Micro nemei SaSangyon ooka lankawe nehe maye hithe
Micro nemei SaSangyon ooka lankawe nehe maye hithe
oka mehe thiyenawa machan,
man dakka Maharagamadi red ekak......
maara look.....







ඔව් ඔව් ඒකනම් textonම තමාoka hondai ban.. korean brand ekak. ela kiri. and texton also patta.

Mehe tiyenawa machan
petrol eka 4.4 millions diesel eka 4.8 millions



රත්තරං;19260346 said:මයික්‍රො නම ගෑවිච්ච ටොයොටා එකක් වත් එපා ඕන්
ඕක Ssangyoung කිව්වට මහින්ද්‍රා එකෙන් හදන්නේ.. බොලෙරෝ එකේ වගේ යකඩ එහෙම පට්ටෙටම ඇති
ඕකේ පෙට්‍රල් එක 1600cc e-XGi160 I4කියන ඇන්ජිම
ඩීසල් එකත් 1600cc e-XDi160 I4 කියන ටර්බෝ චාර්ජ් ඇන්ජිම
ඔය ඇන්ජින් දේකේම මට විස්තර හොයාගන්න බැරි උනා. අර පෙජරෝ IO එකේ GDi වගේ සදා මරනයක්ද කියලා ඉස්සෙල්ලම හොයලා බලන්න වෙනවා
ඔච්චර කප් ගහපු හොන්ඩලත් විසෙල් ඇනගත්තනම්, නිසාන් N16/Murano ඇනගත්තනම්, මිට්සුබිශි GDi ඇනගත්තනම්, මර්සිඩීස් SBC ඇනගත්තනම්, ලෝක සිතියමේවත් නැති අලුත් මගුල් වලට අත ගහන්න කලින් 100000000ස් වතාවක් හිතන්න..
අනික ඇන්ජිම 1.6 කියන්නේ පවර් ටු වෙයිට් බැලුවහමත් අනිවා ටෙරියොස් එක රශ් එක වගේ අන්ඩර්පවර් සුට්ටක් තමා (tivoli = 1,300 kg / rush or terios =1170Kg) මී හරක වගේ ඇති![]()
. MICRO mehe fix kerenewa. IDEAL Motors direct korea import kerenewa lu.maath Union place shoroom eken beluwe.

Machan Montero IO kiyala ekakuth enawa neda? eka kohomada?
4 million walata withara ganna puluwan automatic transmission thiyena, thel wedakarana SUV monawada?