කෝ බන් කොටි නැගිටින එකක් දාලා නෑ නේ.
බාල පොහොර නවත්තපු එක, සිගරට් වලට රූපමය අවවාද, පැට්රල් ඩීසල් අඩු වෙච්ච එක එහෙම දාන්නම එපා. අපි කවුරු කවුරුත් ශෙඩ් එකට ගිහින් අඩුවෙන් සල්ලි දීලා හොරෙන්ම ගහගෙන යමු.
මේ මොනව අහනවද ආයිබොන් පැස්ටෝල් වල ගාන අඩු උනාට අනිත් බඩු ගිනිගණන්. තවත් මේ විදියට බඩු ගණන් ගියොත් කන බොන එක නවත්තල පුකට පැස්ටෝල් ගහගෙන තමයි දුවන්න වෙන්නෙ. අවුරුද්දක් ගිහිල්ලත් ඔය වැඩ දෙකතුනනම් කරේ. හොරු ඉන්න කාලේ කරපුව කරන්න සිරිසේනගෙ පුතාගේ කාලෙදිවත් බැරිවෙයි.

පැට්රල් ඩිසල් අඩු කරා. අනිත් පැත්තෙන් බඩු මිල වැඩි කරා. එතකොට වාහන තියෙන එකයි නැති එකයි හැමෝම වැඩි උන ගාන ගෙවනවා. චන්දෙට සල්ලි නැති නිසා මහා බැංකුව හොරා කෑවා.
සිගරට් බොන්නේ නෑනේ දැන් රූපමය අවවාද නිසා. සීනි ලුණු මිල වැඩි කරා මිනිස්සු ලෙඩ වෙන නිසා . trafic නිසා වාහන මිල වැඩි කරා . කියනවනම් කොච්චර දේවල් තියේද කියන්න ....
ගොබ්බයෝ සිරිසේන ජනාධිපති වෙලා තව අවුරුද්දක්වත් ගියාද? උබ කියන විදිහට සංවර්දනය කරන්න නම් මැජික් කාරයෝ දෙතුන්දෙනෙක්ව ඕනෙ වෙයි. බයියන්ගෙ ලපටි තර්ක
මේ මොනව අහනවද ආයිබොන් පැස්ටෝල් වල ගාන අඩු උනාට අනිත් බඩු ගිනිගණන්. තවත් මේ විදියට බඩු ගණන් ගියොත් කන බොන එක නවත්තල පුකට පැස්ටෝල් ගහගෙන තමයි දුවන්න වෙන්නෙ. අවුරුද්දක් ගිහිල්ලත් ඔය වැඩ දෙකතුනනම් කරේ. හොරු ඉන්න කාලේ කරපුව කරන්න සිරිසේනගෙ පුතාගේ කාලෙදිවත් බැරිවෙයි.

කෑම ,බිම අරන් ඒ අඩු උන ගාන වගේ 10 ගුණයක් දීලා එමු .කෝ බන් කොටි නැගිටින එකක් දාලා නෑ නේ.
බාල පොහොර නවත්තපු එක, සිගරට් වලට රූපමය අවවාද, පැට්රල් ඩීසල් අඩු වෙච්ච එක එහෙම දාන්නම එපා. අපි කවුරු කවුරුත් ශෙඩ් එකට ගිහින් අඩුවෙන් සල්ලි දීලා හොරෙන්ම ගහගෙන යමු.

මාස දහයක් මොකටද බන් වැඩක් කරන්න පුළුවන් එකෙක්ට. මහින්දගෙ කාලෙ යුද්දෙකුත් තියෙද්දී දෙහිවල ගුවන් පාළම හදන්න ගියේ මාස 03. (07-ජූලි-2009 සිට 21-ඔක්තෝම්බර්-2009) දැන් අලුතෙන් හදන්න ඕන නෑ. තෙයෙන දේවත් නඩත්තු කරගන්න පුලුවන්ද?

මම අහපු එකට උත්තර දීපන් වෙන දේවල් කියන්නේ නැතුව..මම කිව්වේ මහින්ද ජනාධිපති වෙලා මුල්ම මාස දහයත් එක්ක මේ අන්තිම මාස දහය compare කරපන්..ඒ කාලේ කරපු දෙයකුත් නැහැ නේද? මම මේ කියන්නේ මහින්දගේ මුල් මාස දහය ගැන..
අඩු ගානේ ඒ කාලේ පෙට්රල් මිලවත් අඩු කරන්න පුළුවන් වුනාද? සිගරට් වල රූපමය අවවාද ඇති කරන්න පුළුවන් වුනාද? විදායක ජනාධිපති ක්රමය අහෝසි කරනවා කියල 2005 දී ආපු මනුස්සයට විදායක බලය අහෝසි කරන්න තියා අඩු කරන්න හිතන්නවත් පුළුවන් වුනාද? මේ හැමදේම කරේ සුළුතර ආණ්ඩුවකින් අගෝස්තු මාසේ වෙනකන්..
නඩත්තු නොකරන එක නම් මමත් පිලිගන්නවා..මට මෙතන ආණ්ඩුවේ හොඳ කියා කියා ආණ්ඩුව සුද්ද කරන්න ඕනේ නැහැ..වරද්ද වැරදියි කියන්න ඕනේ..අපි තව අවුරුද්දකින් compare කරලා බලමු මහින්දගේ මුල් අවුරුදු දෙකත් එක්ක..![]()
මාත් හිතන්නේ ඌට තේරිලා නෑ උබ කියපු එක.ඉතින් දැන් උඹ කියන්නේ මහින්ද ගේ කලේ කිසිම බඩුවක ගණන් වැඩි වුනේ නෑ කියල ද?මේ මොනව අහනවද ආයිබොන් පැස්ටෝල් වල ගාන අඩු උනාට අනිත් බඩු ගිනිගණන්. තවත් මේ විදියට බඩු ගණන් ගියොත් කන බොන එක නවත්තල පුකට පැස්ටෝල් ගහගෙන තමයි දුවන්න වෙන්නෙ. අවුරුද්දක් ගිහිල්ලත් ඔය වැඩ දෙකතුනනම් කරේ. හොරු ඉන්න කාලේ කරපුව කරන්න සිරිසේනගෙ පුතාගේ කාලෙදිවත් බැරිවෙයි.
ඉතින් දැන් උඹ කියන්නේ මහින්ද ගේ කලේ කිසිම බඩුවක ගණන් වැඩි වුනේ නෑ කියල ද?
පයින් යන උන්ට තෙල් වලින් වැඩක් තියේද ?

ඉතින් දැන් උඹ කියන්නේ මහින්ද ගේ කලේ කිසිම බඩුවක ගණන් වැඩි වුනේ නෑ කියල ද?
there were so much cireses mahinda's time after the war. these guys are never seen any of his fault what an idiots . and these people are like muslim and go after allah even how much wrong thing seenඉතින් දැන් උඹ කියන්නේ මහින්ද ගේ කලේ කිසිම බඩුවක ගණන් වැඩි වුනේ නෑ කියල ද?
ඉතින් දැන් උඹ කියන්නේ මහින්ද ගේ කලේ කිසිම බඩුවක ගණන් වැඩි වුනේ නෑ කියල ද?
බස් වල යන එවුන්ට බස් ගාස්තු වලින් වැඩක් නැද්ද?![]()
![]()