අලුත් මොඩ් එකක් අත්හදා බලමින් ඉන්නේ සිංහලු
බ්රසිල් මැප් එක තියන
පාරවල් පට්ට.අමුතු අමුතු දේවලුත් තියනවාලංකාවේ වගේ ඔහේ මිනිස්සු පාර මාරු වෙනවා,බයිසිකල් පදිනවා ,ලංකාවේ වගේ වලවල් තියන පාරවල් තියනවා
ඉකොනොමි හාඩ් කරලා තියෙන්නේකලින් වගේ $ලක්ෂ ගණන් එන්නේ නෑ.20000-30000 වගේ තමා එන්නේ වැඩිම
බස් 5 කුත් තියනවා.ඕනනම් ඒවා වලින් බස් දුවන්නත් පුළුවන්.ඒවටත් සල්ලි ලැබෙනවා


මැප් එකක්ද දැම්මෙ.. අපෝ මට නම් අලුත් මැප් දැමිල්ල එපා උනා.. බග්ස් තියේ බං හම්බානෙක..
බස් අරන් මොනා කරන්නද..? ඩිලිවරි යන්න බැහැනේ..

බස් එලවලා ම බලමු.. පොඩි බසු තියෙන එකක් හම්බුනොත් ඒකත් එවපං![]()
![]()

මේක මොඩ් පැක් එකක් බන්
මැප් එක ,අලුත් ජොබ්ස්,අලුත් කම්පැනි ,අලුත් පාරවල් එහෙම තියනවා .
පාරවල්නම් පට්ට මැප් එකේ
බස් අරගෙන පැසේන්ජර් සර්විස් කරන්න පුළුවන් බන් .අපිට ජොබ්ස් ගන්නවා වගේම ගන්න පුළුවන් ඒවත්.අරගෙන එක තැනකට ගිහින් දාන්න තියෙන්නේ .කලින් වගේම තමා
බස් එලවලා ම බලමු.. පොඩි බසු තියෙන එකක් හම්බුනොත් ඒකත් එවපං![]()
![]()









මේ බස් එක ඇඩ් වෙන්නෙ මොකක් හරි ට්රක් එකක් අයින් වෙලාද..? මේ බස් එකේ මිනිස්සු නග්ගන්න, බස්සන්නද තියෙන්නෙ.. එතකොට ට්රක් ජොබ් එක කරන්න බැරිද..?
Downloading................![]()

මමත් මැප් එකක් දාගෙන ගියා රවුමක්.... මාරු පාරවල් ටිකක් තිබුන නිකන් හපුටලේ දියතලාව වගේ... හෙන ඩොටේ පාරවල් ටිකකුත් තිබුනා....
ඔව් ට්රැක් ටිකක් රීප්ලේස් වෙනවා
කලින් වගේ ජොබ් එක ගන්න ඕන.ඊට පස්සේ මිනිස්සු ඉන්න තැනට ගිහින් T එක ගහල ලෝඩ් කරන්න ඕන.ඊට පස්සේ අන්තිමට තැනට ගිහින් ආයේ Tඑක ගහල අන්ලෝඩ් කරන්න ඕන
එල
මට මැප් එකනම් සෙට් උනා.එත් ජොබ් ටික තමා අල්ලන්නේ නැත්තේ![]()
උඹගෙ මැප් එකේ ලින්කුව දියන් බලන්න.. තිලාන්ගෙ එකත් දාගන්න ඕනි..
මමත් මැප් එකක් දාගෙන ගියා රවුමක්.... මාරු පාරවල් ටිකක් තිබුන නිකන් හපුටලේ දියතලාව වගේ... හෙන ඩොටේ පාරවල් ටිකකුත් තිබුනා....
![]()


uba ara iye dipu mod eke truck eka kohetada ban add venne...??? hoyaganna be ne![]()

