ප්‍රොසෙසරයට ගිනි තියමු
ගිනි තියනව කිව්වට මේකයි සිද්ධිය..
අපි කවදාවත් pc එකෙන් වැඩ කරන කොට processor එක 100% ලෝඩ් වෙන්නෙ නෑනෙ.. වුණත් දිගටම තියෙන්නෙ නෑනෙ..
දැං මං කියන්ඩ යන්නෙ ඒක කරන විදිය.. ඒ කියන්නෙ දිගමට 100% ලෝඩ් කරල තියන්ඩ.. ටික වෙලාවක් මෙහෙම තියල කට්ටියට බලන්ඩ පුලුවන් තමන්ගෙ පීසි එක අනවශ්‍ය විදියට රත්වෙනවද කියලත්...
කැඩෙන්ඩ ඔන්න මෙන්න කියල තියෙන pc වලට, මට නං බෑ වගකියන්ඩ
.. අවුලක් නෑ, ප්‍රොසෙසරය එහෙම ලේසියෙන් යන්නෙ නෑ.. උඹලගෙ අදහසුත් කියපල්ලකො බලන්ඩ.. 
මේක කරන්ඩ සොෆ්ට්වෙයා එකක් තියෙනව.. වෙන සොෆ්ට්වෙයාත් ඇති.. අතිං ලියන කොඩ් වුණත් ඇති..
IntelBurnTest - The new stress-testing program
ඔතනින් අරං වැඩේ කරල බලන්ඩ..
මෙන්න සයිට් එක
අවවාදයයි! times to run කියන තැන අගය 10 කට වඩා දෙන්ඩ එපා..
අවවාදයයි! Stress Level එක Standard (1024) තියන්ඩ.. නැත්තං Custom විදියට 1024ට අඩු අගයක් තියන්ඩ
හදිසියකදි start බට්න් එකට ඉස්සරහින් තියෙන stop බට්න් එක ක්ලික් කරල වැඩේ නවත්තල දාන්ඩ

Last edited: