මෙන්න ඉන්නවා මගේ අනිත් සුන්දරී
Volvo
මෙයාව පාවිච්චි කරන්නේ පාගලා යන්න ඕනෙ උනාම..
දෙයියනේ කියලා 170+ යන්න පුලුවං
ඔන්න පෘෆ්
![]()
ටේලරයක් ගහලා ඔච්චර යන්න බෑ යකෝ...ටේලරේ ගහලා වැඩිම 150 පන්න ගන්න පුලුවන්...
මෙන්න ඉන්නවා මගේ අනිත් සුන්දරී
Volvo
මෙයාව පාවිච්චි කරන්නේ පාගලා යන්න ඕනෙ උනාම..
දෙයියනේ කියලා 170+ යන්න පුලුවං
ඔන්න පෘෆ්
![]()
එතකොට බර ලෝඩ් එක්ක අහු උනාම ඒ ළමයා මට ආයේ ඒ ටික දෙයිද ?![]()



ඒක තමා හොට්ටෝ කියන්නේ මේක ලැප් එකක්. පොඩි GPU එකක් තියෙන්නේ. රැම් එක තියෙන නිසා ඇදං ගියාට.. ග්රැෆික් කොලිටි නෑ ඩෙස්ක් ටොප් වගේ..
මේකේ හැන්ඩ්ලිං හොදයි. හොම්බ ටිකක් දිගයි. ඒකට පුරුදු වෙන්න වෙයි.
පළවෙනි ගියර් වල නං එක තැනමයි. 8ට විතර දා ගත්තම ඔන්න දෙයියනේ කියලා යන්න ගන්නවා


Siravata
Mageth thama 54% ban....![]()


පල උට්ටො යන්න![]()
ලයිට් වේට් එකක් අරං බලපං. සමහර වෙලාවට 150 පනිනවා. හැබැයි පුතෝ ස්ටියරිං සෙන්සිටිවිටි, බ්රේක් , සේරම අතේ ගානට එජස් කරගනිං.. නැත්තං වන් ශොට් කෙලියා තාප්පටෙ තමා..
ටේලරයක් ගහලා ඔච්චර යන්න බෑ යකෝ...ටේලරේ ගහලා වැඩිම 150 පන්න ගන්න පුලුවන්...

මෙන්න ඉන්නවා මගේ අනිත් සුන්දරී
Volvo
මෙයාව පාවිච්චි කරන්නේ පාගලා යන්න ඕනෙ උනාම..
දෙයියනේ කියලා 170+ යන්න පුලුවං
ඔන්න පෘෆ්


ඔය ප්රින්ට් එක ගද්දි ග්රැෆික් ඔක්කොම ලෝ කරලා බ. මං පොඩි වීඩියෝ එකක් රෙන්ඩ කරමින් මේක ගැහුවෙඔච්චර ස්පීඩ් යන්න බෑ ලෝඩ් කරාම.. උපරිම එකසිය හතලියයි.. ටොන් විස්ස පැනල ගැහුවාම..
මේහ් උඹ අල්ට්රා ග්රැෆික් කිව්වට හම්බානෙක අඩු කරල බං තියෙන්නෙ.. බොරු නම් චෙක් කරල බලපං.. ඩ්රෑෂ් බෝඩ් එකේ ලයිට් වැඩ කරන්නෙත් නැහැ..
ඕක තිබුනා වගේ මතකයි... පොඩ්ඩක් හිටපං බලලා කියන්නං




ඔය ප්රින්ට් එක ගද්දි ග්රැෆික් ඔක්කොම ලෝ කරලා බ. මං පොඩි වීඩියෝ එකක් රෙන්ඩ කරමින් මේක ගැහුවෙ

ඕක තිබුනා වගේ මතකයි... පොඩ්ඩක් හිටපං බලලා කියන්නං
මට මතකයි මං ඕක ඩෙස්ක්ටොප් එකේ ගැහුවා. ඔය ට්රක් එකේ හැන්ඩ්ලිං එල.
වේගෙ නං මදි වගේ මතක විදිහට
ඕක දාන්නෙ කොහොමද කියලත් කියපන්කෝ..මම මොඩ් දාලම නෑ![]()
අපෝ බන්..කැත බලපන්කෝ...ඌරු හොම්බක් වගේ![]()
C:\Users\තොගේ නම\Documents\Euro Truck Simulator 2\mod
ඕක ඇතුලට දාපන් ෆයිල් ටික..



ඇඬෙනව යකෝ මේව දැක්කම..කාර්, බයික් පරාදයි..
![]()
![]()
මේ වගේ එකක් තියෙනවනම් මට කන්නත් එපා,බොන්නත් එපා,ගෑනුත් එපා....
ඊට පස්සේ ඒක ගන්නෙ කොහොමද බන්..කියපන්කෝ පිලිවෙලට




ලංකාවේ වගේ ඔහේ මිනිස්සු පාර මාරු වෙනවා,බයිසිකල් පදිනවා ,ලංකාවේ වගේ වලවල් තියන පාරවල් තියනවා 
කලින් වගේ $ලක්ෂ ගණන් එන්නේ නෑ.20000-30000 වගේ තමා එන්නේ වැඩිම 
අලුත් මොඩ් එකක් අත්හදා බලමින් ඉන්නේ සිංහලු
බ්රසිල් මැප් එක තියන
පාරවල් පට්ට.අමුතු අමුතු දේවලුත් තියනවාලංකාවේ වගේ ඔහේ මිනිස්සු පාර මාරු වෙනවා,බයිසිකල් පදිනවා ,ලංකාවේ වගේ වලවල් තියන පාරවල් තියනවා
ඉකොනොමි හාඩ් කරලා තියෙන්නේකලින් වගේ $ලක්ෂ ගණන් එන්නේ නෑ.20000-30000 වගේ තමා එන්නේ වැඩිම
බස් 5 කුත් තියනවා.ඕනනම් ඒවා වලින් බස් දුවන්නත් පුළුවන්.ඒවටත් සල්ලි ලැබෙනවා