අපි යන්න කියලා, හෙට සෙට් වෙමු.සෙද්ද උස්සන් යන වෙලාව ලං වෙලා
කොකටුවෝ ටික යන්න ලැස්ති වෙනවා වගේ![]()

අපි යන්න කියලා, හෙට සෙට් වෙමු.සෙද්ද උස්සන් යන වෙලාව ලං වෙලා
sure එකටම අර නාකි dial එක නැතුව ඇති office එකේ 




අම්මපා මුන් 5 වැදුණ ගමන් ඔක්කොම එලියේ.. හව් ද හෙල් දීස් පීපල් වර්ක් ලයික් දිස්....
මට පෙන්නේ ඔක්කොමල්ලා 8-5 ජොබ් ද කොහෙද කරන්නේ....එල එල .. කොහොම හරි කමක් නහැ. ඉක්මනට ගෙවල් වලට යනවනම්
අද නිවාඩු 
අනේ උබේ වැඩතී දන්නවැයි මට තියෙන වැඩ.යන්න පැයකට කලින් කියපන්.එන්න පුලුවන් නම් එතකොට කියන්නම්
ඕක දාලා කොහේ යන්නද ඌයා හදන්නේ
...ආපු දවසෙ ඉදන් අහනවා වැඩ කරන්නේ කොහෙද කියල ඒක කිවුවේ නෑ තාම
...යන්න පැයකට කලින් කියන්නම් උබ ඔන්ලයින් හිටියොත්
...අද සමහර විට යනවා බන්.
.උබ එෆ් බී ඉන්නවනම් මාව ඇඩ් කරගනින්
..හැමදාම එක තැන ඉදලත් හරියන්නේ නැහැනේ බන්
...මෙතන මන් ඉන්න තැන හොදයි
..බට් හැමදාම මේ පොස්ට් එකේම ඉදලත් හරියන්නේ නැහැනේ මචන්

Good morning Kukulani kikiliyani... kokatuwani....
ගුඩ් මෝර්නින් මචන්
Wali dagaththata kamak na machan e kiyala mekata nawidin inna oni na hamadama fit eke inna set ekak innawane un ekka set unama hari.
Maath meke reg une 2009 waladi ee dawas wala music video ekak download karaganna
hariyata use karanna gaththe dan maasa 6k withra udin
Ekedi ithin Office Fun eka nam sirama tread eka mata set una.
Meke inna aya dakala anduranne nathi unaata maara fun meka.
E unaata api langadima set wemu![]()


කොහෙද බන් උබ මෙච්චර කල් ගිහින් හිටියේ..මම නම් 8 - 5.30අම්මපා මුන් 5 වැදුණ ගමන් ඔක්කොම එලියේ.. හව් ද හෙල් දීස් පීපල් වර්ක් ලයික් දිස්....
මට පෙන්නේ ඔක්කොමල්ලා 8-5 ජොබ් ද කොහෙද කරන්නේ....එල එල .. කොහොම හරි කමක් නහැ. ඉක්මනට ගෙවල් වලට යනවනම්

ඔව් ඔව් සින්ගා අයියා නම් එයි ලගදි තාත්තා කෙනෙක් වෙන්න යන නිසා![]()
උබ කොහෙද ඉන්නේ මචන්තා මං ගැනද කියන්නේ. මම ලංකාවට එනව Dec 24. අපහු යන්නෙ ජ් Jan 4. සෙට් වෙනව නම් කියපල්ල. මාත් එන්නම්


එසේම වේවා මචන්... කොහොමද සිරි ලංකාවෙ වැඩ.. ??ගුඩ් මෝර්නින් මචන්