බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

පට්ට හැපි එකක් තියෙන්නේ...:)
ඇයි කියලා තේරෙන් නෑ.....

අනිත් අයටත් මෙහෙමද 11 ගැහුව දවසේ.... :eek:

අද ඇදබානවා අර වයින් කොටේ සන්තෝසෙටත් එක්ක:baffled:
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

පට්ට හැපි එකක් තියෙන්නේ...:)
ඇයි කියලා තේරෙන් නෑ.....

අනිත් අයටත් මෙහෙමද 11 ගැහුව දවසේ.... :eek:

අද ඇදබානවා අර වයින් කොටේ සන්තෝසෙටත් එක්ක:baffled:

මම නම් දන්නෙම නැතිව 13ක් වෙලා තිබුන.

අද පොස්ට් 15,000 කඩඉමත් පහු කරා
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන නුලකට ර්ප්ලයි කරන්න ගිහාම තමයි මේක මතක් උනේ.

    මේක උනේ ටික කලකට ඉස්සෙල්ල. දැන් අපි රාජගිරියේ හිටියට කාලයක් හිටියේ බොරැල්ලට කිට්ටුවෙන් . දවසක් මම බියර් කෑන් එකක් බිබී එළියේ ඇවිද ඇවිද හිටිය. ටිකකින් බිබී හිටපු බියර් කෑන් එක බිමින් තියල පොඩ්ඩක් පාර පැත්තට ආව. අයෙත් ඇවිත් බිව්වා. උගුරක් 2ක් ගන්නකොට අමුත්තක් දැනිල ඉතිරි ටික බිමට හැලුව. මෙන්න බොලේ දඩ කැරපොත්තෙක් ආව එලියට. එවෙලේනම් ඔක්කාරෙට ආව. දින කීපයක් යනකම් එහෙම තිබ්බ. පස්සේ එහෙම නොවුන විදිහට එක අමතක කරලා දැම්ම
    මටත් ඔහෙම එකක් උනා නොවැ මුද්‍රණ අයියේ............:dull:

    දවසක් අපේ වෙත්තසිංහ සර් සහ මංජුල ආටිගල සර් එක්ක ගැසුවා, වෙත්තසිංහ සර් ගෙ ගෙදර දී. ගහල එන්න හදද්දී වෙත්තසිංහ සර් දුන්න කාල්ස්බර්ග් බෝතල් දෙකක්. රූම් එකට ඇවිත් පොඩ්ඩක් බහින කොට ආයෙ එකක් කඩල දාගත්තා ඒක වැදුන නිල් වෙන්නම, කොටේ ඇද යට තියල නිදා ගත්තා. පහුවෙනිදා වැඩත් නෑ අදේ පාන්දර ම නිදිමරගාතේ බෝතලේ ඇද යටට අත දාල ඇරං කටේ තියාගෙන ගැසුව. මෙන්න බොලේ පොල් කොස්සක් වගේ එකක් කටට ආපි.:baffled: තොල් දෙකෙන් තද කරල අල්ල ගෙන තෙට අරං බැලින්නං කැරපොත්තෙක්. මුංගෙ අම්මලට &**&^%%$&*(((%5 මේ *&^^*ගෙ පුතාල එනව කොට අස්සේ බහින්න.:growl::growl::growl::growl:

    කැරපොත්තා කටෙන් අයින් කරල ඉතිරි ටික ගසල නිදා ගත්තා ඌයි ආයෙම!:baffled::baffled::rofl::rofl::rofl:
     
    :lol::lol::lol:අයියෝ මාමේ.........බයිට් එකට ඌව පරිභෝජනය කරන්න එපැයි....

    කැරපොත්තො බියර් කෑන්, බෝතල් වලට රිංගනවා වැඩියි කොහොමත්... විශේෂ හේතුවක් තියනවද ඒකට?:eek:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    :lol::lol::lol:අයියෝ මාමේ.........බයිට් එකට ඌව පරිභෝජනය කරන්න එපැයි....

    කැරපොත්තො බියර් කෑන්, බෝතල් වලට රිංගනවා වැඩියි කොහොමත්... විශේෂ හේතුවක් තියනවද ඒකට?:eek:

    මම හිතන්නේ ඒ සුවදට උන් කැමතියි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මටත් ඔහෙම එකක් උනා නොවැ මුද්‍රණ අයියේ............:dull:

    කැරපොත්තා කටෙන් අයින් කරල ඉතිරි ටික ගසල නිදා ගත්තා ඌයි ආයෙම!:baffled::baffled::rofl::rofl::rofl:

    :shocked: මෙච්චර කල් තිබ්බේ ඌරන්ට මොන සවුක්කියද කියලා...... දැන් කියන්න වෙන්නේ කිඹුලන්ට මොන සවුක්කියද කියලා.......!! :baffled:

    සිංහල පාඩම මෙතැන් සිට........!! :baffled: :dull: :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම හිතන්නේ ඒ සුවදට උන් කැමතියි

    :yes::yes::yes:

    ගිය ආත්මේ බෙබාල කැරපොත්තො වෙලාද දන්නෑ උපදින්නේ.... :lol:

    උඩඟු මිනිස්සු සුනඛයෝ වෙලා උපදිනවා වගේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: මෙච්චර කල් තිබ්බේ ඌරන්ට මොන සවුක්කියද කියලා...... දැන් කියන්න වෙන්නේ කිඹුලන්ට මොන සවුක්කියද කියලා.......!! :baffled:

    සිංහල පාඩම මෙතැන් සිට........!! :baffled: :dull: :P

    මං ඕක ටයිප් කරලත් ආයි මැකුව යකූ:lol:....සිරාවටම
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කොටු 11ක් වෙලා සිංහළු.......:)

    නම් වශයෙන් කිව්වොත් මගහැරෙන අය අමනාප වෙයි.....
    ඒ නිසා සමස්ථයක් විදියට එළකිරි ඩොට්කොම්හි සාමාජියකයින් සියළුමදෙනාට, කිරියේ රැඳිලා ඉන්න උදවු කරපු, නොදන්න දේවල් කියලා දීපු, සහෝදරයෝ වගේ එකට හිටපු නුඹලා සියල්ලන්ටම ස්තූතියි...:):):)

    Congratz macho :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මෙච්චර කල් තිබ්බේ ඌරන්ට මොන සවුක්කියද කියලා...... දැන් කියන්න වෙන්නේ කිඹුලන්ට මොන සවුක්කියද කියලා.......!! :baffled:

    සිංහල පාඩම මෙතැන් සිට........!! :baffled: :dull: :P

    මං ඕක ටයිප් කරලත් ආයි මැකුව යකූ:lol:....සිරාවටම
    මල්ලි මම උඹල වගේ ඇපල් මලෙන් අපන්න කුමාරයෙක් නෙවෙයි......
    කන්න තියන හැම කට්ටම කාල මෙතනට ඇවිල්ල තියෙන්නේ.....

    ගොම්බො, ගොලුබෙල්ලො කාපු අපට කැරපොත්තො මොන පයන්නක් ද බං!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මල්ලි මම උඹල වගේ ඇපල් මලෙන් අපන්න කුමාරයෙක් නෙවෙයි......
    කන්න තියන හැම කට්ටම කාල මෙතනට ඇවිල්ල තියෙන්නේ.....

    ගොම්බො, ගොලුබෙල්ලො කාපු අපට කැරපොත්තො මොන පයන්නක් ද බං!

    වි.කා.බ හිටියාද? ජෝක් නෙවෙයි:no:..සිරාවට අහන්නේ....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ වගේ එකක......
    මං ගැන දන්නෝ දනිති!

    ඔබතුමා සමහර තැන්වල දාල තිබ්බ පෝස්ට් වලින් මට නිකමට හිතුනා...

    ඔක්කොම ඇනලයිස් කරලා පස්සේ වෙලාවක සමරියක් දෙන්නම්:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි කැපෙනවා ඈ..

    මේ දවස් ටිකේ කරන්ට් එක නෑ දවල්ට:no:....එපා වෙලා ඉන්නේ...

    හෙටවත් බලමු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මල්ලි මම උඹල වගේ ඇපල් මලෙන් අපන්න කුමාරයෙක් නෙවෙයි......
    කන්න තියන හැම කට්ටම කාල මෙතනට ඇවිල්ල තියෙන්නේ.....

    ගොම්බො, ගොලුබෙල්ලො කාපු අපට කැරපොත්තො මොන පයන්නක් ද බං!

    :shocked: මදෑ සිංහල පන්තියට බලං හිටියා......!! :baffled::P
     
    Status
    Not open for further replies.