ko USA thread 1?



මම පුළුවන් ඉකමනින් USA Student visa අලුත් thread එක දාන්නනම් 







ko koheda thiyenneඔන්න මම අද බලද්දී මම තව කොටුවක් පැනලා. දැන් මම කොටු තුනක අයිතිකාරයෙක්. එහෙමනම් මේ Threads බලලා Reps දුන්න, Comments කරපු, Bump දාපු, කියපු නොකියපු විදියට මාව උනන්දු කරවපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.
*ඔන්න මම ලොකු විස්තරයක් නැතත් USA thread එක දාලයි තියෙන්නේ.
ko koheda thiyenne
USA gana?

මචන් පි ඇම් එකක් එව්වා පොඩ්ඩක් බලපන්

ගොඩක් හොඳ ත්‍රෙඩ් එකක්........ යුරෝපයේ (Europe Union) රැකියා සඳහා වීසා ලබාගැනීමට අවශ්‍ය අයට දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න........
රොබොට් අයියා.....

මචන්ල මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැකල මගේ කමෙන්ට් එක දැම්මෙ..... කට්ටිය වැඩිය ඉන්ටෙරෙස්ට් නොවුන නිසා පිළිතුරු දෙන්න ගියේ නෑ........ මට මේ වගේම තව ත්‍රේඩ් එකක් හම්බවුනා....... යුරෝපයගැන විස්තර කතාවෙන. ඒක උඹලට වැදගත් වෙයි....... (හැබැයි ඒක මේ ත්‍රෙඩ් එක වගේ දිගටම පවතින එකක් වගේ පේන්නෙ නෑ) මොනවවුනත් මේ ත්‍රෙඩ් එකට පැමිණීම නතරකරන්න එපා......... (මොකද මේ ත්‍රෙඩ් එක හොඳට කරගෙන යන නිසා)........
රොබොට් අයියා

කාට හරි කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයිනේ. හැබැයි මම හිතන්නෙත් ඔවුවා හම්බෙන්නේ අර කියපු ගොට්ට අල්ලපු සෙට් ඒකෙන කීප දෙනෙකුට විතරයි. තව කීපයක් ලක්ෂ ගණන වලට විකුණා ගනියි. අර ඇමතිට කියලා මේ ඇමතිට කියලා වැඩේ කරලා දෙන්නම් කියලා ඉතාලි යවන්නම් කියන හොරු රැළකුත් හැදෙයි

.