මචන්ල මට මේ සින්දුව හොයා ගන්න help එකක් දෙන්න
. මේකෙ lyrics වල මෙහෙම කෑල්ලක් තියෙනව.
මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ, ඇයි එය විසිකර දැමුවේ
සින්දුවනන් ටිකක් පරනයි (අවුරුදු 7,8ක් විතර )
Help me!!!



දන්නෙ නැති අය bump එකක් දාල යන්න



. මේකෙ lyrics වල මෙහෙම කෑල්ලක් තියෙනව. මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ, ඇයි එය විසිකර දැමුවේ
සින්දුවනන් ටිකක් පරනයි (අවුරුදු 7,8ක් විතර )
Help me!!!



දන්නෙ නැති අය bump එකක් දාල යන්න




