lankawe wishalathama diyamanthi patala koheda thiyenne?

Chutybaba

Active member
  • Oct 19, 2014
    420
    31
    28
    wishalathama diyamanthi patala thiyena rata mokakda?

    wishalathama diyamanthi patala pihita thiyena rata mokakda?, danna kenek hoyala kiyanna plz
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොලොන්නේ සිට බලන්ගොඩ දක්වා දියමන්ති ස්ථරයක් ඇති බව අසා ඇත. කොලොන්නේ ළුණු පාත්තියක කිලෝ ගානක මැණික්ද හමුවිය.(පසුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ඉඩම් වෙන්දේසි කරන ලදී) සිංහරාජය විකිණීමේ පරණ කතාන්දරය පිටි පසද මෙම දියමන්ති පලහිල්ලව ඇති බව අසා ඇත.