රට වට යනකොට හිත යන කෑම කඩ

gepa

Well-known member
  • ත්‍රීකුනාමලය පැත්තේ සංචාරයක් සඳහා ගියොත් රසවත් අයිස් ක්‍රීම් කන්න හොඳ තැනක් තමයි හැපී ක්‍රීම් හවුස් කියලා කියන්නේ.ත්‍රීකුනාමලය වගේ ටිකක් රස්නේ වැඩි ප්‍රදේශයක රසවත් අයිස් ක්‍රීම් වගේම තවත් සුලු කෑම වර්ග අඩු මිලකට පිරිසිදුව කන්න ගන්න පුලුවන් තැනක් තමයි මේ පුන්චි අවන්හල.අවන්හලක් කිව්වට මෙය සිල්ලර බඩු කඩයක් විදියටත් පවත්වාගෙන යනවා

    happy4.jpg

    අයිස් ක්‍රීම් බීම වලට අමතරව බිස්කට් කේක් වගේ ඒවත් අසුරලයි තියෙන්නේ.ඔක්කොම එක ගොඩේ වගේ පෙනුම නම් . බීම අවන්හලක ගතියක් නම් අවන්හල ඇතුලත පෙනෙන්නට නෑ.අවන්හල ඇතුලත පේලි දෙකට මේස පු‍ටු අතුරලයි තියෙන්නේ.වැඩි සැප පහසුවක් නම් අවන්හල ඇතුලත නෑ.

    මෙතන මූලිකවම අපිට අයිස් ක්‍රීම් කන්න ගන්න පුලුවන්. එකිනෙකට වෙනස් අයිස් ක්‍රීම් වර්ග දහයක් විතර කන්න ගන්න පුලුවන්.ඒ සියල්ලම 100-200 ත් අතර මිල සීමාවේ තමයි පවතින්නේ..ඒ වගේම ඔවුන්ගේ ෆලූඩා එකත් ඉස්තරම් තත්වයේ තියනවා.මේ ආහාර මේසයට පිරිනමන විදියත් ඉස්තරම්.අගනුවර සුපිරි අවන්හලක ආහාර සැකසෙන විදියට මේවා පිරිනමනවා.
    happy.jpg

    පලතුරු සලාද වර්ග එක එක විදියට ඕඩර් කරන්නත් මෙතන පුලුවන්.ඒ අතරින් පලතුරු කොක්ටේල් එක සුවිශේශයි.ඔබ මෙහි ආවොත් මේ පලතුරු කොක්ටේල් එක රස විඳින්න නම් අමතක කරන්න එපා. ඒ තරම් රසවත්ව සහ ප්‍රනීත ලෙස එය සාදා තියෙනවා. පලතුරු ‍රැසක් අතරේ මිදි කජු එකතු කරලා ඊට උඩින් අයිස් ක්‍රීම් එකතු කරලායි මේ කොක්ටේල් එක ඔවුන් සාදන්නේ. ඉතාම රසවත්.

    මීට අමතරව මෙහි රෝල්ස් පැටිස් සහ එලවලු රොටී වගේ කැමත් විකුනන්න තියනවා.ඒවා නම් ඒ තරම්ම්ම හොඳ මට්ටමේ නෑ.කොහොම උනත් අයිස් ක්‍රීම් එකක් හරි පලතුරු බීම එකක් හරි රස බලන එකයි හොඳම දේ

    happy3.jpg

    මෙතනට එනවා නම් Central road එකේ එන්න ඕනි.හරියටම තියෙන්නේ කොමර්ශල් බැංකුව ඉදිරිපස.ස්ටේශන් එක පැත්තේ ඉඳන් එනවා නම් වෙරලට සමාන්තර ප්‍රධාන පාරේ ඇවිත් දකුනු අත පැත්තට තුන් වෙනි හරස් වීදියේ කෙලවරට ආපු ගමන් එතනම පෙනෙන්න තිබේවි.ටිකක් විමසිල්ලෙන් හොයන්න වෙනවා.මෙතන දුරකථන අංකය 0776170810..උදේ 7 ඉඳන් රාත්‍රී 8.30 විතර වෙනකන් මෙතන විවුර්ථයි.
     
    • Like
    Reactions: other guy

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ත්‍රීකුනාමලය පැත්තේ සංචාරයක් සඳහා ගියොත් රසවත් අයිස් ක්‍රීම් කන්න හොඳ තැනක් තමයි හැපී ක්‍රීම් හවුස් කියලා කියන්නේ.ත්‍රීකුනාමලය වගේ ටිකක් රස්නේ වැඩි ප්‍රදේශයක රසවත් අයිස් ක්‍රීම් වගේම තවත් සුලු කෑම වර්ග අඩු මිලකට පිරිසිදුව කන්න ගන්න පුලුවන් තැනක් තමයි මේ පුන්චි අවන්හල.අවන්හලක් කිව්වට මෙය සිල්ලර බඩු කඩයක් විදියටත් පවත්වාගෙන යනවා

    Aniva...... Mamai wifui sunday vala beach eke avidala eddi oya kaden mona hari kala enne dennatama bada pirenne kala salad 2 kuth kanna rs.500 yai uparima.....
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ත්‍රීකුනාමලය පැත්තේ සංචාරයක් සඳහා ගියොත් රසවත් අයිස් ක්‍රීම් කන්න හොඳ තැනක් තමයි හැපී ක්‍රීම් හවුස් කියලා කියන්නේ.ත්‍රීකුනාමලය වගේ ටිකක් රස්නේ වැඩි ප්‍රදේශයක රසවත් අයිස් ක්‍රීම් වගේම තවත් සුලු කෑම වර්ග අඩු මිලකට පිරිසිදුව කන්න ගන්න පුලුවන් තැනක් තමයි මේ පුන්චි අවන්හල.අවන්හලක් කිව්වට මෙය සිල්ලර බඩු කඩයක් විදියටත් පවත්වාගෙන යනවා

    happy4.jpg

    අයිස් ක්‍රීම් බීම වලට අමතරව බිස්කට් කේක් වගේ ඒවත් අසුරලයි තියෙන්නේ.ඔක්කොම එක ගොඩේ වගේ පෙනුම නම් . බීම අවන්හලක ගතියක් නම් අවන්හල ඇතුලත පෙනෙන්නට නෑ.අවන්හල ඇතුලත පේලි දෙකට මේස පු‍ටු අතුරලයි තියෙන්නේ.වැඩි සැප පහසුවක් නම් අවන්හල ඇතුලත නෑ.

    මෙතන මූලිකවම අපිට අයිස් ක්‍රීම් කන්න ගන්න පුලුවන්. එකිනෙකට වෙනස් අයිස් ක්‍රීම් වර්ග දහයක් විතර කන්න ගන්න පුලුවන්.ඒ සියල්ලම 100-200 ත් අතර මිල සීමාවේ තමයි පවතින්නේ..ඒ වගේම ඔවුන්ගේ ෆලූඩා එකත් ඉස්තරම් තත්වයේ තියනවා.මේ ආහාර මේසයට පිරිනමන විදියත් ඉස්තරම්.අගනුවර සුපිරි අවන්හලක ආහාර සැකසෙන විදියට මේවා පිරිනමනවා.
    happy.jpg

    පලතුරු සලාද වර්ග එක එක විදියට ඕඩර් කරන්නත් මෙතන පුලුවන්.ඒ අතරින් පලතුරු කොක්ටේල් එක සුවිශේශයි.ඔබ මෙහි ආවොත් මේ පලතුරු කොක්ටේල් එක රස විඳින්න නම් අමතක කරන්න එපා. ඒ තරම් රසවත්ව සහ ප්‍රනීත ලෙස එය සාදා තියෙනවා. පලතුරු ‍රැසක් අතරේ මිදි කජු එකතු කරලා ඊට උඩින් අයිස් ක්‍රීම් එකතු කරලායි මේ කොක්ටේල් එක ඔවුන් සාදන්නේ. ඉතාම රසවත්.

    මීට අමතරව මෙහි රෝල්ස් පැටිස් සහ එලවලු රොටී වගේ කැමත් විකුනන්න තියනවා.ඒවා නම් ඒ තරම්ම්ම හොඳ මට්ටමේ නෑ.කොහොම උනත් අයිස් ක්‍රීම් එකක් හරි පලතුරු බීම එකක් හරි රස බලන එකයි හොඳම දේ

    happy3.jpg

    මෙතනට එනවා නම් Central road එකේ එන්න ඕනි.හරියටම තියෙන්නේ කොමර්ශල් බැංකුව ඉදිරිපස.ස්ටේශන් එක පැත්තේ ඉඳන් එනවා නම් වෙරලට සමාන්තර ප්‍රධාන පාරේ ඇවිත් දකුනු අත පැත්තට තුන් වෙනි හරස් වීදියේ කෙලවරට ආපු ගමන් එතනම පෙනෙන්න තිබේවි.ටිකක් විමසිල්ලෙන් හොයන්න වෙනවා.මෙතන දුරකථන අංකය 0776170810..උදේ 7 ඉඳන් රාත්‍රී 8.30 විතර වෙනකන් මෙතන විවුර්ථයි.
    :love::love::love::love::love::love:
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Trinco giyoth machan toun eke kittuva"parrot" kiyala kama kadayak thiyenava rice koththu appa soup oya vage jathi thiyenne ganath adui kamwth pirisidui....... Trinco toun eke inna oni kenekgen ahanna parrot eka thiyena thana nodanna kenek na.....:rofl:
     
    gepa

    Well-known member
  • දෙව්මිනි රොටී කඩේ

    මිරිස්ස නගරයේ තියන වෙනස් විදියේ සහ ගොඩාක් ජනප්‍රිය තැනක් තමයි දෙව්මිනි රොටි කඩේ කියන්නේ.විවිද අයුරට රසවත් රොටී කන්න ගොඩ දෙනෙක් නිතර එන යන තැනක් තමයි මෙතන.මෙහි අයිතිකරුවන් වන ගයානි සහ චමින්ද කියන දෙන්න 2009 වසරෙදි තමයි මෙතන ආරම්භ කරලා තියෙන්නේ

    dewmini2.jpg

    මෙය පිහිටන්නේ මිරිස්ස නගරයේ.ගෙදරක තමයි මෙය පවත්වාගෙන යන්නේ.ඔවුන් ඔවුන්ගේ උදයානය අවන්හලට ගැලපෙන ලෙස සකස් කරලා තියනවා.මිදුලේ තැනින් තැන ප්ලාස්ටික් මේස පු‍ටු දමා තියනවා.ඒ තරම් සැප පහසුවක් නම් නෑ.වැස්සක් එහෙම ආවොත් නම් මෙතන ඉඳන් කන එක නරක අත්දැකීමක් වෙන්නත් පුලුවන්.

    dewmini3.jpg

    මෙතන කෑම විදියට සැරට වගෙම පැනි රසට හදන රොටී වර්ග වලටයි මූලිකම තැනක් දීලා තියෙන්නේ.මෙනු එක ගත්තොත් අපි නිතර දකින පොල් රොටීයේ ප්ලේන් රොටී එලවලු රොටී බිත්තර රොටී බිත්තර රොටී වගේ රොටී වර්ග කන්න ගන්න පුලුවන් .ඒවා රුපියල් 60 -100 වගේ මිල සීමාවේ පවතින්නේ.ඒ වගෙමයි ටිකක් වෙනස් විදියට ඔවුන් සතුව තියනවා බිත්ත්තර චීස් සහ එලවලු පිරවුනු රොටී. ඒවගේමයි බිත්තර චිකන් චීස් සහ එලවලු පිරවුනු රොටී .එහෙමත් නැත්නම් චිකන් බිත්තර චීස් සහ ඉස්සෝ පිරවුනු රොටී.මේ ආහාර වර්ග සේරම ඉතාම රසවත්.රොටියේ ඇතුලත හොඳින් පිරවිලා.
    dewmini5.jpg

    ටිකක් විතර ගම්මිරිස් රසත් එක්ක පදමට ලුනු සමග පිරවුම චීස් රසයත් එකතු වෙලා වෙනස්ම රසයක් මතු කරනවා.ඇත්තටම ඉතා රසවත් ආහාර වේලක් කිව්වොත් හරි.මේ කෑම 250-350 අතර මිල සීමාවේ තමා පවතින්නේ.මෙතන තවත් සුවිශේශී කෑමක් තමයි කොත්තුව .ඒ අතරින් චිකන් චීස් කොත්තුව ඉතාම රසවත්.මෙතනට එන ගොඩ දෙනෙක් අතරේ චිකන් චීස් කොත්තුව ජනප්‍රියයි.එය මිලෙන් 300ක් වෙන්නේ.මේ ගනනුත් ඉතාම සාධාරනයි.

    dewmini7.jpg

    පැනි රසට රොටී කන්න හිතුනොත් ඒ සඳහා ගොඩක් තේරීම් ඔබ සතු වෙනවා.චිකලට් රොටී අන්නාසි රොටී කෙසෙල් රොටී චොකලට් මැන්ගෝ වගෙ නමින් රොටී වර්ග ගනනාවක් කන්න ගන්න පුලුවන්.හැම එකක්ම රසවත් පිරවුමකින් යුක්තයි.150-300 අතර මිලකට රස පිරි මේ රොටී වර්ග ඔබට ඇනවුම් කරන්න පුලුවන්.පැනි රස රොටිය තවත් රසවත් වෙන්න ඔබේ කැමැත්ත පරිදි පොල් එකතු කරනවා නම් තව 30ක් එකතු වෙනවා.කජුත් එකතු කරගන්න ඕනි නම් ඒකට තවත් රුපියල් සීයක් එකතු කරන්න වෙනවා.ඒවගෙමයි උඩින් අයිස් ක්‍රීම් ටිකකුත් ඕනි නම් තවත් රුපියල් හැටක් තමයි වියදම් කරන්න වෙන්නේ.

    dewmini4.jpg

    මෙතනට එනවා නම් කොලඹ මාතර පාරේ ඇවිත් මිරිස්ස නගරය පහු කරලා මීටර් 600ක් විතර ඉස්සරහට ගියාඅම තියන උඩුපිල පාරෙන් වමට හැරිලා දිගටම 200ම් වගේ යනකොට ඔබේ දකුනු අත පැත්තට තියෙන පලවෙනි ප‍ටුමගේ ඇවිත් ආයෙත් දෙවනියට තියන පාරෙන් දකුනට හැරුනු ගමන් ඔබට දැකගන්නට තියෙනවි දෙව්මිනි රොටී කඩේ.
     
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මිරිස්ස නගරයේ තියන වෙනස් විදියේ සහ ගොඩාක් ජනප්‍රිය තැනක් තමයි දෙව්මිනි රොටි කඩේ කියන්නේ.
    .

    දැන් ඉතින් රොටි කන්න මාතර යන්න හිතෙනවනේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රත්නපුරේ හරහා කතරගම යනව නම් හරි ඒ පැත්තෙන් බදුල්ල පැත්තට දිගු ගමනක් හරි යනව නම් නැවතිලා රසට ආහාර වේලක් ගන්න පුලුවන් තැනක් තමයි සිල්වර් රේ අවන්හල

    තැන්ක්ස් මචන් මේක ගැන කිව්වට .
    ඊයේ කතරගම ගිහින් එන ගමන් රෑට කෑවේ මෙතනින්
    කෑම හොදයි ඒ වගේම සර්විස් එකත් හොදයි
     
    gepa

    Well-known member
  • තැන්ක්ස් මචන් මේක ගැන කිව්වට .
    ඊයේ කතරගම ගිහින් එන ගමන් රෑට කෑවේ මෙතනින්
    කෑම හොදයි ඒ වගේම සර්විස් එකත් හොදයි
    thanks machan.. kawuru hari help ekak gaththa nam goda