Vegetarian Wedding recipes

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
උබෙ කසාදෙ උඹට ඕනේ විදියට ගනින් කොල්ලෝ,
ඔය නෑදෑයො කොහොමත් එදාට විතරයි, but උඹට එහෙම නෙවෙයි, ඒ අවිහිංසාවාදී wedding එක උඹට මුළු ජීවිත කළෙම වටිනවා...
නෑදැයෝ කියන කියන විදියට නටන්න එපා, wedding එක විතරක් නෙවෙයි, අන්තිමට බැඳලා හුකන හැටිත් කියලදෙන්න එයි..
කෙලින් හිටපන් මචන් උඹේ ප්‍රතිපත්තියත් එක්ක.....

ඔය වැඩෙන් උඹ තනිවෙනවද?

මචන්, උඹ vegitarian or vegan උනාද යම් දවසක, එදා ඉඳන් උඹ කොහොමත් තනියෙන් තමයි! :rofl:
මොකද අපේ පොන්න රැල කවදාවත් හැදෙන්නේ නෑ....
බලහං මේ comments දැක්කම විලිලජ්ජාවේ පනයනවා ලංකාවද මේ කියල හිතෙනවා again and again....

u can either join them and be one of them. or follow the correct way..

extra:
මේ comments දාපු සමහරු බෞද්දයෝ නෙවෙයි, වෙනත් ආගම වල අය , so, උං කොහොමත් කාල බීල ඉන්න ජාතියක්නෙ. උන් "කෝ chicken? " නෙවෙයි , "කෝ beef ?" කියාගෙන එන උන්... උන්ට අවිහින්සාවාදයක් ඇත්තෙම නෑ,
ඒ නිසා ඒ comments කොහොමත් පිළිපදින්න එපා....

Comment eke ud tikata nam 1000% ekagayi.:):):):)

wena agam wala aya mas kanna godak dagalanawa kiyana eka sampurna aththa neme.
Christian,Tamil man danna aya innawa Vegetarian.:)
samhara muslim ayath innawa.habayi unnan 0.000001% wage thama:lol::lol::lol:

Kalinuth kiwwa wage ena ewunge hatiyen umbata theeranayak ganna puluwan.:)
nathnam (ena aya) hemotama kiyala elatama vegetarian wedding ekak ganin.gana wadiyen giyath.:growl::)

ethakota ena eka nena eka e minissu theereanaya karayine.:):):)

wedding eke kema beema walin nam minissu umbawa theeranaya karanne e minissungen umbata kawadawath wedak ne.:no::no::no::no::no:

Methana dala thiyena comment walin nam ubata hoda adhasak ganna amaru weyi.:sorry::sorry::sorry:
ubale wadihiti aya ekka sakachcha akrana eka thmayi hondama.:)
:):):):):):)

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
මම බෞද්ධ
හැබැයි මස් කනවා
බොනවා
ආතල් එකේ ඉන්නවා
ආතල් කඩන එන උන්ට බණිනවා කුණුහර්පෙන්
ළඟ එකෙක් නම් ගහනවා අල්ලන්

  • Like
Reactions: Dishta Didin

SIC

Well-known member
  • Dec 3, 2012
    10,609
    5,759
    113
    KALUTHARA
    hathu soya meat dewal wage tawa kaju vegi dunna gaman kattiya kiyannae mun labeta kara kiyala ban enisa kattaiya wadaia akwennathi hoda elawalu tikak hadapan.gowa mal hodai etc.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,759
    113
    KALUTHARA
    ඔය නෑදෑයො කොහොමත් එදාට විතරයි, but උඹට එහෙම නෙවෙයි, ඒ අවිහිංසාවාදී wedding එක උඹට මුළු ජීවිත කළෙම වටිනවා...
    නෑදැයෝ කියන කියන විදියට නටන්න එපා, wedding එක විතරක් නෙවෙයි, අන්තිමට බැඳලා හුකන හැටිත් කියලදෙන්න එයි..
    කෙලින් හිටපන් මචන් උඹේ ප්‍රතිපත්තියත් එක්ක.....:lol:

    EKAGAI BAN SAMPURNEN EKAGAI:)
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    Reply ත්‍රෙඩ් එක Bump Comment කරපු ඔක්කොටම thanks. එක එක අයගේ විවිද මත තියෙනවා. මට ඕන වුනේ මම wedding එක vegi කරනවද නැද්ද කියන එක නෙවි. මම කොහොමත් vegi තම wedding එක කරන්නේ.
    මට ඕන වුනේ vegi wedding එකක recepies එකට හොද item ටිකක්. Noramal plate එකට වඩා price එක ටිකක් වැඩි වුනාට කමක් නැහැ.

    යාලුවෝ ගොඩක් Practically එන problem ගැන කියල තිබ්බ ගොඩක් ඒවා ඇත්ත. ඒවා ඔක්කොටම ලෑස්ති වෙලා තම wedding එක ගන්නේ.
    මම vegi නිසා හැමෝටම vegi කවන්නම් මට ඕන නැහැ. නමුත් මගේ wedding එක දවසේදිවත් බලෙන් සත්තු මරණ අයට වක්‍රාකාරව හරි මගෙන් අනුබලයක් දෙනවා කියන සිතුවිල්ල සිතටඑනවා.

    මට හිතෙන දේ තම කිව්වේ. මම recepies එකට item එකතු කරන යනවා. wedding එකට නම් තව ගොඩක් කල් තියෙනවා. recepies එක සෙට් කර ගත්තම දාන්නම් කාට හරි වැදගත් වෙවී.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    wedding එකට කට්ටියට කියනකොට vegi කියන එක අනිවා කියනවා. එතකොට එන්න කලින්ම දන්නවනේ මේ වගේ wedding එකක් කියල. නැත්නම් අපේක්ෂා බංග වේවි කෑම ගැන. නැත්නම් එන්නේ නැතුව ඉදිවී. :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    තමුන්ගේ ජිවිතේ හොදම දවසේ මළගෙයක් කරගැනීමට උබට ආසා හිතිච්ච එක අනේ මන්දා

    100 /100 ඔට්ටු දානවා ඔතනට එන එකෙක්වත් හිනා වෙලා නෙමෙයි ඉන්නේ යනකම්ම මුනවල් නොරොක් කරන් ඉදි

    උබට අකමැතිනම් නොකා ඉන්න එක වෙන දෙයක් අනික් උන්වත් බලෙන් වෙජි කරන්න යාම තව දෙයක්

    කරලම බලපං ඔය මගුල ...
     
    • Like
    Reactions: Extra One

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    සොහොන;19267462 said:

    5+
    ඔව් මචන් උබ කියන එක ඇත්ත. එක defend වෙනවා එන කට්ටිය අනුව. මගේ friends ඔක්කොම දන්නවා මම දුන්නොත් දෙන්නේ vegi wedding එකක් කියල. තව මගේ relations දන්නවා මොකද අපේ අක්කගේ wedding එක දැන් 10 years වලට කලින් තිබ්බෙත් vegi.

    wedding එකට කට්ටියට කියනකොට vegi කියන එක අනිවා කියනවා. එතකොට එන්න කලින්ම දන්නවනේ මේ වගේ wedding එකක් කියල. නැත්නම් අපේක්ෂා බංග වේවි කෑම ගැන. නැත්නම් එන්නේ නැතුව ඉදිවී. :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනිවා වෙජිටේරියන් දීපන් මචන්.
    එඩින් එක වෙන්න ඕන උබට ඕන විදියට මිසක් වෙන එක එක කැරියෝන්ට ඕන විදියට නෙවෙයි.

    http://www.bustle.com/articles/7868...ur-big-day-should-stay-true-to-your-lifestyle

    http://snuffins.com/how-it-works/menus/vegetarian-vegan

    http://www.confetti.co.uk/food-drink-catering/catering/meatless-menus-for-vegetarian-weddings/
     
    thanks macho. godak watinawa :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොස් මාමා කියන එක්කෙනා දුවගේ මගුල් ගෙදරට කොස් වලින්ම කෑම තිස් ගානක් හැදුවලු...
    ඒ වගේ....
    ඔයාටත් පුලුවං ට්‍රයි කරන්න.. කොස් , පොලොස් එහෙම...
    එක එක විදිහට..
    සහ සෝයා මීට් ගන්න පුලුවං බයිට් වර්ග සහ මස් මාළු අදේශක විදිහට.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ වීඩියෝ එක බලන්න...
    https://www.facebook.com/BuzzFeedOz/videos/1718242471740775/

    මොනවා උනත් දෙයක් කියන්නම ඕනේ..
    මස් නැත්තං සමහර අයට (මාත් ඇතුලුව) වෙඩිං එකක් පරිප්පු නැති හෝටලේ වගේ වෙයි :dull::sorry:
     
    • Like
    Reactions: Extra One

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    thanks macho. godak watinawa :love:

    මස් ඕන නෑ බන් වෙඩින් එකට.
    මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් බැන්දා අවුරුදු 2 උඩදි.
    සිනමන් එකේ තිබ්බේ වෙඩින් එක.
    ෆුල් වෙජිටේරියන් මචන්.
    පට්ට රසයි කෑම එහෙම කියන්න වදන් නෑ.
    උන් දැන් රට ඉන්නේ බන් සෝ කන්ටැක්ට් එකක් නෑ.
    සෙට් උනොතින් අහලා කියන්නම්.
    උබේ වෙඩින් එක දවල්ද?රෑ එකක්ද?

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    • Like
    Reactions: Dinushasankalpa

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    5+
    ඔව් මචන් උබ කියන එක ඇත්ත. එක defend වෙනවා එන කට්ටිය අනුව. මගේ friends ඔක්කොම දන්නවා මම දුන්නොත් දෙන්නේ vegi wedding එකක් කියල. තව මගේ relations දන්නවා මොකද අපේ අක්කගේ wedding එක දැන් 10 years වලට කලින් තිබ්බෙත් vegi.

    wedding එකට කට්ටියට කියනකොට vegi කියන එක අනිවා කියනවා. එතකොට එන්න කලින්ම දන්නවනේ මේ වගේ wedding එකක් කියල. නැත්නම් අපේක්ෂා බංග වේවි කෑම ගැන. නැත්නම් එන්නේ නැතුව ඉදිවී. :)

    ජිවිතේ පලමුවෙනි වතාවට ඔන්න එළවලු වලින් දාන්න පුළුවන් වැඩ කැලි ටිකක් උබට කියන්නම් :)

    1,කජු

    හදනකොට කිරියෙන් හදලා දෙන්න එපා බැදලා කරලා deval එකටම දීපන්

    2.හතු

    deval එකට හරියට හැදුවොත් බිත්තර වාගේ තමයි හැබැයි රසකාරක අනිවාර්යයි

    3.පාස්ටා එක එළවලුත් එක්කලා

    මේක හදන්න කියපන් කඩේ රයිස් එක ගහන විදිහට හරියට හැදුවොත් බත් පරාදයි

    4.බුරියානි

    හරියට හදුවොතින් මස් මාළු අඩුවක් නොඑන විදිහට හදන්න පුළුවන්

    5.අල බැදලා

    දන්නවානේ උබ අලත් එක්කලා පට්ට සෙල්ලමක් දාන්න පුළුවන්

    6.කට්ලට් /පැටිස් /රෝල්ස් /මාළු මිරිස් රෝල්ස්

    ඇතුලට මිශ්‍රණයට අලයි කෙහෙල් මුව බැදලා දාලා හදපන් 4 ම දෙන්න පුළුවන්

    7.කඩල deval එකක්

    උබ හොදින් මේ වාගේ අඩුපාඩුවක් නැතුව දෙන්න බලහන් සුබ පැතුම් උබට :)
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    මස් ඕන නෑ බන් වෙඩින් එකට.
    මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් බැන්දා අවුරුදු 2 උඩදි.
    සිනමන් එකේ තිබ්බේ වෙඩින් එක.
    ෆුල් වෙජිටේරියන් මචන්.
    පට්ට රසයි කෑම එහෙම කියන්න වදන් නෑ.
    උන් දැන් රට ඉන්නේ බන් සෝ කන්ටැක්ට් එකක් නෑ.
    සෙට් උනොතින් අහලා කියන්නම්.
    උබේ වෙඩින් එක දවල්ද?රෑ එකක්ද?

    thanks මචෝ.
    දවල් තම තියෙන්නේ.
    wedding hall බැලුව කිර්බත්ගොඩ පැත්තෙන්. මම wedding hall එක book කරපු දවසේ තව couple එකක් ආව vegetarian wedding එකක් ගැන අහන්න. උන්ගේ catering service එකකුත් කරනවා. අපිට ඕන විදියට තව ඕන දෙයක් add කර ගන්න පුළුවන්. personally දන්නවා උන්ගේ කෑම නම් සුපිරි. එකේ wedding එකකට ගිහින් තියෙනවා.