Euro Truck Simulator 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අලුත් මොඩ් එකක් අත්හදා බලමින් ඉන්නේ සිංහලු :cool:
    බ්‍රසිල් මැප් එක තියන :)
    පාරවල් පට්ට.අමුතු අමුතු දේවලුත් තියනවා :baffled:ලංකාවේ වගේ ඔහේ මිනිස්සු පාර මාරු වෙනවා,බයිසිකල් පදිනවා ,ලංකාවේ වගේ වලවල් තියන පාරවල් තියනවා :dull:
    ඉකොනොමි හාඩ් කරලා තියෙන්නේ :dull:කලින් වගේ $ලක්ෂ ගණන් එන්නේ නෑ.20000-30000 වගේ තමා එන්නේ වැඩිම :)
    බස් 5 කුත් තියනවා.ඕනනම් ඒවා වලින් බස් දුවන්නත් පුළුවන්.ඒවටත් සල්ලි ලැබෙනවා :)​
    මැප් එකක්ද දැම්මෙ.. අපෝ මට නම් අලුත් මැප් දැමිල්ල එපා උනා.. බග්ස් තියේ බං හම්බානෙක..:(

    බස් අරන් මොනා කරන්නද..? ඩිලිවරි යන්න බැහැනේ..:baffled:
    ​
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    11.gif
    බස් එලවලා ම බලමු.. පොඩි බසු තියෙන එකක් හම්බුනොත් ඒකත් එවපං
    4.gif
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මැප් එකක්ද දැම්මෙ.. අපෝ මට නම් අලුත් මැප් දැමිල්ල එපා උනා.. බග්ස් තියේ බං හම්බානෙක..:(

    බස් අරන් මොනා කරන්නද..? ඩිලිවරි යන්න බැහැනේ..:baffled:
    ​

    මේක මොඩ් පැක් එකක් බන්
    මැප් එක ,අලුත් ජොබ්ස්,අලුත් කම්පැනි ,අලුත් පාරවල් එහෙම තියනවා .
    පාරවල්නම් පට්ට මැප් එකේ :)
    බස් අරගෙන පැසේන්ජර් සර්විස් කරන්න පුළුවන් බන් .අපිට ජොබ්ස් ගන්නවා වගේම ගන්න පුළුවන් ඒවත්.අරගෙන එක තැනකට ගිහින් දාන්න තියෙන්නේ .කලින් වගේම තමා
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ

    මේක මොඩ් පැක් එකක් බන්
    මැප් එක ,අලුත් ජොබ්ස්,අලුත් කම්පැනි ,අලුත් පාරවල් එහෙම තියනවා .
    පාරවල්නම් පට්ට මැප් එකේ :)
    බස් අරගෙන පැසේන්ජර් සර්විස් කරන්න පුළුවන් බන් .අපිට ජොබ්ස් ගන්නවා වගේම ගන්න පුළුවන් ඒවත්.අරගෙන එක තැනකට ගිහින් දාන්න තියෙන්නේ .කලින් වගේම තමා
    ​
    කෝ.. ඔය සෙට් එකේම ලින්ක් දියන් බලන්න..
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේ බස් එක ඇඩ් වෙන්නෙ මොකක් හරි ට්‍රක් එකක් අයින් වෙලාද..? මේ බස් එකේ මිනිස්සු නග්ගන්න, බස්සන්නද තියෙන්නෙ.. එතකොට ට්‍රක් ජොබ් එක කරන්න බැරිද..?
    ​
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මේ බස් එක ඇඩ් වෙන්නෙ මොකක් හරි ට්‍රක් එකක් අයින් වෙලාද..? මේ බස් එකේ මිනිස්සු නග්ගන්න, බස්සන්නද තියෙන්නෙ.. එතකොට ට්‍රක් ජොබ් එක කරන්න බැරිද..?
    ​

    ඔව් ට්‍රැක් ටිකක් රීප්ලේස් වෙනවා
    කලින් වගේ ජොබ් එක ගන්න ඕන.ඊට පස්සේ මිනිස්සු ඉන්න තැනට ගිහින් T එක ගහල ලෝඩ් කරන්න ඕන.ඊට පස්සේ අන්තිමට තැනට ගිහින් ආයේ Tඑක ගහල අන්ලෝඩ් කරන්න ඕන

    Downloading................:):):)

    එල
    මට මැප් එකනම් සෙට් උනා.එත් ජොබ් ටික තමා අල්ලන්නේ නැත්තේ :dull:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මමත් මැප් එකක් දාගෙන ගියා රවුමක්.... මාරු පාරවල් ටිකක් තිබුන නිකන් හපුටලේ දියතලාව වගේ... හෙන ඩොටේ පාරවල් ටිකකුත් තිබුනා....

    oHPMhh.png

    M5uVOK.png

    MjPYFe.png

    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මමත් මැප් එකක් දාගෙන ගියා රවුමක්.... මාරු පාරවල් ටිකක් තිබුන නිකන් හපුටලේ දියතලාව වගේ... හෙන ඩොටේ පාරවල් ටිකකුත් තිබුනා....

    ​
    උඹගෙ මැප් එකේ ලින්කුව දියන් බලන්න.. තිලාන්ගෙ එකත් දාගන්න ඕනි..
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔව් ට්‍රැක් ටිකක් රීප්ලේස් වෙනවා
    කලින් වගේ ජොබ් එක ගන්න ඕන.ඊට පස්සේ මිනිස්සු ඉන්න තැනට ගිහින් T එක ගහල ලෝඩ් කරන්න ඕන.ඊට පස්සේ අන්තිමට තැනට ගිහින් ආයේ Tඑක ගහල අන්ලෝඩ් කරන්න ඕන

    එල
    මට මැප් එකනම් සෙට් උනා.එත් ජොබ් ටික තමා අල්ලන්නේ නැත්තේ :dull:
    ඔය බස් රිප්ලේස් වෙන්නෙ මොන ට්‍රක් වෙනුවටද..?
    ​
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මමත් මැප් එකක් දාගෙන ගියා රවුමක්.... මාරු පාරවල් ටිකක් තිබුන නිකන් හපුටලේ දියතලාව වගේ... හෙන ඩොටේ පාරවල් ටිකකුත් තිබුනා....

    MjPYFe.png

    ​

    මෙන්න මේ වගේ කෑලෑ පාරවල් තියෙනවනම් පට්ට..දාලා බලන්න ඕනෙ:D:D:D​