බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හදිසි වැඩක් ඇවිත් ප්‍රෙස් එකට ගියා. දැන් තමයි අවේ.

පරදින්න හරි මැච් එක ගහම් කිව්වේ කට්ටියට මැච් එකට වැඩිය ඩ්‍රින්ක් එකට හිත ගිහින් හිටපු නිසා. අනික සංගමෙන් දුන්න සල්ලි වලට එකවුන්ට් කරන්න ඕනේ හින්ද.

:)

මාත් මේ ටවුන් ගිහින් දැන් ආවේ......

පට්ට අව්වක් වැටෙන්නේ..පහුගියටිකේ වැස්සට ඇරියස් කවර් කරනවද කොහෙද....

හවස් වෙද්දි වහීවි
 
chootyputha1

Well-known member
  • 12107889_1665356643710761_4507115202024049152_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බොරු කියල මං උඹලගෙන් සම්මාන ගන්න ද බං!:dull:

    තව ඔය වගේ සීන් තියනව සෑහෙන්න කැම්පස් ගිය කාලේ....
    බොරු කියල හිතෙනව නං මොකටෑ නිකං මං කොටන්නේ!:dull:

    :shocked: බොරු උනත් කමක් නෑ මාමේ ඔන්න ඔහේ කොටමු...... :D :yes:
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    මම මේ එකකක් ritz ගහන ගමන් තනියම ,,, යාලුවෝ දැන් full busy .. තනියම තම සෙට් වෙන්නේ ...ritz එකේ තව භාගයක් තියනවා..ඉතුරු භාගෙ ,.. බෝන්ධෝ නොබෝන්ධෝ කියලා සිතුනි මට
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම මේ එකකක් ritz ගහන ගමන් තනියම ,,, යාලුවෝ දැන් full busy .. තනියම තම සෙට් වෙන්නේ ...ritz එකේ තව භාගයක් තියනවා..ඉතුරු භාගෙ ,.. බෝන්ධෝ නොබෝන්ධෝ කියලා සිතුනි මට

    :):)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    [/COLOR]

    ඇත්ත යකෝ...
    ලංකාවෙ එහෙම කරපු එකම එකා මං වෙන්න ඇති...
    විලි ලැජ්ජයි:baffled:

    mathaka atha imbapu eka withara ne umbata thawa kohe kohe imbada danna :)
     
    • Like
    Reactions: chootyputha1

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mathaka atha imbapu eka withara ne umbata thawa kohe kohe imbada danna :)

    උඹට ඉතින් පොඩි නිමිත්තක් තිබ්බාම ඇතිනේ.... ඉතුරු හරිය උඹේ ස්ටයිල් එකට හිතින් විකාශනය කරගන්නවා...:lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔන්න 2000හෙ විතර ටෙක් යන කාලෙ.ටෙක් එකට ගිහාම දැන ගන්න ලැබුන එදා ඉගැන්නිල්ලක් වෙන්නෙ නැහැ කියල.කොහොම හරි කට්ටිය සෙට් වෙන්න තීරනය කලා.කට්ටියම තීරනය කලා වයිට් ඩයමන්ඩ්ද මොකක්ඩ මන්ද වතුරවගෙ පාට එකක්.මම කලින් බීල නති හින්ද පිට පෙනුම හොද හින්දත් මමත් එක අනුමත කලා. දැන් කට්ටියම වටෙට පිලිවෙලට ගන්නව.මගේ වරෙ ආවම බොන්න කියල ගත්තම මොන බීමද.ඕඩිකොලොන් සුවදේ බැරුව.අරුන්ගෙ වදෙන් බෙරෙන්න බැරිකමට අප්පිරියවෙන්ම බිව්ව.කොහොම හරි බීල අපහු එද්දි ඒදන්ඩක් තියනව ඔක හරහ ගියොත් පාර කෙටි වෙනව.අනික් උන් ගිහිල්ල ඔකෙන් .මම නැති හින්ඩ aඅපහු අවිල්ල බලන්න.උන් බලන කොට මම ඒදන්ඩෙ යන්න බැහැ කියල අඩ අඩ ඉන්නවලු.පස්සෙ උන් මව එක්කගෙන ගිහිල්ල කාමරයකට දාල තියල.මට කබරයා ඇවිල්ල දාන්න එලියට යන්න හදල උන්ට ෆිට් එක වැඩිවෙලා ඔහොම දාපන් කියල.කමරෙ නැතිම කරල.හොන්දම වැඩේ මම දාපු කබරයා පාරක් එකෙක් ඉබල එතන ඉදන් ඌත් දාල.කොහොම හරි එදාඉන් පස්සෙ කවදාවත් අරක්කු බිව්වෙ නැහැ.එ වගෙම ඕඩිකොලොන් වල සුවද බලන්නත් බැහැ තවම.හැබැයි එදායින් පස්සෙ බියර් නම් නැති කරනවා.

    white diamond ohoma thamai ban. thapalen wadinne.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මතක් වෙන විදියට දාන්නම්කො එහෙනම්. ඔන්න එක පාරක් අපි සෙට් එකක් බීල වාහනෙන් කොටුව පැත්තෙ ඉඳන් එනව නුගේගොඩ පැත්තට. සාමාන්‍යයෙන් රෙගියුලර් පොලිස් චෙක් පොයින්ට් ටික බයි පාස් කරගෙන තමයි අපි එන්නෙ. ඔහොම එද්දි වෙනද නැති තැනක මෙන්න පොලීසියෙන් ඉන්නව පේනව ... අවුලක් නෑ ගානකට යමන්කො කියල ඩ්‍රයිව් කරන එකාට කිව්ව ... දැන් ඔන්න පොලිස් කාරයො ටික පාස් වෙනකොටම යන්තම් අතක් දානව වගෙත් දැක්ක ඒත් ගානක් නැතුව ඉස්සරහට ගියා ... ඒත් එක්කම අපිත් එක්ක ගිය එකෙක් කිව්ව නවත්තපන් නවත්තපන් අපිට තමයි අත දැම්මෙ කියල ... මීටර් 50ක් වගෙ දැන් ඉස්සරහට ගිහින් ... නිකන් වෙඩි කන්න ඕන නෑ නෙ කියල කෝකටත් අයින් කරල නවත්තන් හිටිය ... ම්හු මුන් එන පාටක් නෑ ... අපිට නෙවෙයි බන් අපි යමු කිව්වම එකෙක් දොර ඇරිය හිටහන් මම ගිහින් අහල එන්නම් කියල ... කෝකටත් කියල ඉතින් මාත් උගෙ පස්සෙන් ගියා

    රාළහමි අපිටද අත දැම්මෙ? නෑ ඔය ගොල්ලන්ට නෙවෙයි ... බීල නේද ඉන්නෙ කෝ යමු බලන්න
    :rofl:
     
    • Like
    Reactions: RIDER89

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹට ඉතින් පොඩි නිමිත්තක් තිබ්බාම ඇතිනේ.... ඉතුරු හරිය උඹේ ස්ටයිල් එකට හිතින් විකාශනය කරගන්නවා...:lol:

    :)

    tamil yaluwo ekka beela pittaniyaka set wela sinduwak dekak kivvama thamai ela aith yudda karanna hithenawa :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මතක් වෙන විදියට දාන්නම්කො එහෙනම්. ඔන්න එක පාරක් අපි සෙට් එකක් බීල වාහනෙන් කොටුව පැත්තෙ ඉඳන් එනව නුගේගොඩ පැත්තට. සාමාන්‍යයෙන් රෙගියුලර් පොලිස් චෙක් පොයින්ට් ටික බයි පාස් කරගෙන තමයි අපි එන්නෙ. ඔහොම එද්දි වෙනද නැති තැනක මෙන්න පොලීසියෙන් ඉන්නව පේනව ... අවුලක් නෑ ගානකට යමන්කො කියල ඩ්‍රයිව් කරන එකාට කිව්ව ... දැන් ඔන්න පොලිස් කාරයො ටික පාස් වෙනකොටම යන්තම් අතක් දානව වගෙත් දැක්ක ඒත් ගානක් නැතුව ඉස්සරහට ගියා ... ඒත් එක්කම අපිත් එක්ක ගිය එකෙක් කිව්ව නවත්තපන් නවත්තපන් අපිට තමයි අත දැම්මෙ කියල ... මීටර් 50ක් වගෙ දැන් ඉස්සරහට ගිහින් ... නිකන් වෙඩි කන්න ඕන නෑ නෙ කියල කෝකටත් අයින් කරල නවත්තන් හිටිය ... ම්හු මුන් එන පාටක් නෑ ... අපිට නෙවෙයි බන් අපි යමු කිව්වම එකෙක් දොර ඇරිය හිටහන් මම ගිහින් අහල එන්නම් කියල ... කෝකටත් කියල ඉතින් මාත් උගෙ පස්සෙන් ගියා

    රාළහමි අපිටද අත දැම්මෙ? නෑ ඔය ගොල්ලන්ට නෙවෙයි ... බීල නේද ඉන්නෙ කෝ යමු බලන්න
    :rofl:

    :lol::lol::lol::lol::lol:ඉල්ලන් කාලා....

    එළ මචෝ..වෙලාව තියන විදියට මතක්වෙන ඒවා දාමු....
    මේකෙන් කාටවත් බොන්න පෙළඹවීමක් කරන්නේ නෑ නේ:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :)

    tamil yaluwo ekka beela pittaniyaka set wela sinduwak dekak kivvama thamai ela aith yudda karanna hithenawa :)

    :lol::lol::lol:

    බිව්වාම නම් මටත් අනිවා සිංදුවක් කියන්නම ඕන..

    නැත්නම් බීපු එකෙන් වැඩකුත් නෑ වගේ බන්:no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol::lol:

    බිව්වාම නම් මටත් අනිවා සිංදුවක් කියන්නම ඕන..

    නැත්නම් බීපු එකෙන් වැඩකුත් නෑ වගේ බන්:no:

    ela biwwama sinduwak kiannathnam wadak nah thamai ban. beela sarama karata gaththama thamai pattama athal eka :)
     
    Status
    Not open for further replies.