අවුල තියෙන්නේ චොකා බයිල කියන්න බෑ බං.....![]()
බිව්වාම නම් මටත් අනිවා සිංදුවක් කියන්නම ඕන..
නැත්නම් බීපු එකෙන් වැඩකුත් නෑ වගේ බන්![]()
ඒ නිසා ට්‍රිප් යද්දි ගසන්නේ නෑ....
බිව්වම ඉතිං අමරදේව,කපුගේ,වික්ටර්,සුනිල් වගේ අතිශය සම්භායිය ඒව තමා......
ඒකෙ මාර ගතියක් තිබේ....
දෙකක් දාල අමදේව ගේ මල ඉර බසිනා සැන්දෑ යාමේ කියන කොට මාර ආතල් එකක් දැනෙන්නේ!










