ක්රීම් ක්රැකර්...මෙන්න මෙහෙමලු දැන්
![]()
හපන්න තිබුනේ ක්රීම් ක්රැකර් තමයි
Table eka clean ekata thiyenawa... 
ක්රීම් ක්රැකර්...මෙන්න මෙහෙමලු දැන්
![]()
හපන්න තිබුනේ ක්රීම් ක්රැකර් තමයි
Table eka clean ekata thiyenawa... 
මෙතන මේ තියන සමහර කතා මම ද.නෑ!දැ.නෑ!ඇ.නෑ!!!

මෙතන මේ තියන සමහර කතා මම ද.නෑ!දැ.නෑ!ඇ.නෑ!!!
හා කො එහෙනම්........!!

.I'm pretty sure all the beers in sri lanka are now mixed with spiritlast night only 2 and half bottles of special brew and waduna teek wenda .
.
මරු ත්රෙඩ් එක.ඖල කියන්නේ නළ ජලය විතරක් බීපු මට දැන් ගසන්න හිතෙනවා![]()

නොදන්න උන් එක්කනම් බොන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි ... දෙයිය එක්ක බිව්වොත් නම් මන්න පාරක් සුවර්![]()


මම නම් දෙයියනේ කියල බොන්නෙ නැ. බීපු උන් දෙන ආතල් නම් කියල වැඩක් නැහැඅපේ ගමේ ඉන්නවා හැන්දෑවට බෝතල් මූඩියක් විතර ගහලා බෝතල් දෙකක වෙරි පෙන්නන ඩෑල්
උන් බීලා ගන්න ආතල් අපි ගන්නෙ උන්ගෙ ආතල් බලලා
මේ වගේ ත්රෙඩ් එකක් උනත් යන එක හොඳා හැමදෙනාගෙම දැනගැනීම පිණිස. බීමේ වරදක් නැහැ සීමාවක් ඇතුව කරනවානම්
![]()

මම නම් බොලා වගේ බිලා නෑ. කලින් බියර් කෑන් බාගෙකට වඩා බොන්න බැ ඔලුව රිදෙනවා. ඊට පස්සේ වැඩේ අතරලා දැම්මා.
ඊට පස්සේ කොල්ලෝ සෙට් එක trip එකක් ගියා ලගදි.
බොන උන් දෙන්නෙක් හිටියා. උන් දෙන්න එදා දවසට සිගරට් 40ක් විතර බිලා හිටියේ.
කලින් අරක්කු බීපු නැති දෙන්නෙක් හිටියා. මායි තව එකෙකුයි.

දවස 2011 දෙසැම්බර් 28 වෙනි බදාදා. නත්තල් කාලේ නේ. මම මේ කියන සාමාජිකයා අද වෙනකොට එලකිරියේ ඉන්න ජනප්රියම සාමාජිකයා කිව්වොත් නිවැරදියි. .

Mama bona eka nawaththuwa Sinhalu. three years wath yanakan beer ekakwath bonne Na

වෙන නුලකට ර්ප්ලයි කරන්න ගිහාම තමයි මේක මතක් උනේ.
මේක උනේ ටික කලකට ඉස්සෙල්ල. දැන් අපි රාජගිරියේ හිටියට කාලයක් හිටියේ බොරැල්ලට කිට්ටුවෙන් . දවසක් මම බියර් කෑන් එකක් බිබී එළියේ ඇවිද ඇවිද හිටිය. ටිකකින් බිබී හිටපු බියර් කෑන් එක බිමින් තියල පොඩ්ඩක් පාර පැත්තට ආව. අයෙත් ඇවිත් බිව්වා. උගුරක් 2ක් ගන්නකොට අමුත්තක් දැනිල ඉතිරි ටික බිමට හැලුව. මෙන්න බොලේ දඩ කැරපොත්තෙක් ආව එලියට. එවෙලේනම් ඔක්කාරෙට ආව. දින කීපයක් යනකම් එහෙම තිබ්බ. පස්සේ එහෙම නොවුන විදිහට එක අමතක කරලා දැම්ම

මට එහෙම උනා නම් එදාම බොන එක නවතිනවා2000 කට වගේ ගන්න තියන අප්පිරියා නැතුව ගසන්න පුළුවන් මධුවිත වර්ගයක කියනු මැනවි


මම බොන්නේ නම් නෑ නමුත් මේ tag 1, tag 2 දැම්මේ මම. පස්සේ ටැගක් දාන්න රිසර්ව් කළා.. අනික් සොන්න වැඩ නම් මම දන්නේ නැත...
මරු කතා ටික. අපේ එකෙකුත් බීලා ලක්ෂ 4 1/2 විතරක බිලක් ගෙවපු කතාවක් ගැන මම දාන්නම්.![]()


මෙතන මේ තියන සමහර කතා මම ද.නෑ!දැ.නෑ!ඇ.නෑ!!!
I will reply to this when i get to the office (i have video proves)
කොටු 11ක් වෙලා සිංහළු.......
නම් වශයෙන් කිව්වොත් මගහැරෙන අය අමනාප වෙයි.....
ඒ නිසා සමස්ථයක් විදියට එළකිරි ඩොට්කොම්හි සාමාජියකයින් සියළුමදෙනාට, කිරියේ රැඳිලා ඉන්න උදවු කරපු, නොදන්න දේවල් කියලා දීපු, සහෝදරයෝ වගේ එකට හිටපු නුඹලා සියල්ලන්ටම ස්තූතියි...![]()