් යන්නේ කියලා, මූ කියාපි බඩුවක් ගහන්න යනවා කියලා
පව්නේ අසරණයා...... 