Micro Ssangyong Tivoli

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    4 million walata withara ganna puluwan automatic transmission thiyena, thel wedakarana SUV monawada?

    තෙල් වැඩකරනවා කිව්වේ කීයක් වගේද?
    මොන SUV එකක්ද? මිනි/කම්පැකිට්/ සබ්කම්පැක්ට්/ ෆුල් සයිස්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    eththa kathawa... GDI aragena anatha una eun gena mm athdekimenma dannawa

    අම්මෝ ගොනෝරියා තියෙන ගෑනියෙක් බැන්දා වගේ තමා.. හැබැයි ඉතින් අරන් ඇන්ජිම ගලෝලා ලමයෙකුට දීලා 4M40/4M41 ඇන්ජිමක් තිබ්බනම් හරියටම හරි
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    රත්තරං;19262684 said:
    අම්මෝ ගොනෝරියා තියෙන ගෑනියෙක් බැන්දා වගේ තමා.. හැබැයි ඉතින් අරන් ඇන්ජිම ගලෝලා ලමයෙකුට දීලා 4M40/4M41 ඇන්ජිමක් තිබ්බනම් හරියටම හරි

    :lol::lol::lol::lol:
     

    sisirakumara6

    Member
    Nov 6, 2008
    29
    18
    3
    රත්තරං;19262677 said:
    තෙල් වැඩකරනවා කිව්වේ කීයක් වගේද?
    මොන SUV එකක්ද? මිනි/කම්පැකිට්/ සබ්කම්පැක්ට්/ ෆුල් සයිස්

    10km/L withara.
    mini SUV ekak ho compact suv ekak.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං කියල තියන එකත් එක්ක බැලුවම චා වගේ. ඔය ටහිකෙන පෙනුම වගේ නෙවෙයිනේ බැදගත්තම :D
    ssyangyong නං අප්සෙට් නේද ??
    ලංකාවේ කොරියන් suv වලට 2nd hand market අවුල් නේද ?
    අපේ එකෙක් ssyangyong Kyron 2008 එකක් අරන් හෙනම ගේමක් දීලා වික්කේ
    උට එපාම උනා
    ගත්තේ permit එකට 35ට දුන්නේ 30 ට :D
    kyron එකේ යද්දි ගැස්සෙනවා පිටි පස්සේ ටහිකෙන්න ! මෙලෝ රහක් නෑ. ඉස්සරහ යද්දි නං ශේප්:sorry:

     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Man iye okak dekka house of fashion eke nawattala thiyenawa,fatta look ekak thiyenawa ban.matath asa hithuna dekkama.use karana eke innawanam apitath kiyapalla
     

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    Ane matchan wadinnam, Ganna epa ssangyong. Mehata awata passe micro thawath quality eka adu karala assemble karanne. Cost cutting. Ubata salli wadi wage nam ane ban pinata deepan kata hari meka nam ganna epa.
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    844
    127
    43
    Gampaha, Sri lanka
    රත්තරං;19260346 said:
    මයික්‍රො නම ගෑවිච්ච ටොයොටා එකක් වත් එපා ඕන්:sorry::sorry:

    ඕක Ssangyoung කිව්වට මහින්ද්‍රා එකෙන් හදන්නේ.. බොලෙරෝ එකේ වගේ යකඩ එහෙම පට්ටෙටම ඇති:lol::lol:

    ඕකේ පෙට්‍රල් එක 1600cc e-XGi160 I4කියන ඇන්ජිම
    ඩීසල් එකත් 1600cc e-XDi160 I4 කියන ටර්බෝ චාර්ජ් ඇන්ජිම

    ඔය ඇන්ජින් දේකේම මට විස්තර හොයාගන්න බැරි උනා. අර පෙජරෝ IO එකේ GDi වගේ සදා මරනයක්ද කියලා ඉස්සෙල්ලම හොයලා බලන්න වෙනවා

    ඔච්චර කප් ගහපු හොන්ඩලත් විසෙල් ඇනගත්තනම්, නිසාන් N16/Murano ඇනගත්තනම්, මිට්සුබිශි GDi ඇනගත්තනම්, මර්සිඩීස් SBC ඇනගත්තනම්, ලෝක සිතියමේවත් නැති අලුත් මගුල් වලට අත ගහන්න කලින් 100000000ස් වතාවක් හිතන්න..

    අනික ඇන්ජිම 1.6 කියන්නේ පවර් ටු වෙයිට් බැලුවහමත් අනිවා ටෙරියොස් එක රශ් එක වගේ අන්ඩර්පවර් සුට්ටක් තමා (tivoli = 1,300 kg / rush or terios =1170Kg) මී හරක වගේ ඇති :oo:


    machan විසෙල් and HRV me dekama ekak da ?
    විසෙල් wala aula mokakda ?
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    රත්තරං;19260387 said:
    44ක් ඕකට දෙන වෙලේ ගනින් මේකක් (2002/2003/2004 මැනුවල් )

    toyota-land-cruiser-prado-120-05.jpg

    දැන් තියන මාර්කට් එකේ හැටියට ඕකක් ඔය ගානට ගන්න පුළුවන්ද? :nerd:

    රත්තරං;19262366 said:
    GDi serama ekai. lankawata set wenne na

    montero eke Gdi ekai V6 ekai athara loku mila wenasak thiyenawa. Gdi eka ballek wath ganne na

    V6 කියන්න 3.5L petrol එක නේද?:confused:

    877.jpg


    http://ikman.lk/en/ad/mitsubishi-montero-2002-for-sale-colombo-67
    ඒකෙ අව්ලක් නැද්ද? පුළුවන් නම් ඒ ගැන review එකක් දාන්න :)