මචන්ලා මම දන්නෙ නැති නිසා අහන්නේ දැන් කෙල්ලක් එක්ක අහවල් එක කොරනවනේ ඔන්න කැඩුනා කියහංකෝ එදාට ලේ යනවා කියන්නේ අපි කවුරුත් දන්න කථාව නේ, ඊට පස්සේ ලිංගිකව එකතුවෙන හැම වෙලාවකම චුට්ටක්වත් ලේ යන්නේ නැද්ද?
මගේ යාලුවෙක් කිවුවා බන් උගේ කෑල්ල එක්ක එකතු වෙන්නේ කොපුවක් දාලා ලු, වැඩේ ඉවර උනාම කෙල්ල කියනවලු යන්තමට ලේ තියනවා කියලා,
ඌ මගෙන් අහනවා මම දන්නෙත් නෑ මචන්
ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියහංකෝ
මගේ යාලුවෙක් කිවුවා බන් උගේ කෑල්ල එක්ක එකතු වෙන්නේ කොපුවක් දාලා ලු, වැඩේ ඉවර උනාම කෙල්ල කියනවලු යන්තමට ලේ තියනවා කියලා,
ඌ මගෙන් අහනවා මම දන්නෙත් නෑ මචන්
ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියහංකෝ