Australia සහ Canada Migration ගැන...

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මචන්ස්ල මට Australia හරි Canada හරි PR apply කරන්න ඕනෙ.
    Australia වලට, Canada වලට හොඳ agentsල කව්ද ලංකාවේ ඉන්නෙ?
    මේ ගැන විස්තර දන්න කව්රු හරි ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.
    Australia migration ගැන නම් EK එකේ හොඳ thread කීපයක් තියනව දැක්ක.
    එත් Canada migration ගැන විස්තර හොයාගන්න නැහැ.
    HELP pls...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    මට නම් තේරෙන්නේ නැහැ අයි මේ agents ලා පස්සේ යන්නේ කියල. උන්ට ලක්ෂ ගණන් පුදන්නේ අයි?

    All the information you need is here. Nothing to hide and it is straightforward.

    -do the eligibility online test to make sure that you are eligible
    -read documents carefully and select your path
    -gather supporting documents
    -fill application form and apply

    http://www.cic.gc.ca/english/immigrate/index.asp
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මම දන්න තොරතුරු බිඳක්...

    Australia PR ගන්න points 60ක් තියෙන්න ඕනෙ.

    Age 25-32 නම් - 30 points :shocked:
    Degree එකක් තියනව නම් - 15 points
    3 years work experience තියනව නම් - 5 points
    State sponsorship එකට (මේක agent මාර්ගයෙන් ගන්න පුළුවන්) - 5 points
    IELTS exam එකෙන් බෑන්ඩ් 4ටම ලකුණු 7 ගානෙ ගන්න ගන්න පුළුවන් නම් - 10 points :growl:
    මුළු එකතුව - 65 points :)
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මට නම් තේරෙන්නේ නැහැ අයි මේ agents ලා පස්සේ යන්නේ කියල. උන්ට ලක්ෂ ගණන් පුදන්නේ අයි?

    All the information you need is here. Nothing to hide and it is straightforward.

    -do the eligibility online test to make sure that you are eligible
    -read documents carefully and select your path
    -gather supporting documents
    -fill application form and apply

    http://www.cic.gc.ca/english/immigrate/index.asp

    තනියෙන් apply කරන්න බයයි මචන්.
    මොකක් හරි අව්ලක් උනොත් විනාසයිනෙ.
    Agentsලට experience තියන නිසා උන් වැඩේ කොහොම හරි ගොඩ දාල දෙනවනෙ.
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    is anyone knows AssetGold Consultancy Service in Kadana.?? they told me they can arrenge Canadian job visa, but can't trust any one.. please anyone can give a idea to make sure that there work is genuine. and also they asking about Rs2000 for each consulting visit
     
    Last edited:

    Red Hulk

    Member
    Nov 10, 2015
    81
    4
    0
    is anyone knows AssetGold Consultancy Service in Kadana.?? they told me they can arrenge Canadian job visa, but can't trust any one.. please anyone can give a idea to make sure that there work is genuine. and also they asking about Rs2000 for each consulting visit

    bump
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    zenith මයිග්‍රේශන් සෙන්ටර් ට්‍රයි කරල බලන්න. කොහුවල හන්දියට ටිකක් එහාට වෙන්න තියෙන්නෙ පිලියන්දලට යන පාරෙ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    ube education qualification experience methana dapan
    ethakota danna ekek udaw karay
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මට නම් තේරෙන්නේ නැහැ අයි මේ agents ලා පස්සේ යන්නේ කියල. උන්ට ලක්ෂ ගණන් පුදන්නේ අයි?

    All the information you need is here. Nothing to hide and it is straightforward.

    -do the eligibility online test to make sure that you are eligible
    -read documents carefully and select your path
    -gather supporting documents
    -fill application form and apply

    http://www.cic.gc.ca/english/immigrate/index.asp

    උඹ ස්ටූඩන්ට් වීසා ඉන්න නිසා ඔය ගැන දැනුමක් නැතුව ඇති ඒ උනාට පීආර් වගේ දෙයක් ලංකාවේ ඉඳල ඇප්ලයි කරනව නං තනියම කරනවට වඩා ඒජන්ට් කෙනෙක් හරහා යන එක වාසී සල්ලි ගියත්.
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    zenith මයිග්‍රේශන් සෙන්ටර් ට්‍රයි කරල බලන්න. කොහුවල හන්දියට ටිකක් එහාට වෙන්න තියෙන්නෙ පිලියන්දලට යන පාරෙ.

    ස්තුතියි මචන් මම ගිහින් බලන්නම්.
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    ube education qualification experience methana dapan
    ethakota danna ekek udaw karay

    මේ තියන්නෙ මගේ qualifications මචන්.

    MSc in Applied Electronics from University of Colombo
    BEng(Hons) in Electronic Engineering from Sheffield Hallam University of UK
    City & Guilds Advanced Technician Diploma in Telecommunication Systems
    City & Guilds Technician Diploma in Telecommunication Systems

    මට තව Engineer post එකේ 3 years විතර experience තියනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    උඹ ස්ටූඩන්ට් වීසා ඉන්න නිසා ඔය ගැන දැනුමක් නැතුව ඇති ඒ උනාට පීආර් වගේ දෙයක් ලංකාවේ ඉඳල ඇප්ලයි කරනව නං තනියම කරනවට වඩා ඒජන්ට් කෙනෙක් හරහා යන එක වාසී සල්ලි ගියත්.

    මම දන්නා යාලුවෝ කීප දෙනෙක් සහ ලංකාවේ නැද වෙන දෙදෙනෙක් දැම්මේ තනියම. මගෙන් බොහොම සුළු තොරතුරු ප්‍රමාණයක් ඇහුවේ.

    Agents ල ලගට ගිහිල්ල උදව් ගනන්වනම් එක කමක් නැහැ. මම කිව්වේ ඕනේ කෙනෙකුට තනියම දමන්න පුළුවන්. එකට ඕන කරන ඔක්කොම තොරතුරු අන්තර්ජාලයේ තියෙනවා. තමන්ට තනියම කරගන්න බැරිනම්, වෙලාවක් නැතිනම් Agents ලගට ගියාට කමක් නැහැ.

    තව වාසියක් තියෙනවා. මම දන්නා එක් පවුලක් (මේ දහවෙනිදා මෙහෙ එනවා), Agents හරහා හොරට මෙහෙ connection හදාගෙන (බොරු විස්තර දල) PR එක දල තියෙන්නේ (අපිට කිව්වා) . ඒ වගේ හොර වැඩ වලට නම් Agents හොදයි. මම නම් ඒවා අනුමත කරන්නේ නැහැ.

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ තියන්නෙ මගේ qualifications මචන්.

    MSc in Applied Electronics from University of Colombo
    BEng(Hons) in Electronic Engineering from Sheffield Hallam University of UK
    City & Guilds Advanced Technician Diploma in Telecommunication Systems
    City & Guilds Technician Diploma in Telecommunication Systems

    මට තව Engineer post එකේ 3 years විතර experience තියනවා.

    You will get only 15 educational qualifications mchan nothing more :sorry: