කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    මචන්z මට ඔයගෙන් විස්තර ටිකක් දැනගන්න ඔනේ මචන්z
    මට ඔයාගේ ඔෆිස් නම්බර් එක දෙන්න පුලුවන්ද,,,,,,පුලුවන්නම් මට P.M එකක් දානවද...ලොකු උදවුවක්
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මචන් Degree yak තියනවනම්...Higher studies වලට යන්න කොහොමද try එක දෙන්න ඕන... :) Student Visa ඒකට අදාල වෙනවද
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    supiri

    ausi da new zeland d yanna lesima saha ganan adu??
    මචන්ලා මම එලකිරි එකට අලුත් කොල්ලෙක්, මම දැන් අවුරුදු 6ක් 7ක් කරන්නෙ Edcuational Consultant කරන එකයි. මම කැමතියි මේකෙ ඉන්න අය්යල මල්ලිලා අක්කලා නංගිලාට UK, Aussi, NZ student visa ගැන කියලා දෙන්න. Business එකක් විදියට නෙමෙයි. එලකිරි එකට ප්‍රයෝජනයක් විදියටයි ;)
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං මට කවුරැ හරි Korean Student visa ගැන විස්තර ටිකක් කියනවද මම මුලින් ජපන් යන්න ටරයි කලෙ ඒත් දැන් ගොඩක් අය කියනවා ජපානෙට වඩා Korean Studnt visa වලින් ගිහින් හම්බ කරනන් පුලුවන් කියලා..
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    I have completed National Diploma in Engineering Sciences at institute of engineering technology katunayake, in electrical power engineering,it is a 4 year diploma conducted by government,in most international universities gives 3year exemptions for us and they get us as final year students for undergraduate programs,i wish to do my further studies in new zealand,and i want to know about how to apply for a university and how to select a good uni for studies and also specially about fees,and after studies may i able to get PR,i want to know about all expenses for migration
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo

    batch eka mokadda bn