EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හික් හික්.:lol::lol: ඔව් ඕයි එකම post එකේ නම් ඉදලා හරියන්නේ නෑ,:( මාත් ලබන අවුරුද්දේ තව කොස් ටිකක් පටන් ගන්නවා:)


    ඉන්ට කෝස් කරපන් :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සිරා යකෝ.මට නම් ඊයේ කිසිම ට්‍රැ‍ෆික් එකක් නෑ.:no:කො‍ටුවට කලින් ආවට කො‍ටුවෙන් ගියේ නම් 5.45ට:(:baffled:
    එහෙනම් උබ ගියාට පස්සෙ සෙට් වෙන්න ඇත්තේ බන්..උබ කොහෙටද ගියේ ට්‍රේන් එකේ...5.45 පොල්ගහවෙල එකේ ද උබ ගියේ ?:eek:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ


    කොලොම්පුරේ නුබ ඉන්නා ඉසව්වේ.
    කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ.. :baffled::baffled::baffled:

    ඔව් මං ඉන්න ඉසව්වේ නම් කිරිල්ලියෝ ඉගිලෙනවා හැම තැනම:love::love:
    හැබැයි උබ ඉන්න පැත්තේ නම් කොහොමද දන්නේ නෑ:no::baffled:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    හ්ම්ම් එල එල..උබ එහේ මොකද කරන්නේ මචන් ලන්කවට වරෙන් අපි සෙට් වෙන්න නෙහ් ඉන්නේ කට්ටිය..උබත් වරෙන් මචන්:)


    මම මාතර මචන් ..බට් දැන් වැඩ කරන්නේ කොල්ලුපිටියේ:)



    වැඩි කියල මොනා කරන්නද මචන් මුන් හදා ගත්තු නීති නෙහ්..පැය බාගේ ඕටී දෙනව මචන්....:(

    සොෆ්ට්වෙයා ඉංජිනියරිං කියල බොරුවක් කරන්නෙ බං. අපි ලංකාවෙ ඉන්න කාලෙ කරපුවයින් දහයෙන් එකක් කරන්නෙ නෑ මෙහෙ. පඩි හොද හින්ද ඉන්නව. ගෙයක් හදාගෙන වාහනයක් ගන්න තැනට ආව ගමන් එනව ලංකාවට.

    අඩේ දන්න යාලුවො ගොඩක් සෙට් වෙලා ඉන්නෙ දකුනෙන්මයි. කලින් ලංකාවෙ ඔෆිස් එකෙත් දකුනෙ යාලුවො සෙට් එකක් තමා හිටියෙ.



    here comes my 4000th post....
     
    • Like
    Reactions: Rangau2

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    හොහ් මෙයා බලන්නකෝ මෙයා.අපෙන් පාටි ගන්න හදනවා.ඒවා හදේ මල්ලි, මට එනකොට චොකලට් කිලෝ එකක් විතර අරන් වරෙන් සිංගා වලින්,අපි එන්නම් පස්සේ බබා බලන්න :)


    චොකෝ නම් ගේන්නම්කො පුතා....
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පල යන්න මම ක්‍රෙස් කැට් එක ගාවින් බස් එක ගත්තේ 5.7 වගේ...කොටුවට එද්දි 5.35 යි..එපා උනා බන්:(:(


    දැන් ක්‍රෙස් කැට් එක ගාවට බස් එනවද? ඉස්සරනම් ඇතුලට එන්න දුන්නේ නෑ.අම්මෝ.. මේ ටික කාලෙට වෙලා තියෙන විපරියාස :sorry::baffled::P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    එහෙනම් උබ ගියාට පස්සෙ සෙට් වෙන්න ඇත්තේ බන්..උබ කොහෙටද ගියේ ට්‍රේන් එකේ...5.45 පොල්ගහවෙල එකේ ද උබ ගියේ ?:eek:

    නැත නැත කැන්ඩි
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සොෆ්ට්වෙයා ඉංජිනියරිං කියල බොරුවක් කරන්නෙ බං. අපි ලංකාවෙ ඉන්න කාලෙ කරපුවයින් දහයෙන් එකක් කරන්නෙ නෑ මෙහෙ. පඩි හොද හින්ද ඉන්නව. ගෙයක් හදාගෙන වාහනයක් ගන්න තැනට ආව ගමන් එනව ලංකාවට.

    අඩේ දන්න යාලුවො ගොඩක් සෙට් වෙලා ඉන්නෙ දකුනෙන්මයි. කලින් ලංකාවෙ ඔෆිස් එකෙත් දකුනෙ යාලුවො සෙට් එකක් තමා හිටියෙ.

    here comes my 4000th post....

    එල එල ඔහේම ඉදපන් බන්...මාත් බලන්නේ දන්න සෙල්ලමක් දාල කොහේ හරි රටකට පනින්න...දකුනේ කොල්ලෝ තමා ඉතින් හැම තැනම ඉන්නේ :P

    ආ උබේ පොස්ට් 4000ට සුභ පැතුම්:):):)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අපි නම් 8.30 to 5.00:lol:

    පිං කල ඇත්තෝ. මෙහෙ නම් 9-6. වැඩියෙන් හිටිය කියල ඕටී එහෙමත් නැත.

    ඔව් බන්,මම ඒ ත්‍රෙඩ් එක බැලුවා..ඊට කලින් අර ආස්මි කියල ඉන්න කෙල්ලගේ ත්‍රෙඩ් එකේනේ ඕක ඇදුනේ.ඌ එක්ක බැ මචන් අපිට හිතෙන දෙයක් කියල්ල මරාගන්න එනව උබ ත්‍රෙඩ් එක බැලුවනම් තේරෙයි ඒක හොදට..

    ඔව් බං. මම බැලුව. වලි නොදා කතා කරන්න බැරි උන් එක්ක කතාවට නොගිහින් ඉන්න තිබුනෙ කුකුවට. ඕන නම් අරූ දිනුව කියල උඩ පැන් පැන් ඉදි.. ඒත් අපිට ඒක අදාල නැනෙ. එහෙම නම් කුකුව ඉන්නව අපිත් එක්ක තාම.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අමිල භානුක

    4000_posts.jpg
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් මං ඉන්න ඉසව්වේ නම් කිරිල්ලියෝ ඉගිලෙනවා හැම තැනම:love::love:
    හැබැයි උබ ඉන්න පැත්තේ නම් කොහොමද දන්නේ නෑ:no::baffled:


    සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
    උදුම්බරා මලක් තියෙයි ආදරයයි කියනා
    රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
    කාට අහිමි වුණත් සාධු මල් පිපියන් සැමදා........


    බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
    විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුණා.....

    :P:P:P
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නැත නැත කැන්ඩි
    හ්ම්ම් ඊයේ හොදට වාඩි වෙලා යන්න ශීට් තිබ්බ නෙහ්...අපේ ඔෆ්ස් එකේ අකවුන්ට් එකේ කෙල්ලෙක් යනවා හැමදාම ඔකේ..(ආ දැන් එකිගෙ විස්තර අහන්න එප කියන්නේ නෑ)මම හැමදාම යන්නේ 5.55 පොල්ගහවෙල එකේ බන්....:)

    උබට මතකද අර පහු ගිය දවසක කොටුවෙදි මීගමු ට්‍රේන් එකට කෙල්ලෙක් කොටුවෙදි හැපිල මැරුන...:sorry:.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    හ්ම්ම් ඊයේ හොදට වාඩි වෙලා යන්න ශීට් තිබ්බ නෙහ්...අපේ ඔෆ්ස් එකේ අකවුන්ට් එකේ කෙල්ලෙක් යනවා හැමදාම ඔකේ..(ආ දැන් එකිගෙ විස්තර අහන්න එප කියන්නේ නෑ)මම හැමදාම යන්නේ 5.55 පොල්ගහවෙල එකේ බන්....:)

    උබට මතකද අර පහු ගිය දවසක කොටුවෙදි මීගමු ට්‍රේන් එකට කෙල්ලෙක් කොටුවෙදි හැපිල මැරුන...:sorry:.

    ඒ උනාට දොරේ ගියේ.:no: කෙල්ලෙකුත් යනවද:eek:(ගුටි නොකා කියපිය විස්තර). අපෝ 5.55 මම ආසම නැති එකක්.:baffled:

    මතකයි මතකයි.පව් කෙල්ල.පිටිපස්සෙන් තල්ලුව ඇවිත්, ට්‍රේන් එකේ ගියපු එකෙක්ගේ බෑග් එක වැදිලා වැටිලා තියෙන්නේ:sorry: