වෙනස_සැපද ?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    මොකක්ද දැන් උබ කියන්නේ..ආයිත් මහින්ද ගෙමු කියලාද?:P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    කෝ බන් කොටි නැගිටින එකක් දාලා නෑ නේ.

    බාල පොහොර නවත්තපු එක, සිගරට් වලට රූපමය අවවාද, පැට්‍රල් ඩීසල් අඩු වෙච්ච එක එහෙම දාන්නම එපා. අපි කවුරු කවුරුත් ශෙඩ් එකට ගිහින් අඩුවෙන් සල්ලි දීලා හොරෙන්ම ගහගෙන යමු.

    පැට්‍රල් ඩිසල් අඩු කරා. අනිත් පැත්තෙන් බඩු මිල වැඩි කරා. එතකොට වාහන තියෙන එකයි නැති එකයි හැමෝම වැඩි උන ගාන ගෙවනවා. චන්දෙට සල්ලි නැති නිසා මහා බැංකුව හොරා කෑවා.

    සිගරට් බොන්නේ නෑනේ දැන් රූපමය අවවාද නිසා. සීනි ලුණු මිල වැඩි කරා මිනිස්සු ලෙඩ වෙන නිසා . trafic නිසා වාහන මිල වැඩි කරා . කියනවනම් කොච්චර දේවල් තියේද කියන්න ....

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගොබ්බයෝ සිරිසේන ජනාධිපති වෙලා තව අවුරුද්දක්වත් ගියාද? උබ කියන විදිහට සංවර්දනය කරන්න නම් මැජික් කාරයෝ දෙතුන්දෙනෙක්ව ඕනෙ වෙයි. බයියන්ගෙ ලපටි තර්ක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    මේ මොනව අහනවද ආයිබොන් පැස්ටෝල් වල ගාන අඩු උනාට අනිත් බඩු ගිනිගණන්. තවත් මේ විදියට බඩු ගණන් ගියොත් කන බොන එක නවත්තල පුකට පැස්ටෝල් ගහගෙන තමයි දුවන්න වෙන්නෙ. අවුරුද්දක් ගිහිල්ලත් ඔය වැඩ දෙකතුනනම් කරේ. හොරු ඉන්න කාලේ කරපුව කරන්න සිරිසේනගෙ පුතාගේ කාලෙදිවත් බැරිවෙයි.

    අනිවා මචන්. ඒවා නම් වැරදි වැඩ :yes:

    පැට්‍රල් ඩිසල් අඩු කරා. අනිත් පැත්තෙන් බඩු මිල වැඩි කරා. එතකොට වාහන තියෙන එකයි නැති එකයි හැමෝම වැඩි උන ගාන ගෙවනවා. චන්දෙට සල්ලි නැති නිසා මහා බැංකුව හොරා කෑවා.

    සිගරට් බොන්නේ නෑනේ දැන් රූපමය අවවාද නිසා. සීනි ලුණු මිල වැඩි කරා මිනිස්සු ලෙඩ වෙන නිසා . trafic නිසා වාහන මිල වැඩි කරා . කියනවනම් කොච්චර දේවල් තියේද කියන්න ....

    සිගරට් බාල පොහොර කැසිනෝ සුළුවෙන් තකන්න එපා. ඔය සමාගම් වල සල්ලි වලට මහින්ද යටවෙලා මිරිකිලා හිටියේ. බිල්ල වෙලා තිබ්බේ ජනතාව. ඒවා පරාජය කරපු එකම දිනුමක්.
    දවසට සිග පෙට්ටි 2-3 ඉවරකරන උන් මම දන්නවා. උන් අදටත් බොනවා නැත්තේ නෑ. ඒත් පට්ට ලැජ්ජාවකින් බොන්නේ. ඉස්සර රතට රතේ උඩ සාක්කුවේ හැමෝටම පෙන්න මහා උජාරුවට දාගෙන යන පෙට්ටිය අද හංගගෙන යන්න සිද්ධවෙලා. මම දැකලා තියෙනවා සමහර මිනිස්සු සිගරට් පෙට්ටිය පිටින් කඩෙන් අරන් යන්නේ නතුව, අත පිහදාන පත්තර කොලවල ඔතාගෙන යන අයව. මේවා පොඩි දෙයක් උනත් සමාජය යහමගට නැඹුරු වෙන ජයග්‍රහන.

    බඩු බිල වැඩි උන දේවල් තියෙනවා. ආණ්ඩුවට බලපෑම් කරලා ඒවත් අපි දිනාගමු.
     
    Last edited:
    • Like
    Reactions: pranathlcp

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ගොබ්බයෝ සිරිසේන ජනාධිපති වෙලා තව අවුරුද්දක්වත් ගියාද? උබ කියන විදිහට සංවර්දනය කරන්න නම් මැජික් කාරයෝ දෙතුන්දෙනෙක්ව ඕනෙ වෙයි. බයියන්ගෙ ලපටි තර්ක

    ඔව් බන් සිරිසේන ජනාධිපති වෙච්ච දවසේ ඉදලා මුන් අඩාගත්ත ගමන්මයි.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ මොනව අහනවද ආයිබොන් පැස්ටෝල් වල ගාන අඩු උනාට අනිත් බඩු ගිනිගණන්. තවත් මේ විදියට බඩු ගණන් ගියොත් කන බොන එක නවත්තල පුකට පැස්ටෝල් ගහගෙන තමයි දුවන්න වෙන්නෙ. අවුරුද්දක් ගිහිල්ලත් ඔය වැඩ දෙකතුනනම් කරේ. හොරු ඉන්න කාලේ කරපුව කරන්න සිරිසේනගෙ පුතාගේ කාලෙදිවත් බැරිවෙයි.

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කෝ බන් කොටි නැගිටින එකක් දාලා නෑ නේ.

    බාල පොහොර නවත්තපු එක, සිගරට් වලට රූපමය අවවාද, පැට්‍රල් ඩීසල් අඩු වෙච්ච එක එහෙම දාන්නම එපා. අපි කවුරු කවුරුත් ශෙඩ් එකට ගිහින් අඩුවෙන් සල්ලි දීලා හොරෙන්ම ගහගෙන යමු.
    කෑම ,බිම අරන් ඒ අඩු උන ගාන වගේ 10 ගුණයක් දීලා එමු .:(:(:(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මාස දහයක් මොකටද බන් වැඩක් කරන්න පුළුවන් එකෙක්ට. මහින්දගෙ කාලෙ යුද්දෙකුත් තියෙද්දී දෙහිවල ගුවන් පාළම හදන්න ගියේ මාස 03. (07-ජූලි-2009 සිට 21-ඔක්තෝම්බර්-2009) දැන් අලුතෙන් හදන්න ඕන නෑ. තෙයෙන දේවත් නඩත්තු කරගන්න පුලුවන්ද?

    මම අහපු එකට උත්තර දීපන් වෙන දේවල් කියන්නේ නැතුව..මම කිව්වේ මහින්ද ජනාධිපති වෙලා මුල්ම මාස දහයත් එක්ක මේ අන්තිම මාස දහය compare කරපන්..ඒ කාලේ කරපු දෙයකුත් නැහැ නේද? මම මේ කියන්නේ මහින්දගේ මුල් මාස දහය ගැන..

    අඩු ගානේ ඒ කාලේ පෙට්‍රල් මිලවත් අඩු කරන්න පුළුවන් වුනාද? සිගරට් වල රූපමය අවවාද ඇති කරන්න පුළුවන් වුනාද? විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල 2005 දී ආපු මනුස්සයට විදායක බලය අහෝසි කරන්න තියා අඩු කරන්න හිතන්නවත් පුළුවන් වුනාද? මේ හැමදේම කරේ සුළුතර ආණ්ඩුවකින් අගෝස්තු මාසේ වෙනකන්..

    නඩත්තු නොකරන එක නම් මමත් පිලිගන්නවා..මට මෙතන ආණ්ඩුවේ හොඳ කියා කියා ආණ්ඩුව සුද්ද කරන්න ඕනේ නැහැ..වරද්ද වැරදියි කියන්න ඕනේ..අපි තව අවුරුද්දකින් compare කරලා බලමු මහින්දගේ මුල් අවුරුදු දෙකත් එක්ක.. :yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :rofl:මාත් හිතන්නේ ඌට තේරිලා නෑ උබ කියපු එක.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ මොනව අහනවද ආයිබොන් පැස්ටෝල් වල ගාන අඩු උනාට අනිත් බඩු ගිනිගණන්. තවත් මේ විදියට බඩු ගණන් ගියොත් කන බොන එක නවත්තල පුකට පැස්ටෝල් ගහගෙන තමයි දුවන්න වෙන්නෙ. අවුරුද්දක් ගිහිල්ලත් ඔය වැඩ දෙකතුනනම් කරේ. හොරු ඉන්න කාලේ කරපුව කරන්න සිරිසේනගෙ පුතාගේ කාලෙදිවත් බැරිවෙයි.
    ඉතින් දැන් උඹ කියන්නේ මහින්ද ගේ කලේ කිසිම බඩුවක ගණන් වැඩි වුනේ නෑ කියල ද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉතින් දැන් උඹ කියන්නේ මහින්ද ගේ කලේ කිසිම බඩුවක ගණන් වැඩි වුනේ නෑ කියල ද?

    Mahinda aamduwa kale ehema une aanduwe un horaakaapu hinda kiyala chandrika, ranil qwe
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Dan janathawa buddimath ban moka awath karanna amarui poddak hitahan. Tawama aluth pita hoyanna be. Anika mahinda kohoma kala tibbada kiyala api dannene ne ne ban.
    Dan mun karanne shape eke tax walin gama gahana eka.. balamu. Minissu gana hitana un adui ban
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ඉතින් දැන් උඹ කියන්නේ මහින්ද ගේ කලේ කිසිම බඩුවක ගණන් වැඩි වුනේ නෑ කියල ද?
    there were so much cireses mahinda's time after the war. these guys are never seen any of his fault what an idiots . and these people are like muslim and go after allah even how much wrong thing seen
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉතින් දැන් උඹ කියන්නේ මහින්ද ගේ කලේ කිසිම බඩුවක ගණන් වැඩි වුනේ නෑ කියල ද?

    උඹ කියන්නේ මහින්දගේ කාලේ බඩු වැඩි උන් උන නිසා සිරිසේනගේ කාලේදි බඩු වැඩිවෙන එක කමක් නෑ කියලද.