බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol:

    බිව්වාම නම් මටත් අනිවා සිංදුවක් කියන්නම ඕන..

    නැත්නම් බීපු එකෙන් වැඩකුත් නෑ වගේ බන්:no:
    අවුල තියෙන්නේ චොකා බයිල කියන්න බෑ බං.....
    ඒ නිසා ට්‍රිප් යද්දි ගසන්නේ නෑ....
    බිව්වම ඉතිං අමරදේව,කපුගේ,වික්ටර්,සුනිල් වගේ අතිශය සම්භායිය ඒව තමා......
    ඒකෙ මාර ගතියක් තිබේ....

    දෙකක් දාල අමදේව ගේ මල ඉර බසිනා සැන්දෑ යාමේ කියන කොට මාර ආතල් එකක් දැනෙන්නේ!
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බිව්වහම මාරු ටොපික් අපේ උන්ට තියෙන්නේ

    ඇයි අහස නිල පාට, ඇයි තරු දිලිසෙනේ, තනි තරුවේ සින්දුවේ එක තරුවද අහසටම තිබ්බේ - දීපන්කො ඕවට උත්තර

    තව එකෙක් ඉන්නවා 2ක් දාගත්තහම තමයි ඌට ඉංග්‍රීසි මතක් වෙන්නේ. ඉන්ගලන්තේ මහා රජිනටත් ඉංග්‍රීසි උගන්නයි පොර (දැන් නම් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ)

    තව එකෙක් ඉන්නවා ඌට වැඩිවෙච්ච ගමන් ෂර්ට් වලින් අදිනවා. බොත්තම් ටික සට පටස් ගාල කැඩෙනවා.

    තව එකෙක් ඉන්නව අන්තිම බෝතලේ අඩිය හරියට එන්කොට, මදි මචං කියල කියන. ඉතින් හොයපන්කෝ රැ 2කට විතර බෝතල්. දැන් නම් ඌ එනවා කියල දැනගත්ත ගමන් එක බෝතලයක් හංගල තියනවා. මදි කියපු ගමන් දෙන්න

    හැබැයි වැලි නැහැ, කොකු නැහැ. හරි විනෝදයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මෙහේ ඉන්නේ සේරම සංගීත කාරයෝ... එලිය වැටෙනකංම ගහයි සින්දු.. ඔක්කොම පරණ ඒවා.. ෆුල් ක්ලැසික්..

    4.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අවුල තියෙන්නේ චොකා බයිල කියන්න බෑ බං.....
    ඒ නිසා ට්‍රිප් යද්දි ගසන්නේ නෑ....
    බිව්වම ඉතිං අමරදේව,කපුගේ,වික්ටර්,සුනිල් වගේ අතිශය සම්භායිය ඒව තමා......
    ඒකෙ මාර ගතියක් තිබේ....

    දෙකක් දාල අමදේව ගේ මල ඉර බසිනා සැන්දෑ යාමේ කියන කොට මාර ආතල් එකක් දැනෙන්නේ!

    මටත් ඕකම තමයි...අමරදේව, වික්ටර් ලගේ ඒවා නම් බෑ:no:..

    කපුගේ, සුනිල්, දිවුල්ගනේ, ටී එම් එක කෙළියයි ඉතින්:lol:.....

    අවුල තියෙන්නේ වැදුනට පස්සේ පද මතක නැතුව යනවා:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මටත් ඕකම තමයි...අමරදේව, වික්ටර් ලගේ ඒවා නම් බෑ:no:..

    කපුගේ, සුනිල්, දිවුල්ගනේ, ටී එම් එක කෙළියයි ඉතින්:lol:.....

    අවුල තියෙන්නේ වැදුනට පස්සේ පද මතක නැතුව යනවා:rofl:
    වර වර....
    සංකයවත් සෙට් කොරං වෙලාවක ගසල සිංදු කියමු!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වර වර....
    සංකයවත් සෙට් කොරං වෙලාවක ගසල සිංදු කියමු!

    අනිවා..ඒකට තමයි මේ දවස් ටිකේ වෙලාවක් එජස් කොරගන්න දඟලන්නේ:)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol::lol::lol::lol::lol:ඉල්ලන් කාලා....

    එළ මචෝ..වෙලාව තියන විදියට මතක්වෙන ඒවා දාමු....
    මේකෙන් කාටවත් බොන්න පෙළඹවීමක් කරන්නේ නෑ නේ:)

    හෙ හෙ ... අනිවා ... දැන්නම් බොන්නෙ නැති තරම් ...

    බොන එකේ ආතල් එක තියෙන්නෙ ඉතින් යාළුවොත් එක්ක සෙට් වෙන එක තමයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හෙ හෙ ... අනිවා ... දැන්නම් බොන්නෙ නැති තරම් ...

    බොන එකේ ආතල් එක තියෙන්නෙ ඉතින් යාළුවොත් එක්ක සෙට් වෙන එක තමයි

    :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අසෝක ග්ලාස් තවම තියනවනේ. අර කට්ටේ ගාවට ඩ්රැම් එකයි
    අයියාට මාර එක්ස්පීරියන්ස් නේ බීලාම :shocked:
    දල වසයෙං ගත්තොත් මේ වෙද්දි ලීටර් කීයක් විතර බීලා ඇතිද ජීවිතේ :nerd:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අයියාට මාර එක්ස්පීරියන්ස් නේ බීලාම :shocked:
    දල වසයෙං ගත්තොත් මේ වෙද්දි ලීටර් කීයක් විතර බීලා ඇතිද ජීවිතේ :nerd:

    අනේ මන්ද. බවුසරයක් විතර. දැනුත් ස්පෙෂල් බ්රූ එකක් දදා ඉන්නේ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඉස්සර අසෝක ග්ලාස් එක ඔඉට වැඩිය පොඩ්ඩක් වෙනස්. වීදුරුව වටේට ඉරි ඉරි තියනවා. මේ ලබ්බ ADSL Slow නේ. නැත්නම් පින්තුරයක් දානවා.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මරු ත්‍රෙඩ් එක.ඖල කියන්නේ නළ ජලය විතරක් බීපු මට දැන් ගසන්න හිතෙනවා :P
     
    • Like
    Reactions: mudrana
    Status
    Not open for further replies.