මාලබේ SAITM ජනසතු කරනු

shenat

Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඕක හැදුවේ ආන්ඩුවේ ඉස්පිරිතාල වල දෙන්නෙ නැතුව ගියාමනේ...

    oka hadala nam tiyenawa. wadak na. ubala yanawada kiyapanko okata? :rofl: ubalaga ammala , tattala,nadayo,yaluwo ,adurana kawruwat okata beheth ganna yanawada? yanawanam mona ledetada kiyapan. kawda kiyala ona na mona ledawal walata beheth gannada yanne kiyapan. sirawata ahanne. :nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol:

    මේ පේනවනෙ හිගන්නො හොදටම අවුලෙන් ඉන්නෙ. නිදහස් අද්යාපනය කියල නිකන් අද්යාපනය අරන් එන මේ වගේ ඔලුවක් නැති අපතයෝ කවදාවත් හොද තැනක ජොබකට යන්නෙ නෑ. මොකද ඉන්ටර්විව් එකේදිම ෆක් වෙනව මුන්ට :(

    12208608_10206444203838258_7339836141526853779_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    A/L maths karala uni giyapu un nam ohoma kuhaka naha danna tharamin nam
    Arts karapu un thamai ke gahanne godakma.oluwa pavichchi karala deyak therum ganne nathuwa kawuru hari kiwwa ekak allan ke gahanawa

    hmm. kawru athrath kuhaka un adu wadi washayen innawa ban. hariyata deyak ratata kiyanna ona unta eka karanna wenne na paksha deshapalane karana un nisa.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    :lol::lol::lol::lol::lol::lol:

    මේ පේනවනෙ හිගන්නො හොදටම අවුලෙන් ඉන්නෙ. නිදහස් අද්යාපනය කියල නිකන් අද්යාපනය අරන් එන මේ වගේ ඔලුවක් නැති අපතයෝ කවදාවත් හොද තැනක ජොබකට යන්නෙ නෑ. මොකද ඉන්ටර්විව් එකේදිම ෆක් වෙනව මුන්ට :(

    12208608_10206444203838258_7339836141526853779_n.jpg

    link eaka dapan ko bn.... :P:P:P:P mewa dakinna dakinna kapimee percentage eaka wadi wenawa....
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    අඩෙ අඩෙ.... පිස්සු කෙලින්න එපා.... මු සුපිරි අතල් ඒකක් දෙනවා.... අපෙ අතල් ඒක කන්න ඒපා.... :rofl::rofl::P:P

    :sorry::rofl::rofl: හරි එහෙනම් මචන්, වැඩේ ඉවර කරලා මුට මතක් කරපන් බෙහෙත් බොන්න. පව් බන් අසරනයා :(:(
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    කොහොමත් PRIVATE CAMPUS වහනව බන්,,,මටනම් කොහොමත් එකයි..දැන් ඇති කවුරු කවුරුත් හොදින් ඉන්න...ඉගෙන ගන්න දුප්පත් උන් ගැනත් බලපල්ල්,,,මිනිස්සු දුක් විදිනවා ලංකාවේ,,,EK එන අපිට අවුල් කොහෙත් නැහැ,,,
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    :sorry::rofl::rofl: හරි එහෙනම් මචන්, වැඩේ ඉවර කරලා මුට මතක් කරපන් බෙහෙත් බොන්න. පව් බන් අසරනයා :(:(

    Defa defa....Paw bn .... Apita kiya ithin teynne munwa form karana eakai....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොහොමත් PRIVATE CAMPUS වහනව බන්,,,මටනම් කොහොමත් එකයි..දැන් ඇති කවුරු කවුරුත් හොදින් ඉන්න...ඉගෙන ගන්න දුප්පත් උන් ගැනත් බලපල්ල්,,,මිනිස්සු දුක් විදිනවා ලංකාවේ,,,EK එන අපිට අවුල් කොහෙත් නැහැ,,,

    :lol::lol::lol:
    ඔව් PRIVATE CAMPUS වහනව තමයි mercantile holidays වලදීතව රෑටත් වහනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    mama nam dekala naha bn MPR or open eke engineering karana un mehema ke gahanawa wahapan kiyala private ewa :no:

    ow ban ehema kagahanne na. mamath MPR. mage field eke tamai lankawe wadima private degree karana ewa tiyenne IT arunama. UGC recognized ewa tiyenawa. api ewata mehema kagahanne nane. eth itin metana apatayo kagahuwata ape degree ekata tana tiyenawa quality eka nisa. attama kiyanawanan taragayak na.

    eth ban katha karanna ona welawal tiyenawa. Medicine wage field ekak gana api katha karanna ona ban. mokada sudusukam nathi aya gvt hospitals walata enna denna hoda na. eka minissunta karana waraddak. gvt medicine karana ayatat asadaranayak.
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ow ban ehema kagahanne na. eth ban katha karanna ona welawal tiyenawa. Medicine wage field ekak gana api katha karanna ona ban. mokada sudusukam nathi aya gvt hospitals walata enna denna hoda na. eka minissunta karana waraddak. gvt medicine karana ayatat asadaranayak.

    yep machan
    habai ehenam kiyanna ona private campus wala quality maintain karanna kiyala misak ewa wahanna kiyala nemei neda ? :)
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    යන්න කලින් තව දෙයක් මම real uni undergraduates සහ real graduates ලාගෙන් ඉල්ලනවා..dont come and argue here ,,,, u have to do lots ඔෆ් work against ,,u know it ...මේ argue කරන මැට්ටෝ එකෙක්වත් උසස් පෙළ pass නැහැ,,,,ආයේ මොකටද උන්ගේ අදහස්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    yep machan
    habai ehenam kiyanna ona private campus wala quality maintain karanna kiyala misak ewa wahanna kiyala nemei neda ? :)

    mamath MPR. mage field eke tamai lankawe wadima private degree karana ewa tiyenne IT arunama. UGC recognized ewa tiyenawa. api ewata mehema kagahanne nane. eth itin metana apatayo kagahuwata ape degree ekata tana tiyenawa quality eka nisa. attama kiyanawanan taragayak nati taran.

    eth ban katha karanna ona welawal tiyenawa. Medicine wage field ekak gana api katha karanna ona ban. mokada sudusukam nathi aya gvt hospitals walata enna denna hoda na. eka minissunta karana waraddak. gvt medicine karana ayatat asadaranayak.

    mama kohewath kiyala na wahanna kiyala. wahanna kiyana gvt uni un ekkath aragena tiyenawa mokatada wahanne kiyala. hari pint ekata katha karanawanan kamak na. SAITM ekata wirudda eke quality eka nathi nisa. eke adupadu hadala ganna kiyala tamai apith kiyanne. heta adupadu hadala gattat(ehema wenne na) kalin gattu ayata eka apply wenne nane bn. muln gattu intake wala ayatat adala sudusukam hadenna one ehenam.eka terenne nati mati harak metana inna eka tamai machan duka.
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔවු ඔවු හම්බවෙච්ච බව පේනවා.... ඇද යට තිබිලද හම්බ උනේ?

    ENRIQUEADDS කියන එකාට කැම්පස් එකෙදී උත්තමයෙක් බරපතල විදියට පුක් පාර දීලා තියනවද කොහිද. එපා කියද්දි ආයේ ආයෙත් පුක් පාර වදින්න ඇති. ඒ ඒ සැරේට දැනිච්ච වේදනාව තරහව ද කොහිද මේ වන වන යන්නේ පව් බං ඌ. ඔය සමහරු එල්ලිල මැරෙන්නේ බං. :sorry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යන්න කලින් තව දෙයක් මම real uni undergraduates සහ real graduates ලාගෙන් ඉල්ලනවා..dont come and argue here ,,,, u have to do lots ඔෆ් work against ,,u know it ...මේ argue කරන මැට්ටෝ එකෙක්වත් උසස් පෙළ pass නැහැ,,,,ආයේ මොකටද උන්ගේ අදහස්

    ලංකවේ ඒවගේ චාටර් වේවි ඉන්නේ නැතුව පලයන් MIT උබව බලෙන්ම ගනීවි , මොලේ තරම පේනවා උබ කට ඇරියම. :lol::lol::lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    යන්න කලින් තව දෙයක් මම real uni undergraduates සහ real graduates ලාගෙන් ඉල්ලනවා..dont come and argue here ,,,, u have to do lots ඔෆ් work against ,,u know it ...මේ argue කරන මැට්ටෝ එකෙක්වත් උසස් පෙළ pass නැහැ,,,,ආයේ මොකටද උන්ගේ අදහස්

    අවුලක් නෑ ! අනේ උන් තෝ වගේ කියව කියව ඉන් නෑ. ඇයි බං කලබල. දැන් Private Uni වැහෙනවනේ බං. අවුලක් නෑ. අපි කුඹුරු කොටන්නම්. උබ හා..පන් :rofl: