EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    hRxO_nrFQrIq6WRzq2ZtzpL6a0GJsd-dcbYPW7dFGaPDs7158HXE-dqkJ-j4k6o7h1TZKWuOCl4-1JZUHmd8VafD7Jxzw0FWx-NeBJsdNC6YFguxmw9ZQM2dsAhrzfoM22UA3Xb2OHVDTcZK3ddhLPytWjH4npz_1vbsJoVcm6425Wb_wAkDA1KQrlv0W4Cs20VrfQEuedJBiK5TYw29e1zkKBpNuIN3-JAjI_oEBo3J1I8cpIZF6ROJccqWbi5YGljZYQHtb3Sik-JW1h-XuK6V3x0BDAQVb9h8iSoKb5eKKNStXLHRzmL95EqHL0vEfj1O7hHgmR1Ar0v38MW4SgS8HdkigGs5FAZoNdyYLZcUuCAjAw2vnivZ2csslVtr6Gh0EzctVq05J4_DfguHpTwwUVrcxyoTw98NclXguGaXswOwhk1W_JHmJ0Pu54tFovP2DTIA0tYSeqVaqD6h7tKCfySaFmZ8w7ROxfdxOBi-Sth6OKYa3j2oRfaj9fyY6rXZmWZQCNOkZMfIrTaDQGJ_PrStHzk5r_Q30iC6Ke0=s100-no

    :dull::dull:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අපි යන්න කියලා, හෙට සෙට් වෙමු.
    සෙද්ද උස්සන් යන වෙලාව ලං වෙලා:cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අපි යන්න කියලා, හෙට සෙට් වෙමු.
    සෙද්ද උස්සන් යන වෙලාව ලං වෙලා:cool:

    හයිසෝ උයා දැන්ම යනවද :P sure එකටම අර නාකි dial එක නැතුව ඇති office එකේ :lol:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අම්මපා මුන් 5 වැදුණ ගමන් ඔක්කොම එලියේ.. හව් ද හෙල් දීස් පීපල් වර්ක් ලයික් දිස්....:eek::baffled::P

    මට පෙන්නේ ඔක්කොමල්ලා 8-5 ජොබ් ද කොහෙද කරන්නේ....එල එල .. කොහොම හරි කමක් නහැ. ඉක්මනට ගෙවල් වලට යනවනම්:)
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අම්මපා මුන් 5 වැදුණ ගමන් ඔක්කොම එලියේ.. හව් ද හෙල් දීස් පීපල් වර්ක් ලයික් දිස්....:eek::baffled::P

    මට පෙන්නේ ඔක්කොමල්ලා 8-5 ජොබ් ද කොහෙද කරන්නේ....එල එල .. කොහොම හරි කමක් නහැ. ඉක්මනට ගෙවල් වලට යනවනම්:)

    අපි 6.30 :( අද නිවාඩු :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තී දන්නවැයි මට තියෙන වැඩ.:angry::angry:යන්න පැයකට කලින් කියපන්.එන්න පුලුවන් නම් එතකොට කියන්නම්:nerd:

    ඕක දාලා කොහේ යන්නද ඌයා හදන්නේ :eek:
    අනේ උබේ වැඩ:growl:...ආපු දවසෙ ඉදන් අහනවා වැඩ කරන්නේ කොහෙද කියල ඒක කිවුවේ නෑ තාම:growl::growl:...යන්න පැයකට කලින් කියන්නම් උබ ඔන්ලයින් හිටියොත්:baffled:...අද සමහර විට යනවා බන්.:).උබ එෆ් බී ඉන්නවනම් මාව ඇඩ් කරගනින්:):)..හැමදාම එක තැන ඉදලත් හරියන්නේ නැහැනේ බන්:P:P...මෙතන මන් ඉන්න තැන හොදයි:)..බට් හැමදාම මේ පොස්ට් එකේම ඉදලත් හරියන්නේ නැහැනේ මචන්:(:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :sorry::sorry::sorry::sorry:
    Wali dagaththata kamak na machan e kiyala mekata nawidin inna oni na hamadama fit eke inna set ekak innawane un ekka set unama hari.

    Maath meke reg une 2009 waladi ee dawas wala music video ekak download karaganna :lol::lol::lol::lol:

    hariyata use karanna gaththe dan maasa 6k withra udin :lol::lol::lol::lol:

    Ekedi ithin Office Fun eka nam sirama tread eka mata set una.

    Meke inna aya dakala anduranne nathi unaata maara fun meka.

    E unaata api langadima set wemu :):):):)


    අනේ මන්ද මචන්..මටනම් තෙරෙන්නේ නෑ..බලමුකෝ මම කුකු ඉන්න තැනට යනව අද නැත්තම් හෙට...මේකේ ගොඩක් වෙලාවට එක සෙට් එකක්මයි මචන් වලි ඇදන් යන්නේ..අර විජිටෙරියන් කෙස් එකකටනේ ඕක ඇදුනේ...පස්සේ අර සෝම අක්ක මැරුන දවසෙ රිදිලා කියල ඉන්න එකා එක්ක තමා වලිය ඇදුනේ ආපහු උගේ ත්‍රෙඩ් එකක...මම ගොඩක් වෙලාවට ත්‍රෙඩ් බැලුවට හරියට කමෙන්ට් දාන්නේ මේකේ විතරයිබ් බන්..නැත්තම් බ්ම්ප් එකක් දාල යනවා..නැතුව මේකේ උන් එක්ක ඉන්න හරි අමාරුයි..උබල හැමදාම සෙට් වෙමු කිවුවට එකෙක් වත් එන්නේ නෑ...:growl::growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අම්මපා මුන් 5 වැදුණ ගමන් ඔක්කොම එලියේ.. හව් ද හෙල් දීස් පීපල් වර්ක් ලයික් දිස්....:eek::baffled::P

    මට පෙන්නේ ඔක්කොමල්ලා 8-5 ජොබ් ද කොහෙද කරන්නේ....එල එල .. කොහොම හරි කමක් නහැ. ඉක්මනට ගෙවල් වලට යනවනම්:)

    කොහෙද බන් උබ මෙච්චර කල් ගිහින් හිටියේ..මම නම් 8 - 5.30 :P
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ඔව් ඔව් සින්ගා අයියා නම් එයි ලගදි තාත්තා කෙනෙක් වෙන්න යන නිසා :):cool:

    තා මං ගැනද කියන්නේ. මම ලංකාවට එනව Dec 24. අපහු යන්නෙ ජ් Jan 4. සෙට් වෙනව නම් කියපල්ල. මාත් එන්නම්