bestම horror / sci fi movies

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    51JBMRSDR6L.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    මම නං හොරර් ෆිල්ම් බලන එක අතඇරල තියෙන්නෙ.. නිකං බය හිතෙනව විතරයි...
    සයි ෆයි ෆිල්ම් නං බලන්ඩ ආසයි...
    Oblivion ෆිල්ම් එක මරු නේ..


    Oblivion1.jpg
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සිරා ෆිල්ම් එක ඕක.
    මම බැලුවා.
    ඔය කන්සෙප්ට් එකම තමා ek villain කියන හින්දි ෆිල්ම් එකෙත් තියෙන්නේ.
    අයි සෝ ද ඩෙවිල් එකට වඩා හින්දි ek villain එක හිතට වැදුනා සැරටම මගේ නම්.
    Ek-Villain-poster-feat.jpg


    I saw devil eke story ekamada thiyenne,Hindi ewanum wediya balen ne:sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොරර් නම් conjuring :dull: :dull:
    sci fi වල ටයිම් ට්‍රැවලිං නම් butterfly effect, predestination
    තව inception, prometheus පට්ට :dull: :dull: