අදටත් අපේ උන් මාව පච කරනවා ශොට් එකක් එක්ක රයිස් එකක් දාගෙන ගහමුද කියලා.![]()
ඇඬෙනවා බොල....රයිස් එක්ක අරක්කු....


අදටත් අපේ උන් මාව පච කරනවා ශොට් එකක් එක්ක රයිස් එකක් දාගෙන ගහමුද කියලා.![]()


මුද්‍රණ මාමිට තවම වෙරි කියහන්කෝ ඉතින්.....![]()
කෝල් කරහම මුද්‍රණ ඈන්ටි ආන්සර් කරේ.......
![]()


මුද්‍රණ මාමිට තවම වෙරි කියහන්කෝ ඉතින්.....![]()
කෝල් කරහම මුද්‍රණ ඈන්ටි ආන්සර් කරේ.......
![]()

අපිටත් ලගකදි සැට් වෙන්ඩ බැරි උනා නේහ්මුද්රණ මාමිට තවම වෙරි කියහන්කෝ ඉතින්.....![]()
කෝල් කරහම මුද්‍රණ ඈන්ටි ආන්සර් කරේ.......
![]()


![]()
කවුද වේ*යේ rep කපන්නේ? බියර් උගුරක්වත් බීපු නැති සොන්නයෙක් වෙන්න ඇති. බීපු උන් බීලා වෙච්ච සිද්දි හදල කියන්නේ නෑ යකෝ.. මේ වෙලා තියේන දේවල් හදලා කියන්න පුලුවන් නම් ඌ මානසික ලෙඩෙක්![]()

අනිවා.. බොන උන් බොරු කියන් නෑ....
හැබැයි ඒවා අහද්දි බොන් නැති උන් රෙප් කපනවා දුකට![]()














පට්ට වැස්ස. වැස්ස පායනකම් කරපු හපන් කම තම ඔය.
අපරාදේ කියන්න බැහැ 6-7 දෙනෙක් බෝතල් 41 කට වග කියල තිබුන. එකත් දැනගත්තේ ක්ලබ් එකේ උන් හිස් Beer Crate වලට empty ටික දානකොට


රැ අපු ගමන් නාල කරල ෆෝන් එක බැලුවලු වතුර බේරෙනවලු.
කම්පැනියෙන් දිපු එක කියල මු ගිහින් ගෑස් එක ගහල අල්ලගෙන ඉන්නවලු වතුර වේලෙන්න
ප්ලාස්ටික් පිච්චනෙ ගදට යලුවා කුස්සියට යනකො ෆෝන් එකේ බාගයක් පිච්චිල වැක්කෙරනවලු ලිපට.
වෙරි මරගාතේ මු ඉන්නවලු ෆෝන් එක ලිපට අල්ලගෙන....


....
පට්ට අයිය කෙනෙක්නෙ බං....
හොඳ වෙලාවට ඌට සීතල එහෙම හැදිල නැත්තෙ..
නැත්නම් අනිවා බුවා ගෑස් ලිප උඩ ඉඳගනියි වේලෙනකම් කියලා![]()

..... පොඩ්ඩක් බිත්තියට හේත්තු උනා වගේ මතකයි... 
....
....අපි හිතුවේ සිහි නැතිවෙලා කියලා, දොර කඩන්නයි හැදුවේ කියලා...
...පාන්දර 3:45 ත් පහුවෙලා
.... මං පැය තුන හමාරක් විතර බාත් රූම් එකේ නිදියලා කොමඩ් එකේ ඉඳගෙන
....
හෆ්ෆටසිරි..
වැස්සයි බියරුයි කියන්නේ නිකං අයියයි මල්ලියි වගේ නේද![]()
කන බොන එකාගේ බොක්ක පිරිසිදුයි කියාල කියන්නේ එකනේ.
කියල වැඩක් නෑ බන්
පොරගෙ තව කතා තියෙනවා
ඉස්සරහට දාන්නම්

ඔය පොටෝ එක අපි මැච් එක ගහන්න යනකොට ඉවරේ වෙලා තිබුන ටික

පැය තුන හමාරක් විතර බාත් රූම් එකේ නිදියලා කොමඩ් එකේ ඉඳගෙන....
අක්මාව එහෙමනම් එච්චර පිරිසිදු නැතුව ඇති නේ

