සිරා ෆිල්ම් එක ඕක.
මම බැලුවා.
ඔය කන්සෙප්ට් එකම තමා ek villain කියන හින්දි ෆිල්ම් එකෙත් තියෙන්නේ.
අයි සෝ ද ඩෙවිල් එකට වඩා හින්දි ek villain එක හිතට වැදුනා සැරටම මගේ නම්.
![]()



හොරර් නම් conjuring![]()
sci fi වල ටයිම් ට්රැවලිං නම් butterfly effect, predestination
තව inception, prometheus පට්ට![]()
![]()

ado meke link ekak thiyenawanam deepanko