බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    නැ බං උබට රේප් දෙන්න හෙව්වේ. දැන් හරි උබට වෙන ත්‍රෙඩ් එකකින් දුන්න :D

    1.gif
    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රේප් දෙනකොට නම හරියට දීපං... එතකොට රේප් දෙන්න ලේසි :dull: කවුද lamir කියන්නේ

    මගේ රෙප් ඉවරවෙලා බං ඊයෙ ඉඳන්..අද හවස් වෙද්දි දෙන්න පුළුවන් වෙයි...

    අනික දවසට 10ක් මදි බං....ත්‍රෙඩ් එකක් දැම්මාම 10 මදි දෙන්න
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ප්ලේස් එක පට්ට මචං. කැලයක් ඇතුලේ තියෙන්නේ, හැබැයි කූඩල්ලෝ තමයි අවුල :angry:

    යන්න ට්‍රයි එකක් දෙනව බන්. දැක්කම ආස හිතෙන තැනක්
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    සිරා පොට් එක මචං පාන්දර ඉර පායනවා පේනවා ලෙසටම. පට්ට ලස්සනයි, සුපිරි අතල් එකක් ගන්න පුළුවන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවදාවත් පොලිසියේ කට්ටිය එක්ක වාද කරන්න යන්න නරකයි ..... යටහත් පහත්ව කතා කරනවට උන් කැමති .... එක නිසා බබා වගේ කතා කරන්න ඕනේ ....වැරැද්ද පිළිගන්න බයවෙන්න එපා ..... හැබැයි හොදින් කතා කරපන්..... ඕනෑම දෙයක් ශේප් කරගන්න පුළුවන්

    කටුනායක highway එකේ රතු ලයිට් එක තියෙද්දී දාලත් ලයිසන් එක බේරාගෙන ආපු එකෙක් මම මලක් වගේ

    මට පෑලියගොඩ කොට්ටසේ බාර Traffic OIC කියපු කතාවක් තමා ඔය පාරේ හිටන් ඉන්න පොලිසියේ එකෙක්ට ප්ලේන්ටියක් අරන් දෙන එක පිනක් කියලා...... හොදින් කතා කරපන් උබට ඕනෙම දෙයක් විසද ගන්න පුළුවන් කිව්වා
    අහපං කෝ එහෙනං බිව්වා සහ පොළෝසිය රස කතාවක්!!!!!

    මගේ ෆස්ට් වාහනේ තොයෝතා ස්ටාර්ලට් එකක්. දැනට අවුරුදු 11කට කලින් ගත්තේ. ගත්ත දවස්වල ම වගේ ක්ලාස්මේට් කෙනෙක් ගේ වෙඩිමක් සෙට් වුනා. එදා ගැසුව නාගසලං වෙන්න ම. ඉවරවෙලා දැන් යනව වාහනේ.....අතුරුගිරිය හන්දිය පාස් කරනවත් එක්ක ම දැම්ම අත....නැවැත්තුවා.....

    තරුණ එස්අයි කෙනෙක් ආවා වාහනේ ඉස්සරහින් ආවේ. එන ගමන් වාහනේ තියන පාස් එක බලං ආවේ පොර. මං වීදුරුව පාත් කරා...

    එස්අයි-සර් කෙහෙටද යන්නේ..?
    මම - ගෙදර බං! (නස්පුක් මරගාතේ ඈ!)
    එස්අයි- සර් බීල ද?
    මම- ඔව් බං! ක්ලාස්මේට් කෙනෙක් ගේ වෙඩින් එක, බීල ඉන්නේ හොදට ම!
    පොර ආයෙ හොදට බැලුවා කාර් පාස් එක. ඩොක්ටර් කියල ගහල තියනව නේ ඉතිං.
    එස් අයි - සර් යන්න පුළුවන් ද?
    මම- පුළුවන් අවුලක් නෑ!
    පොර ආයෙ හොදට බැලුවා කාර් පාස් එක.
    අස් අයි - හා සර් එහෙනං පරිස්සමෙන් යන්න!

    මම මාරු!:rofl::rofl::rofl::rofl:

    අම්මපා මම එදා ඌට බං කියල කතා කලේ මොන රෙද්දට ද කියල හිතෙනව දැන්. පොර හිතෙන්න ඇති මූව නං හදන්න බෑ බීල හැපිල අකූලෝලම යන්න දෙනව කියලා!:rofl::rofl::rofl:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    මගේ රෙප් ඉවරවෙලා බං ඊයෙ ඉඳන්..අද හවස් වෙද්දි දෙන්න පුළුවන් වෙයි...

    අනික දවසට 10ක් මදි බං....ත්‍රෙඩ් එකක් දැම්මාම 10 මදි දෙන්න

    ඔව් බං. මම මේ එකම ත්‍රෙඩ් එකට දවස් 3ක ඉදන් රේප් දෙනවා :angry:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අහපං කෝ එහෙනං බිව්වා සහ පොළෝසිය රස කතාවක්!!!!!

    මගේ ෆස්ට් වාහනේ තොයෝතා ස්ටාර්ලට් එකක්. දැනට අවුරුදු 11කට කලින් ගත්තේ. ගත්ත දවස්වල ම වගේ ක්ලාස්මේට් කෙනෙක් ගේ වෙඩිමක් සෙට් වුනා. එදා ගැසුව නාගසලං වෙන්න ම. ඉවරවෙලා දැන් යනව වාහනේ.....අතුරුගිරිය හන්දිය පාස් කරනවත් එක්ක ම දැම්ම අත....නැවැත්තුවා.....

    තරුණ එස්අයි කෙනෙක් ආවා වාහනේ ඉස්සරහින් ආවේ. එන ගමන් වාහනේ තියන පාස් එක බලං ආවේ පොර. මං වීදුරුව පාත් කරා...

    එස්අයි-සර් කෙහෙටද යන්නේ..?
    මම - ගෙදර බං! (නස්පුක් මරගාතේ ඈ!)
    එස්අයි- සර් බීල ද?
    මම- ඔව් බං! ක්ලාස්මේට් කෙනෙක් ගේ වෙඩින් එක, බීල ඉන්නේ හොදට ම!
    පොර ආයෙ හොදට බැලුවා කාර් පාස් එක. ඩොක්ටර් කියල ගහල තියනව නේ ඉතිං.
    එස් අයි - සර් යන්න පුළුවන් ද?
    මම- පුළුවන් අවුලක් නෑ!
    පොර ආයෙ හොදට බැලුවා කාර් පාස් එක.
    අස් අයි - හා සර් එහෙනං පරිස්සමෙන් යන්න!

    මම මාරු!:rofl::rofl::rofl::rofl:

    අම්මපා මම එදා ඌට බං කියල කතා කලේ මොන රෙද්දට ද කියල හිතෙනව දැන්. පොර හිතෙන්න ඇති මූව නං හදන්න බෑ බීල හැපිල අකූලෝලම යන්න දෙනව කියලා!:rofl::rofl::rofl:

    උගේ ප්‍රාර්ථනාව හරි ගිහින් නැති එක ගැන දුක හිතුනේ නැතෙයි :rofl::rofl:
     
    • Like
    Reactions: dmtx

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :dull: :dull:
    මේක එකසිය අසූ හත් වතාවකට වතාවකට වඩා අහලා තියේ. දැං කියයි දැං කියයි කියලා බලන් හිටියේ.. :D
     
    :lol::lol::lol::lol:

    එස්අයි-සර් කෙහෙටද යන්නේ..?
    මම - ගෙදර බං!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවදාවත් පොලිසියේ කට්ටිය එක්ක වාද කරන්න යන්න නරකයි ..... යටහත් පහත්ව කතා කරනවට උන් කැමති .... එක නිසා බබා වගේ කතා කරන්න ඕනේ ....වැරැද්ද පිළිගන්න බයවෙන්න එපා ..... හැබැයි හොදින් කතා කරපන්..... ඕනෑම දෙයක් ශේප් කරගන්න පුළුවන්

    කටුනායක highway එකේ රතු ලයිට් එක තියෙද්දී දාලත් ලයිසන් එක බේරාගෙන ආපු එකෙක් මම මලක් වගේ

    මට පෑලියගොඩ කොට්ටසේ බාර Traffic OIC කියපු කතාවක් තමා ඔය පාරේ හිටන් ඉන්න පොලිසියේ එකෙක්ට ප්ලේන්ටියක් අරන් දෙන එක පිනක් කියලා...... හොදින් කතා කරපන් උබට ඕනෙම දෙයක් විසද ගන්න පුළුවන් කිව්වා

    :yes: :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull: :dull:
    මේක එකසිය අසූ හත් වතාවකට වතාවකට වඩා අහලා තියේ. දැං කියයි දැං කියයි කියලා බලන් හිටියේ.. :D

    ඒක නෙවේ ආං ඔබතුමාගේ පටි රෝල් වෙනවා අරහේ කතා ත්‍රෙඩ් එකක් දාලා:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දිනය නම් හරියටම මතක නෑ. සති 3කට විතර කලින්. සෙනසුරාදා දවසක්. වෙලාව රෑ 9ට කිට්ටුයි. අවශ්‍ය කලමනා කීපය මිලදී ගන්නට මම ගියා පෑලියගොඩ කීල්ස් සුපිරි වෙළඳසැල වෙතට. ඒ කලමනා මිලදීගෙන නැවතත් ගෙදර ඒමටමම පිටත් උනා. මම ගියේ පයින්. පෑලියගොඩ කිව්වාට කීල්ස් එක තියෙන්නේ නුවරපාරේ 4 කණුවේ. මම නුවරපාරේ IOC ඉන්ධන පිරවුම් හල පසුකලා පමනයි. සෙනසුරාදා නිසා පාරේ වාහන ගොඩාක් අඩුයි. මට මීටර 30-40ක් ඉදිරියෙන් කිරිබත්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් එක්වරම පාරෙන් ඉවතට පැන්නා. ඉවතට පැන්න යතුරුපැදිය මීටර කීපයක් පදිකවේදිකාවේ ධාවනය වී ඒ අසල තිබුනු ලයිට් කණුවක ගෑවී නැවතත් නුවරපාරට පැන්නා. ඒ එක්කම ආවේ 228 ලංගම බස් එකක්. බස් රථයේ බඳ පෙදෙසේ යතුරුපැදිය ධාවනය කල පුද්ගලයා නැවත වැදී සයිකලයත් සමඟ බිමට වැටුනා. අනතුර සිදු වූ ආකාරය සම්පූර්ණයෙන්ම දුටු මට එකවරටම හැඟුනේ බයික් එකේ ඩයල් එක අම්බානක බීලා වෙන්න ඕන කියලයි. ඉක්මනින් එතනට ගිය මම සයිකලය කෙලින් කර වැටී සිටි පුද්ගලයාට කෙලින් සිට ගැනීමට උදවු උනා.
    මගේ සැකය හරි. ඔහු වෙතින් අධික මත්පැන් ගඳක් වහනය උනා. ඒ එකම ඉදිරියෙන් නැවතූ බසයේ කොන්දොස්තර මහතා පැමිනියා. " මල්ලි උඹ බීලා නේද? බීලා සයිකල් පදින්න එපා බං. උඹලත් අමාරුවේ. අපිත් අමාරුවේ. උඹට තුවාලද? " කොන්දොස්තර මහතා විමසා සිටියා. " නෑ නෑ. මට අවුලක් නෑ. මම හිමින් යන්නම්" යාන්තම් සිහි එලවාගත් ඔහු කීවා. "හරි හරි අපි යන්නම්. උඹ පරිස්සමෙන් පලයං." කියූ කොනදොස්තර මහතා එතනින් පිටව ගියා. ඇත්තටම සම්පූර්ණ වරද බීමත් සයිකල්කරුගේ. ඔහු ඒ බීමත් සයිකල්කරුට කාරුණික උනා.
    ඔහු වයස 28ක පමණ තරුණයෙක්. " පරිස්සමෙන් පලයං. උඹට හොඳටම වැඩී. මේ ලඟ යාළුවෙක් හරි ඉන්නවා නම් ඒ ගෙදර සයිකලේ දාලා බස් එකේ පලයං. මම යනවා" කියූ මම එතනින් එන්නට ඇරුනා පමනයි. මේ සියල්ල සිදි වීමට විනාඩි 03කට වඩා ගියේ නෑ. කඩිමුඩියේ අයෙක් නුවරපාරේ අනිත් පැත්තේ ඉඳලා දුවගෙන ආවා. ඔහු අතේ හෙල්මට්යක් තිබුනා. පාරේ අනිත්පැත්ත බැළු මට නවතා තිබුනු තවත් යතුරුපැදියක් පෙනෙන්නට තිබුනා. ඒ ඔහු පැමිණි යතුරුපැදිය විය යුතු යැයු මට හිතුනා.
    එක්වරම අනතුරට ලක් වූ පුද්ගලයාගේ හෙල්මටය ගැලවූ දෙවැන්නා ඔහු අතේ වූ හෙල්මටය බීමත් යතුරුපැදිකරුට පැළඳවූවා. "ගලවහං ජැකට් එක යකෝ" කීවත් බීමතින් සිටි ඔහුට ජැකට් එක ගැලවීමේ හැකියාවක් නෑ. ක්ෂනිකයෙන් ජැකට් එක ගලවා ගත් දෙවැනි පුද්ගලයා, ඒ සැනින්ම ගලවාගහ් ජැකටය ඇඳගත්තා. ජැකට් එක දමාගත් සැනින් ඔහු අනතුරට ලක් වී මා කෙලින් කල සයිකලයට ගොඩ උනා. මට හිතා ගන්නට බැරි උනා මොකද්ද මෙ වෙන්නේකියලා. එක්වරම හිතුනේ මූ සයිකලේ උස්සන්නවත් යනවාද කියලා.
    පිටුපසින් වාහනයක් එන සද්දේ මට ඇහුනා. " මොකද්ද මෙතන වෙන්නේ?" පිටුපසින් ආවේ පොලිස් ජීප් එකක්. එහි සිටි නිළධාරියෙක් මහ සද්දෙන් ඇහුවා. කළබලෙන් සිටි දෙවැනි යතුරුපැදිකරු සන්සුන් උනා.
    ජීප් එක ඉදිරියෙන් නවතා නිළධාරීන් කීප දෙනෙක් එතනට ආවා. "මොකද උනේ මෙතන?" නැවතත් ඔහු විමසුවා. "බයික් එක බැලන්ස් නැතුව බස් එකේ පොඩ්ඩක් ගෑවුනා රාළහාමි" දෙවැනි යතුරුපැදිකරු පිළිතුරු දුන්නා. "මෙයා බීලා නේද ඉන්නේ? තවත් නිළධාරියෙක් අනතුරට ලක් වූ පුද්ගලයා පෙන්නා විමසා සිටියා. "ඔව් රාළහාමි. මගේ යාළුවා පාර්ටි එකකට ගිහිල්ලා එන ගමන්. මම ආවේ එයා එකන් යන්න. මූට අද වැඩී හොඳටම. මූ බැලන්ස් නැතුව වැනිලා තමයි බස් එකේ ගෑවුනේ" දෙවැනි යතුරුපැදිකරු කළබල නොවී පිළිතුරු දුන්නා. " තුවාලද දෙන්නාගෙන් කාටහරි?" නැවත්ත නිළධාරියා විමසුවා. "නෑ නෑ. ප්‍රශ්නයක් නෑ රාළහාමි. තුවාල නෑ." දෙවැනි යතුරුපැදිකරු කියා සිටියා. " හරි එහෙනම්. හිමින් යනවා. කියූ ජීප් රථය කොළඹ දෙසට හරවාගෙන ගියා.
    අනතුරට ලක් වූ පුද්ගලයාට ඔහුගේ ජැකටයත් හෙල්මටයත් ඇන්ද වූ දෙවැනි යතුරුපැදිකරු පාර පැන ඔහුගේ යතුරුපැදිය පනගනවාගෙන කොළඹ දෙසට ගමන් කරා.
     
    Last edited:

    :)

    පාර ලැබෙයි.. බලං හිටුකෝ.. ;)
     
    ඒ සීන් එකට නම් කඳුලුත් පැන්න බං:dull:....

    එහෙම කරන මිනිස්සු හෙන අඩුයි දැන් කාලේ..අපි උනත් හදන්නේ මාරු වෙලා යන්න නේ මොකකටවත් පැටලෙන්නේ නැතුව....
    උඹ කියන එක අදහගන්න බෑ ඒ අතින් බලද්දි
     
    අඩෝ සිරාද? ;)
     
    Status
    Not open for further replies.