ප්‍රොසෙසරයට ගිනි තියමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,773
    1
    42,930
    113
    ප්‍රොසෙසරයට ගිනි තියමු

    ගිනි තියනව කිව්වට මේකයි සිද්ධිය..
    අපි කවදාවත් pc එකෙන් වැඩ කරන කොට processor එක 100% ලෝඩ් වෙන්නෙ නෑනෙ.. වුණත් දිගටම තියෙන්නෙ නෑනෙ..
    දැං මං කියන්ඩ යන්නෙ ඒක කරන විදිය.. ඒ කියන්නෙ දිගමට 100% ලෝඩ් කරල තියන්ඩ.. ටික වෙලාවක් මෙහෙම තියල කට්ටියට බලන්ඩ පුලුවන් තමන්ගෙ පීසි එක අනවශ්‍ය විදියට රත්වෙනවද කියලත්...
    කැඩෙන්ඩ ඔන්න මෙන්න කියල තියෙන pc වලට, මට නං බෑ වගකියන්ඩ :rofl:.. අවුලක් නෑ, ප්‍රොසෙසරය එහෙම ලේසියෙන් යන්නෙ නෑ.. උඹලගෙ අදහසුත් කියපල්ලකො බලන්ඩ.. :nerd:


    මේක කරන්ඩ සොෆ්ට්වෙයා එකක් තියෙනව.. වෙන සොෆ්ට්වෙයාත් ඇති.. අතිං ලියන කොඩ් වුණත් ඇති..

    IntelBurnTest - The new stress-testing program

    ඔතනින් අරං වැඩේ කරල බලන්ඩ..

    මෙන්න සයිට් එක


    IntelBurnTest_1.png

    අවවාදයයි! times to run කියන තැන අගය 10 කට වඩා දෙන්ඩ එපා..

    අවවාදයයි! Stress Level එක Standard (1024) තියන්ඩ.. නැත්තං Custom විදියට 1024ට අඩු අගයක් තියන්ඩ

    හදිසියකදි start බට්න් එකට ඉස්සරහින් තියෙන stop බට්න් එක ක්ලික් කරල වැඩේ නවත්තල දාන්ඩ
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,773
    1
    42,930
    113
    මොකටත් වැඩි වෙලා තියන්ඩ එපා මචංල...
    ටිකක් වෙලා බලල stop බට්න් එක ඔබල වැඩේ නවත්තල දාන්ඩ

    එහෙම නැත්තං times to run කියන තැනට 10 නැතුව 5ට අඩු අගයක් දෙන්ඩ


    මේක කරන ගමං ටාස්ක් මැනේජර් එකට ගිහිං බලන්ඩ වැඩේ වෙන හැටි :P
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,773
    1
    42,930
    113
    කස්ටම් දීල රැම් එක අඩුවෙන් දීල බලන්ඩත් පුලුවං...
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    100% load wenne naththan uba computer eka hariyata use karanne na. :rofl:

    p.s. burntest eka use karanna epa. cpu ekata honda na. oken cpu eka normal conditions wala kawadawath heat wenne nathi gaanata temperature eka wadi karanawa. load eka test karanna one nam prime95 wage ekak use karanna.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,773
    1
    42,930
    113
    100% load wenne naththan uba computer eka hariyata use karanne na. :rofl:

    p.s. burntest eka use karanna epa. cpu ekata honda na. oken cpu eka normal conditions wala kawadawath heat wenne nathi gaanata temperature eka wadi karanawa. load eka test karanna one nam prime95 wage ekak use karanna.

    prime95 :yes:
     

    oblivion

    Active member
  • Apr 24, 2007
    376
    14
    28
    mokatada nikakn kelawa ganne.....processor ekata wada karan vidiyata wada karanan deela...inwa misak,,,,
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,773
    1
    42,930
    113
    නිකං හිතපල්ල මේ වැඩේම වෙන්ඩ වෛරස් එකක් හදල තිබුණොත්...:shocked:
    මල කෙලියයි නේ...