Euro Truck Simulator 2

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙන්න ඉන්නවා මගේ අනිත් සුන්දරී
    Volvo
    මෙයාව පාවිච්චි කරන්නේ පාගලා යන්න ඕනෙ උනාම..
    දෙයියනේ කියලා 170+ යන්න පුලුවං
    ඔන්න පෘෆ්
    xmzCukR.png



    ටේලරයක් ගහලා ඔච්චර යන්න බෑ යකෝ...ටේලරේ ගහලා වැඩිම 150 පන්න ගන්න පුලුවන්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒක තමා හොට්ටෝ කියන්නේ මේක ලැප් එකක්. පොඩි GPU එකක් තියෙන්නේ. රැම් එක තියෙන නිසා ඇදං ගියාට.. ග්‍රැෆික් කොලිටි නෑ ඩෙස්ක් ටොප් වගේ..
    මේකේ හැන්ඩ්ලිං හොදයි. හොම්බ ටිකක් දිගයි. ඒකට පුරුදු වෙන්න වෙයි.
    පළවෙනි ගියර් වල නං එක තැනමයි. 8ට විතර දා ගත්තම ඔන්න දෙයියනේ කියලා යන්න ගන්නවා
    ඉතිං බං අල්ට්‍රා දාලා නම් මීට වඩා කොලිටි වෙන්න එපෑය.. ඔය Awrora නම් ප්ලේ කරන්නෙ අල්ට්‍රා දාලද කොහෙද..

    හොම්බ දිග එක නම් අවුලක් නෑ.. මමත් ඉස්සර Peterbilt, Kenworth, Freightliner මොඩ් දාලා ප්ලේ කලා.. ඒත් එකක්වත් සෙට් උන්නෑ බං.. වංගුවක් ගන්න බෑ වදිනවා..:(

    Volvo FH16 ම විතරයි මට සෙට් වෙන්නෙ..:dull:

    Siravata:dull::dull::dull:

    Mageth thama 54% ban....:growl::growl:
    මගේ විසි හතයි ද කොහෙද..:lol::lol:

    පල උට්ටො යන්න:growl::growl::growl::frown::frown::frown:
    නෝර්වේ නෑ නේද..? මොකක්ද උඹ ප්ලේ කරන වර්ශන් එක..?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ටේලරයක් ගහලා ඔච්චර යන්න බෑ යකෝ...ටේලරේ ගහලා වැඩිම 150 පන්න ගන්න පුලුවන්...
    ලයිට් වේට් එකක් අරං බලපං. සමහර වෙලාවට 150 පනිනවා. හැබැයි පුතෝ ස්ටියරිං සෙන්සිටිවිටි, බ්‍රේක් , සේරම අතේ ගානට එජස් කරගනිං.. නැත්තං වන් ශොට් කෙලියා තාප්පටෙ තමා..
    මාත් මුල් කාලේ සෑහෙන්න ඇන ගත්තා. දැං නං දෙයියනේ කියලා එන්ජිං බ්‍රේක්, පාකිං බ්‍රේක් ආදී සියළු බ්‍රේක් වර්ග ගසා රිය නවතා ගනිමි :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න ඉන්නවා මගේ අනිත් සුන්දරී
    Volvo


    මෙයාව පාවිච්චි කරන්නේ පාගලා යන්න ඕනෙ උනාම..
    දෙයියනේ කියලා 170+ යන්න පුලුවං
    ඔන්න පෘෆ්
    ඔච්චර ස්පීඩ් යන්න බෑ ලෝඩ් කරාම.. උපරිම එකසිය හතලියයි.. ටොන් විස්ස පැනල ගැහුවාම..:(

    මේහ් උඹ අල්ට්‍රා ග්‍රැෆික් කිව්වට හම්බානෙක අඩු කරල බං තියෙන්නෙ.. බොරු නම් චෙක් කරල බලපං.. ඩ්‍රෑෂ් බෝඩ් එකේ ලයිට් වැඩ කරන්නෙත් නැහැ..:no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔච්චර ස්පීඩ් යන්න බෑ ලෝඩ් කරාම.. උපරිම එකසිය හතලියයි.. ටොන් විස්ස පැනල ගැහුවාම..:(

    මේහ් උඹ අල්ට්‍රා ග්‍රැෆික් කිව්වට හම්බානෙක අඩු කරල බං තියෙන්නෙ.. බොරු නම් චෙක් කරල බලපං.. ඩ්‍රෑෂ් බෝඩ් එකේ ලයිට් වැඩ කරන්නෙත් නැහැ..:no:
    ඔය ප්‍රින්ට් එක ගද්දි ග්‍රැෆික් ඔක්කොම ලෝ කරලා බ. මං පොඩි වීඩියෝ එකක් රෙන්ඩ කරමින් මේක ගැහුවෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    http://ets2.lt/en/scania-v8-skin-7/
    මෙන්න මේ ට්‍රක් එක ගන්න බැරිද බං.. DLC වලවත් නැහැනේ..:growl:
    ඕක තිබුනා වගේ මතකයි... පොඩ්ඩක් හිටපං බලලා කියන්නං :nerd:
    මට මතකයි මං ඕක ඩෙස්ක්ටොප් එකේ ගැහුවා. ඔය ට්‍රක් එකේ හැන්ඩ්ලිං එල.
    වේගෙ නං මදි වගේ මතක විදිහට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ප්‍රින්ට් එක ගද්දි ග්‍රැෆික් ඔක්කොම ලෝ කරලා බ. මං පොඩි වීඩියෝ එකක් රෙන්ඩ කරමින් මේක ගැහුවෙ
    අන්න එහෙම කියපං..:frown:

    ඕක තිබුනා වගේ මතකයි... පොඩ්ඩක් හිටපං බලලා කියන්නං :nerd:
    මට මතකයි මං ඕක ඩෙස්ක්ටොප් එකේ ගැහුවා. ඔය ට්‍රක් එකේ හැන්ඩ්ලිං එල.
    වේගෙ නං මදි වගේ මතක විදිහට
    ඔය ට්‍රක් සෙට් එකම නෑ බං ඕකෙ.. මේ සක්කිලියො අප්ඩේට් කරන්නෙ නැහැනේ.. පොඩි පොඩි අප්ඩේට් දෙනවා.. මේන් අප්ඩේට් එකක් එවන්නෙම නෑ..

    SCANIA R620 V8 Longline
    SCANIA T730 V8 Topline
    ඔය ට්‍රක් දෙකම පට්ටයි..

    ඕක දාන්නෙ කොහොමද කියලත් කියපන්කෝ..මම මොඩ් දාලම නෑ:dull::dull::no::no:
    C:\Users\තොගේ නම\Documents\Euro Truck Simulator 2\mod
    ඕක ඇතුලට දාපන් ෆයිල් ටික..

    අපෝ බන්..කැත බලපන්කෝ...ඌරු හොම්බක් වගේ:dull::dull::dull:
    SCANIA R620 V8 Longline
    SCANIA T730 V8 Topline
    ඔය දෙක පට්ටම කන්ට්‍රෝලිං.. ඒ වගේම Volvo එක වගේම ස්පීඩ් තියෙනවා Topline එකේ.. මුන් අප්ඩේට් කරන්නෑනේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මේ වගේ එකක් තියෙනවනම් මට කන්නත් එපා,බොන්නත් එපා,ගෑනුත් එපා....

    ඔව් බං.. පිස්සු හැදෙනව මේව දකිද්දි.. මං දැක්කා ට්‍රක් ප්‍රදර්ශනයක පිංතූර වගයක් දාලා තියෙනවා සයිට් එකක.. ඔය ETS එකේ තියෙන පේන්ට් ජොබ් වලින් හැම එකම වගේ ට්‍රක් වල ඇත්තටම තියෙන එව්වා බං.. උන් ට්‍රක් හදල තියෙන විදියට පිස්සු හැදෙනව යකෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඊට පස්සේ ඒක ගන්නෙ කොහොමද බන්..කියපන්කෝ පිලිවෙලට:baffled::baffled::baffled:
    ඊට පස්සෙ ගේම් එක ඕපන් කලා.. ප්‍රොෆයිල් එක සිලෙක්ට් කරන තැන තියෙන මොඩ් මැනේජර් ගියා.. ඒකෙ ලෙෆ්ට් සයිඩ් එකේ තියෙන මොඩ් එක ඩබල් ක්ලික් කලා.. ඕකේ කලා.. එච්චරයි..

    උඹගෙ මොඩ් එක ඇක්ටිව් වෙන්නෙ මොකක් හරි ගේම් එකේ තියෙන ට්‍රක් එකකට.. ඒ ට්‍රක් එක වෙනුවට තමයි අර මොඩ් එක එන්නෙ.. ඒ නිසා මොඩ් එක මොන ට්‍රක් එකටද ඇවිත් තියෙන්නෙ කියලා දිනුෂයගෙන් අහපං..

    සයිට් වලින් බානකොට නම් ලියල තියෙනවා.. නැත්තං වීඩියෝ එකක් දාලා තියෙනවා..:)

    මොඩ් නම් ඕන තරම් තියේ.. ටේලර්, ලයිට් අනං මනං.. මං පට්ට සයිට් ටේලර් වගයක් බෑවා.. වාහනේ අදින්නෑ බං.. අයින් කරල දැම්මා.. ටොන් පනහෙ එව්වත් තිබ්බා..:lol:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අලුත් මොඩ් එකක් අත්හදා බලමින් ඉන්නේ සිංහලු :cool:
    බ්‍රසිල් මැප් එක තියන :)
    පාරවල් පට්ට.අමුතු අමුතු දේවලුත් තියනවා :baffled:ලංකාවේ වගේ ඔහේ මිනිස්සු පාර මාරු වෙනවා,බයිසිකල් පදිනවා ,ලංකාවේ වගේ වලවල් තියන පාරවල් තියනවා :dull:
    ඉකොනොමි හාඩ් කරලා තියෙන්නේ :dull:කලින් වගේ $ලක්ෂ ගණන් එන්නේ නෑ.20000-30000 වගේ තමා එන්නේ වැඩිම :)
    බස් 5 කුත් තියනවා.ඕනනම් ඒවා වලින් බස් දුවන්නත් පුළුවන්.ඒවටත් සල්ලි ලැබෙනවා :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අලුත් මොඩ් එකක් අත්හදා බලමින් ඉන්නේ සිංහලු :cool:
    බ්‍රසිල් මැප් එක තියන :)
    පාරවල් පට්ට.අමුතු අමුතු දේවලුත් තියනවා :baffled:ලංකාවේ වගේ ඔහේ මිනිස්සු පාර මාරු වෙනවා,බයිසිකල් පදිනවා ,ලංකාවේ වගේ වලවල් තියන පාරවල් තියනවා :dull:
    ඉකොනොමි හාඩ් කරලා තියෙන්නේ :dull:කලින් වගේ $ලක්ෂ ගණන් එන්නේ නෑ.20000-30000 වගේ තමා එන්නේ වැඩිම :)
    බස් 5 කුත් තියනවා.ඕනනම් ඒවා වලින් බස් දුවන්නත් පුළුවන්.ඒවටත් සල්ලි ලැබෙනවා :)



    Link plsssssssssssssss