රත්තරං;19262366 said:GDi serama ekai. lankawata set wenne na
montero eke Gdi ekai V6 ekai athara loku mila wenasak thiyenawa. Gdi eka ballek wath ganne na
eththa kathawa... GDI aragena anatha una eun gena mm athdekimenma dannawa
රත්තරං;19262366 said:GDi serama ekai. lankawata set wenne na
montero eke Gdi ekai V6 ekai athara loku mila wenasak thiyenawa. Gdi eka ballek wath ganne na
4 million walata withara ganna puluwan automatic transmission thiyena, thel wedakarana SUV monawada?
eththa kathawa... GDI aragena anatha una eun gena mm athdekimenma dannawa
රත්තරං;19262684 said:අම්මෝ ගොනෝරියා තියෙන ගෑනියෙක් බැන්දා වගේ තමා.. හැබැයි ඉතින් අරන් ඇන්ජිම ගලෝලා ලමයෙකුට දීලා 4M40/4M41 ඇන්ජිමක් තිබ්බනම් හරියටම හරි

machan okak matath ganna one 4x4 ekak keeyak weida full option
wahane nam hondai ... lankawe market ekak nae ne owata
රත්තරං;19262677 said:තෙල් වැඩකරනවා කිව්වේ කීයක් වගේද?
මොන SUV එකක්ද? මිනි/කම්පැකිට්/ සබ්කම්පැක්ට්/ ෆුල් සයිස්

10km/L withara.
mini SUV ekak ho compact suv ekak.
රත්තරං;19260346 said:මයික්‍රො නම ගෑවිච්ච ටොයොටා එකක් වත් එපා ඕන්
ඕක Ssangyoung කිව්වට මහින්ද්‍රා එකෙන් හදන්නේ.. බොලෙරෝ එකේ වගේ යකඩ එහෙම පට්ටෙටම ඇති
ඕකේ පෙට්‍රල් එක 1600cc e-XGi160 I4කියන ඇන්ජිම
ඩීසල් එකත් 1600cc e-XDi160 I4 කියන ටර්බෝ චාර්ජ් ඇන්ජිම
ඔය ඇන්ජින් දේකේම මට විස්තර හොයාගන්න බැරි උනා. අර පෙජරෝ IO එකේ GDi වගේ සදා මරනයක්ද කියලා ඉස්සෙල්ලම හොයලා බලන්න වෙනවා
ඔච්චර කප් ගහපු හොන්ඩලත් විසෙල් ඇනගත්තනම්, නිසාන් N16/Murano ඇනගත්තනම්, මිට්සුබිශි GDi ඇනගත්තනම්, මර්සිඩීස් SBC ඇනගත්තනම්, ලෝක සිතියමේවත් නැති අලුත් මගුල් වලට අත ගහන්න කලින් 100000000ස් වතාවක් හිතන්න..
අනික ඇන්ජිම 1.6 කියන්නේ පවර් ටු වෙයිට් බැලුවහමත් අනිවා ටෙරියොස් එක රශ් එක වගේ අන්ඩර්පවර් සුට්ටක් තමා (tivoli = 1,300 kg / rush or terios =1170Kg) මී හරක වගේ ඇති![]()
රත්තරං;19260387 said:44ක් ඕකට දෙන වෙලේ ගනින් මේකක් (2002/2003/2004 මැනුවල් )
![]()
රත්තරං;19262366 said:GDi serama ekai. lankawata set wenne na
montero eke Gdi ekai V6 ekai athara loku mila wenasak thiyenawa. Gdi eka ballek wath ganne na