Help Help! Song Help

the_avatar

Active member
  • Oct 19, 2010
    334
    55
    28
    මචන්ල මට මේ සින්දුව හොයා ගන්න help එකක් දෙන්න:(. මේකෙ lyrics වල මෙහෙම කෑල්ලක් තියෙනව.

    මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ, ඇයි එය විසිකර දැමුවේ

    සින්දුවනන් ටිකක් පරනයි (අවුරුදු 7,8ක් විතර )

    Help me!!!

    :(:(:(
    දන්නෙ නැති අය bump එකක් දාල යන්න

    :nerd::nerd::nerd:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    මේ අද දවසයි
    මේ අද පමණයි
    මේ අද නෑ යළි හමුවන්නේ
    මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ ඇයි ඔබ එය විසිකර දැම්මේ
    මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ ඇයි ඔබ එය විසිකර දැම්මේ
    මේ අද නෑ යළි හමුවන්නේ
     
    • Like
    Reactions: the_avatar

    එළ බන් :D
    Thanks
    Rep 6+
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    උබට හම්බුනාද සින්දුව මම නිකන් ගුගල් කරා. එලකිරියේම එකෙක් ඕක දාලා තිබ්බේ.
    කොපි පේස්ට් පාරක් දැම්මේ.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන්ල මට මේ සින්දුව හොයා ගන්න help එකක් දෙන්න:(. මේකෙ lyrics වල මෙහෙම කෑල්ලක් තියෙනව.

    මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ, ඇයි එය විසිකර දැමුවේ

    සින්දුවනන් ටිකක් පරනයි (අවුරුදු 7,8ක් විතර )

    Help me!!!

    :(:(:(
    දන්නෙ නැති අය bump එකක් දාල යන්න

    :nerd::nerd::nerd:
    http://tinyurl.com/ndexryb
     
    • Like
    Reactions: the_avatar

    the_avatar

    Active member
  • Oct 19, 2010
    334
    55
    28
    උබට හම්බුනාද සින්දුව මම නිකන් ගුගල් කරා. එලකිරියේම එකෙක් ඕක දාලා තිබ්බේ.
    කොපි පේස්ට් පාරක් දැම්මේ.

    හම්බුන මචන් :)

    thanks මචන්

    පැටියා;19268421 said:

    පැටියා;19268426 said:
    Code:
    http://www.ananmanan.lk/free-sinhala-mp3/song/849/mey-ada-dawasai-harsha-bulathsinhala-ranil-mallawarachchi-sinhala-mp3.html

    thanks මචෝ

    නෝටි බබා;19268449 said:
    patta song ekak sthish & harshage.
    a kale hatiyata pattama wenas song ekak.

    ඔව් බන්. මට අද එකපාරටම මේ සින්දුව ඔළුවට ආව. මතක තිබ්බෙ අර වචන set එක :lol:

    :)
     
    • Like
    Reactions: Executer